New 2020 Peugeot 2008 kohomada?

batwise

Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    ow, 3008, 5008 deka nan maru. wiyadama tkk wadi tin service walata, thel walata. patta comfortable, dura yanna ehema hodai. laga 8KMPL wage, dura 12-14kmpl karanwa 5008
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,498
    113
    මාලඹේ
    ow, 3008, 5008 deka nan maru. wiyadama tkk wadi tin service walata, thel walata. patta comfortable, dura yanna ehema hodai. laga 8KMPL wage, dura 12-14kmpl karanwa 5008
    ළග නම් කොයි වාහනෙත් 8 ක් වගේ තමා කරන්නේ . දුර යද්දී කරන ගාන තමා මදි
     
    • Like
    Reactions: D_Mad and NRTG

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    ළග නම් කොයි වාහනෙත් 8 ක් වගේ තමා කරන්නේ . දුර යද්දී කරන ගාන තමා මදි
    14ta wada karalama na mage nan. Driving style eka ekka wenas wenawa itn. 60-70 yanawa nan oita wada karai dura yaddi
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,498
    113
    මාලඹේ
    14ta wada karalama na mage nan. Driving style eka ekka wenas wenawa itn. 60-70 yanawa nan oita wada karai dura yaddi
    ඔව් කුණු කමට පාගන්න ගියාමත් එපා වෙනවා . වාහනේ ලද වගේ යන්නේ . peugeot කියන්නේ හොඳ driving pleasure එකක් තියෙන Brand එකක් .
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    ඔව් කුණු කමට පාගන්න ගියාමත් එපා වෙනවා . වාහනේ ලද වගේ යන්නේ . peugeot කියන්නේ හොඳ driving pleasure එකක් තියෙන Brand එකක් .
    Ow bn, highway eke 100ta wada yanawa khmat itn. Mn gdk yawenne kandy. Itn තෙල් ඉතුරු වෙන widihata drive krnna amarui.
     
    • Like
    Reactions: 2osama

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    2008 eka lankawe hodata market wewi price adu and lassana nisa... oka hit wenna onna menna thiyeddi thamay importing restriction damme..oka awa num raize kale
     
    • Like
    Reactions: batwise

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Volvo XC40, Jaguar E pace balanna for the same price.

    2008 award ekak hamba una.. e kianne meka eeta wada hoda athi.. 70kata wage hodai wage.. eeta passe oke ikmanata market bahinawa, hebei look ekak tiyenawanam eka digatama tiyey.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    ඔය facebook group වල peugeot වලට බනින්නේ ඇයි බං. Euro vehicle එකක් ගන්න එපා වෙනවා ඒව අහුවහම.
    Carmart නම් service චොරයි