කාම්බෝජයේ අගමැති සහ මරා

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    _90327598_hi033765171.jpg
    කාම්බෝජයේ අගමති හුන් සෙන් දැන් අවුරුදු 36 ක් ඒරටේ අගමැති. හිටපු කෙමර් රූජ් ගරිල්ලා නායකයෙක්, පොල්පොට් අනුගාමිකයෙක්. ඇමරිකාවේ සහයෝගයෙන් තාමත් අගමැති. දේශපාලණ පක්ෂය කාම්බෝජ පොදුජන පෙරමුණ (CPP). මහින්ද රාජපක්ෂ සුනාමි ආධාර වංචා කරලා මානව හිමිකම් කඩකරලා, කළු සල්ලි ජාවාරම් කරලා, ත්‍රස්තවාදීන් එක්ක ඩීල් ගහලා ආයෙත් අගමැති.
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    SLPP මොකෝ CPP මොකෝ.. 36ක් නම් අමාරුයි ඉතින්. දැනටනම් 70+ නේ..
    විධායක අගමැති වගේද ජනාධිපති 2015 දිනුවනන් කාලා පැලිලම මැරෙනවා.
     
    • Haha
    Reactions: hasithayad

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    _90327598_hi033765171.jpg
    කාම්බෝජයේ අගමති හුන් සෙන් දැන් අවුරුදු 36 ක් ඒරටේ අගමැති. හිටපු කෙමර් රූජ් ගරිල්ලා නායකයෙක්, පොල්පොට් අනුගාමිකයෙක්. ඇමරිකාවේ සහයෝගයෙන් තාමත් අගමැති. දේශපාලණ පක්ෂය කාම්බෝජ පොදුජන පෙරමුණ (CPP). මහින්ද රාජපක්ෂ සුනාමි ආධාර වංචා කරලා මානව හිමිකම් කඩකරලා, කළු සල්ලි ජාවාරම් කරලා, ත්‍රස්තවාදීන් එක්ක ඩීල් ගහලා ආයෙත් අගමැති.
    muchan. I worked for almost 3 years in Cambodia in a reputed apparel Manufacturing company and i know in and around of Phnom Penh and Cambodia. This guy didn't do anything to the country and majority of the people are under poverty line and corruption is everywhere. even to the local cops and immigration u have to bribe to get the work done. but as a country its peaceful and lot of things to enjoy. 0 Tax country.