Commercial Bank eke JCB Credit Card eka hondai da ?

Choot

Active member
  • Nov 2, 2010
    308
    229
    43
    Commercial Bank eke JCB Credit Card eka hondai da ? Site eke thiyena widihata nam Annual Fee Joing Fee naha mekata

    Keels \ Cargills wage me card support karanwada ? online nam oneh naha

    1787933387857.png

    1787933429403.png
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    446
    302
    63
    තේරුමක් නෑ ගන්න එක නම්. Amex එකක් තියෙනවා කිසිම වැඩකට නෑ ගොඩක් තැන් වල ගන්නේ නෑ. Visa / Master විතරයි හරියන්නේ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,267
    113
    Keels eke gnnawa wage
    Ubata sure nam ok.
    Anika me credit card gaththama ube loan repayment calculate karaddi monthly salary eken 60 percent ma yanna baha. 5 percent ain karanawa credit card walata.
    Kawada hari loan ekak ganna innawa nam ekath balanna.
    JCB nisa uba ganna hithan inna gaanata loan eka ganna bari wunoth aparade.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,203
    956
    113
    Visa and master neh mehe godakma accepted.
    Amex wunath adui. Mewa nam dekalama nathi tharam.
    කතාව ඇත්ත. ඇයි වීසා, මාස්ටර් ඔෆර් දෙන්නෙ කියල දන්නවද? උන්ගේ ගේට්වේ එක පාවිච්චි කරන නිසා ඇමරිකාවට අවුරුදදට කීයක් යනවද? ඒ විතරද? උන්ගේ ගේට්වේ එක සෙපරේට් නෙට්වර්ක් සෙග්මන්ට් එකක්. ඒක හදන්නෙ උන්. ඒකට උන් කියන ගාන බැන්කුව ගෙවන්න ඕන. ඉතින් අපි අපේ රට ඇතුලටවත් වෙනම ගේට්වේ එක පාවිච්චි කරන එක ලාබයි. ඉන්දියාව 2018ත් උන්ගෙම ගේට්වේ එකක් පාවිච්චි කරා. අපි කවදත් පරක්කුයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,395
    32,108

    Gateway without global recognition
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,203
    956
    113
    Gateway without global recognition
    yes. එක්කො පිටරට ගිහින් කාර්ඩ් එකෙන් ගෙවන්න ඕන. නැත්තම් ඔන්ලයින් ගෙවන්න ඕන. ඔන්ලයින් ගෙවන්න වෙනම කාඩ් එකක් තියාගෙන නේ ඉන්නෙ දැන් කවුරුත්. සල්ලි තියන කාඩ් එක ඔන්ලයින් ගහන්නෙ නෑ නේ. පිටරට ගිහින් ඕකෙන් ගෙවන්නෙ කවුද? කන්වර්ශන් රේට් එකත් එක්ක පට්ට පාඩුයිනේ. ඔක්කොම වගේ කරන්නෙ ඩොලර් ගෙනිහින් උන්ගේ රටේ සල්ලි වලට මරු කරන එකනේ කරන්නෙ.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    976
    523
    93
    කතාව ඇත්ත. ඇයි වීසා, මාස්ටර් ඔෆර් දෙන්නෙ කියල දන්නවද? උන්ගේ ගේට්වේ එක පාවිච්චි කරන නිසා ඇමරිකාවට අවුරුදදට කීයක් යනවද? ඒ විතරද? උන්ගේ ගේට්වේ එක සෙපරේට් නෙට්වර්ක් සෙග්මන්ට් එකක්. ඒක හදන්නෙ උන්. ඒකට උන් කියන ගාන බැන්කුව ගෙවන්න ඕන. ඉතින් අපි අපේ රට ඇතුලටවත් වෙනම ගේට්වේ එක පාවිච්චි කරන එක ලාබයි. ඉන්දියාව 2018ත් උන්ගෙම ගේට්වේ එකක් පාවිච්චි කරා. අපි කවදත් පරක්කුයි.
    ඒකද ජපානයේ වෙනම කාඩ් වර්ග දෙකක් පාවිච්චි කරන්නේ.. මට මතක විදියට එකක් "සුඉකා".
    ඔයාගේ කතාවට information sources දාන්න පුලුවන්ද? මමත් ආසයි ඒක ගැන වැඩිදුර අධ්‍යනය කරන්න

    Gateway without global recognition
    Which gateway??? JCB?
    ------ Post added on Aug 29, 2026 at 1:06 AM

    ඔක්කොම වගේ කරන්නෙ ඩොලර් ගෙනිහින් උන්ගේ රටේ සල්ලි වලට මරු කරන එකනේ කරන්නෙ.
    ඔයා කියන්නේ ලංකාවේ බැංකුවකින් දෙන visa/master credit card එකකින් පිටරටකදී payment කරන එක පාඩුයි කියලද?

    එහෙදී payment කරන එක පාඩුයි නම්, මෙහෙදී online payment කරන එක?

    ex- Online Course Dollar Payments, Webhosting Dollar Payments, AI Subscription Dollar Payments
    ------ Post added on Aug 29, 2026 at 1:10 AM