Last edited:
විධායක අගමැති වගේද ජනාධිපති 2015 දිනුවනන් කාලා පැලිලම මැරෙනවා.SLPP මොකෝ CPP මොකෝ.. 36ක් නම් අමාරුයි ඉතින්. දැනටනම් 70+ නේ..
muchan. I worked for almost 3 years in Cambodia in a reputed apparel Manufacturing company and i know in and around of Phnom Penh and Cambodia. This guy didn't do anything to the country and majority of the people are under poverty line and corruption is everywhere. even to the local cops and immigration u have to bribe to get the work done. but as a country its peaceful and lot of things to enjoy. 0 Tax country.කාම්බෝජයේ අගමති හුන් සෙන් දැන් අවුරුදු 36 ක් ඒරටේ අගමැති. හිටපු කෙමර් රූජ් ගරිල්ලා නායකයෙක්, පොල්පොට් අනුගාමිකයෙක්. ඇමරිකාවේ සහයෝගයෙන් තාමත් අගමැති. දේශපාලණ පක්ෂය කාම්බෝජ පොදුජන පෙරමුණ (CPP). මහින්ද රාජපක්ෂ සුනාමි ආධාර වංචා කරලා මානව හිමිකම් කඩකරලා, කළු සල්ලි ජාවාරම් කරලා, ත්රස්තවාදීන් එක්ක ඩීල් ගහලා ආයෙත් අගමැති.![]()