නංගිට වට්සැප් හදල දෙන්න

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    ඕන බන් ස්ටඩීස් වලට එහෙම.

    දැන් ස්කෝල වලයි ක්ලාසස් වලයි හැම එකේම වට්සැප් ගෲප්ස් හදලනෙහ්:baffled:

    හදල නොදිත් බෑ අත්‍යවශ්‍ය දෙයක්නෙ දැන් ඒකත්..

    මට කියහන්කො බන් වට්සැප් වලට විතරක් ඇක්සෙස් දීලා අනිත් හැම සර්විස් එකක්ම කොහොමද deactivate or block කරන්නේ කියලා , google , youtube etc:-

    SLT Broadband වලින් ෆෝන් එකට internet access දෙන්නේ ෆෝන් එකට..

    බම්ප් එකක්වත් දාගෙන යමු මචන්ලා:yes:
     
    • Like
    Reactions: Nawwas and D_Mad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    Maybe the easiest is to go into Data usage and allow Data only for WhatsApp. There were some Apps that could do this earlier and also Firewall Apps (but this needs root access)
     
    • Like
    Reactions: Beer97

    Sen-lu

    Well-known member
  • අනික් හැම app එකකටම phone එකෙන් App locks දාන එක තමයි කරන්න වෙන්නෙ.

    හැබැයි ඉතින් කවද වෙනකම් හිර කරන්නද. නීති දාන්න දාන්න නිදහස හොයන්න තමයි මිනිස්සු බලන්නෙ. හොඳ නරක හැම දේකම සීමාව මොකක්ද කියල තීරණය කරන්න පුළුවන් අවබෝධය එයාට දෙන එක තමයි හොඳම වැඩේ. ඒක ඉතින් ලේසි නෑ. මොනව කලත් සමහර උන් වලටමයි පනින්නේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Nangige wayasa kiyada ?
    Mama kiyannada dialog work and learn
    Package ekak dala denna .
    Etakota kohomat oya facebook,insta,tiktok wage wikara blockne
    Youtube, whatsapp, wage ewa awulak naha.
     
    • Like
    Reactions: Sen-lu and Beer97

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    ube number group wlata dunna nam iwarane
    nathnm ammata account ekak hdala e number eka deepan
     
    • Like
    Reactions: Beer97

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඇයි බන් ඔච්චර restrictions? නංගි පොඩිම ද ? නැත්නම් O/L - A/l වගේද ? මන් නම් කියන්නෙ ඔහොම control කරන්න යන්න එපා බන්

    උබටඕනම නම් parental control දාපන් ,කරන හැමදෙම වගේ බලන්න පුලුවන්, ඇප් ටික ඔක්කොම බ්ලොක් කරන්නත් පුලුවන්
     
    • Like
    Reactions: Beer97 and tha123