Moko hithanne meka gena Machan, 64999LKR price eka ,
Last edited:
Eka nm poddak aul wage thama mcn,Huawei Nova 7i එකයි ඕකයි අතර වෙනස බැලුව ද? මන් දන්න විදියට නෝවා 7i එක වෙන්නේ 44ක් වගේ..
[https://www.gsmarena.com/compare.php3?idPhone1=10058&idPhone2=10205]
Google Play Service එන්නේ නැති එක උඹට අවුලක් නැද්ද ???

Eka nm poddak aul wage thama mcn,
නෝවා 7i ආවා හැමෝම තරගෙට ගත්තේ.
අරන් සතියයි ෆේස්බුක් වල විකුනන්න දාලා,
තියෙනවා මුදල් හදිසියක් නිසා ඉක්මනින් විකිනීමට කියල.
හොයලා බලපුවාම ගූගල් සර්විස් නැති නිසා
ගූගල් කියන්නේ ලෝකයේ මිනිස්සුන්ට අත්‍යාවශ්‍යම සේවාවක් වෙලා ඉවරයි.
අපි කොහේ ගියත් අතරමං නොවී බෙරෙන්නේත් ගූගල් මැප්ස් නිසා.
තව ඔය මොබයිල් ඇප්ලිකේසන් හැම එකක්ම වගේ ලින්ක් වෙලා තියෙන්නේ ගුගල් මැප්ස් එක්ක.
හදිසියකට ඌබර්, පික්මී හයර් එකක් වත් දා ගන්නේ කොහොමද ?
ඔය වගේ ගැටලු මතු වෙනවා.
ගූගල් අවශ්‍ය නැතැයි කියලා හිතෙන කෙනෙක්ට නම් හොදයි ඕක.![]()
ow machan godak un daala tye vikunanna.නෝවා 7i ආවා හැමෝම තරගෙට ගත්තේ.
අරන් සතියයි ෆේස්බුක් වල විකුනන්න දාලා,
තියෙනවා මුදල් හදිසියක් නිසා ඉක්මනින් විකිනීමට කියල.
හොයලා බලපුවාම ගූගල් සර්විස් නැති නිසා
ගූගල් කියන්නේ ලෝකයේ මිනිස්සුන්ට අත්‍යාවශ්‍යම සේවාවක් වෙලා ඉවරයි.
අපි කොහේ ගියත් අතරමං නොවී බෙරෙන්නේත් ගූගල් මැප්ස් නිසා.
තව ඔය මොබයිල් ඇප්ලිකේසන් හැම එකක්ම වගේ ලින්ක් වෙලා තියෙන්නේ ගුගල් මැප්ස් එක්ක.
හදිසියකට ඌබර්, පික්මී හයර් එකක් වත් දා ගන්නේ කොහොමද ?
ඔය වගේ ගැටලු මතු වෙනවා.
ගූගල් අවශ්‍ය නැතැයි කියලා හිතෙන කෙනෙක්ට නම් හොදයි ඕක.![]()
නොදැන ගන්න එවුනුත් ඉන්නවා, තව දැනගෙන ගන්න එවුනුත් ඉන්නවා.සිරාවට ඔක නොදැන ද බන් මිනිස්සු ගන්නේ ???
mama ganne na ban. mama niakn demme , nikan adahs dena ganna. mata ithi samsung ma thamahuawei ganne ai bn![]()