ඕන බන් ස්ටඩීස් වලට එහෙම.
දැන් ස්කෝල වලයි ක්ලාසස් වලයි හැම එකේම වට්සැප් ගෲප්ස් හදලනෙහ්
හදල නොදිත් බෑ අත්‍යවශ්‍ය දෙයක්නෙ දැන් ඒකත්..
මට කියහන්කො බන් වට්සැප් වලට විතරක් ඇක්සෙස් දීලා අනිත් හැම සර්විස් එකක්ම කොහොමද deactivate or block කරන්නේ කියලා , google , youtube etc:-
SLT Broadband වලින් ෆෝන් එකට internet access දෙන්නේ ෆෝන් එකට..
බම්ප් එකක්වත් දාගෙන යමු මචන්ලා