Seylan BANK Credit card

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Seylan BANK Credit card oni aya innawanm msg ekak daanna . yaluwek innawa ikmanata wede karala denna puluwan
     
    Last edited:
    • Like
    Reactions: realpissa

    sudill12

    Junior member
  • Oct 8, 2008
    50
    53
    18
    Kisima wadak nathi card ekak. No offers.. thiyena offers wadakuth na. detail bill ekak mase mada gatta kiyala 500/- charge karala thibuna. ekama waasiya oya bank ekata mokekwath yanne nathi nisa polime inne nathuwa bill eka pay karanna puluwan.
     
    • Like
    Reactions: samsri and tshirtZ

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Details
    WhatsApp Image 2020-10-05 at 11.27.17 PM.jpeg

    WhatsApp Image 2020-10-05 at 11.27.18 PM.jpeg
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දන්න කෙනෙක් මේක මට පැහැදිලි කරලා දෙන්න.

    1.මේකට ඇනුවල් ෆී නැත්තේ අවුරුද්දක් යනකල් විතරද? නැත්නම් දිගටමද?
    2. මම රු 15000ක බඩූ ගත්ත කියලා හිතන්නකො. මම ඒක අරගෙන දවස් 51ක් යන්න කලින් සෙටල් කරොත් , මම ගෙව්න්න ඕනි රු 15000ක් විතරද? නැත්නම් පොලියකුත් ඇඩ් වෙනවද?
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    දන්න කෙනෙක් මේක මට පැහැදිලි කරලා දෙන්න.

    1.මේකට ඇනුවල් ෆී නැත්තේ අවුරුද්දක් යනකල් විතරද? නැත්නම් දිගටමද?
    2. මම රු 15000ක බඩූ ගත්ත කියලා හිතන්නකො. මම ඒක අරගෙන දවස් 51ක් යන්න කලින් සෙටල් කරොත් , මම ගෙව්න්න ඕනි රු 15000ක් විතරද? නැත්නම් පොලියකුත් ඇඩ් වෙනවද?

    1. unge site eke hatiyata ow

    2. maximum 51 days mcn card eke bill eka generate wenne mase 5 wenidatanam oya 3 wenida transaction ekak karoth eka me masema 30 ta kalin gewanna one habayi oya 6 wenida transaction ekak karoth eka gewanna one labana mase 30 ta kalin