නංගිට වට්සැප් හදල දෙන්න

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඔන ඇප් එකක් දා ගන්න නිදහස දෙන්න. Telegram and Imo නැතුව. App isage tracker එකක් දලා දවසකට phone එක පාවිච්චි කරන පැය ගාන, මොනවගේ ඇප් ද වැඩිපුර use කරන්නෙන්න් කියලා බලන්න. එහෙම නැතුව ඇප් ලොක් කරන එක විසදුමක් නෙමෙයි
     
    • Like
    Reactions: Beer97

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    echchara hira karanna epa. passata ubata thereyi. eki thaniyen thirana ganna dwasaka hari ubata kelonawa. uba oya samajayen ahena dewal ekka, unata tech side eke knowledge eka madi ekka ganna therana. eyata whatsapp dala denna, google thibba ta kamak na. mokada google wal dewal ma nemeyi search karanne. eyata ubalata kiyanna bari prashnayak thibboth, puluwan widihata hari google karala balai. ohoma hira karapu aya, kawada ho dawasaka e pressure eka pita karanawa. eka ada heta nemeyi, eki banda dawasaka hari. ubata hamadama parissan karanna ba.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,472
    1
    32,175
    113
    - උඩරට -
    ඕන බන් ස්ටඩීස් වලට එහෙම.

    දැන් ස්කෝල වලයි ක්ලාසස් වලයි හැම එකේම වට්සැප් ගෲප්ස් හදලනෙහ්:baffled:

    හදල නොදිත් බෑ අත්‍යවශ්‍ය දෙයක්නෙ දැන් ඒකත්..

    මට කියහන්කො බන් වට්සැප් වලට විතරක් ඇක්සෙස් දීලා අනිත් හැම සර්විස් එකක්ම කොහොමද deactivate or block කරන්නේ කියලා , google , youtube etc:-

    SLT Broadband වලින් ෆෝන් එකට internet access දෙන්නේ ෆෝන් එකට..

    බම්ප් එකක්වත් දාගෙන යමු මචන්ලා:yes:


    උබ කොච්චර අරව මේවා කියල වෙබ් සයිට් බ්ලොක් කරන්න හැදුවට වැඩක් වෙන්නේ නෑ.
    වට්සැප් ගෲප් කියන්නේ එකත් එක ‍රැල්ලක් වෙලා තියෙන්නේ.
    එක එක ගෲප් හදන්න පුලුවන් යාලුවෝ එකතු කරන්.

    උබ වැඩිහිටියෙක් විදිහට අවධානය යොමු කරන්න ඕනී වේබ් සයිට් වලට නෙවේ නන්ගි වට්සැප් එක තුලින් අදුනගන්න යාලුවෝ ගැන , එක එක යාලුවෝ එක එක විදිහ , ෆේස්බුක් , ගූගල් , වලට කරන්න පුලුවන් හැම දේම වට්සැප් එකටත් කරන්න පහසුකම් දිල තියෙනවා. පුලුවන් නම් වට්සැප් හදලා දීලා හැම වෙලේම අහබු විදිහට ෆෝන් එක චෙක් කරලා බලපන් කාත් එක්කද මොනවද කතා කරන්නේ කියලා.

    අපේ අයියා ඔක්කොම බ්ලොක් කරලා තියෙන්නේ කියලා නන්ගි කාට හරි කිව්වොත් වට්සැප් එකේ යාලුවෙක්ට , කොල්ලෙක්ට නම් කීවූත් ඌ ක්ශිනිකවම VPN විසදුමක් දේවී..එතකොට ඉවරයි.

    ඕනවට වඩා නිදහස දීලත් බෑ , ඕනවට වඩා හිර කරලත් බෑ , දෙකම බැලන්ස් කරන්න වෙනවා..
     

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    නංගි facebook ඇතුළුව social media වල ඉන්න කෙනෙක් නම් මොන lock එකක් වත් ඕනේ නෑ.
    බය නැතිව ඕනේ app එකක් දාලා phone එක දෙන්න. තවත් රකින්න තරම් පෞද්ගලිකත්වයක් නෑ.

    එහෙම නෙවෙයි නම්,
    තමන්ගේ ආරක්ෂාව = පෞද්ගලිකත්වය බව,
    whatsapp භයානක වෙන්න පුළුවන් විදිය, පරෙස්සමට පාවිච්චි කරන්න ඕනේ බව, මොළේට වදින විදියට කියලා දෙන්න.
    නංගි එක්ක හොඳ සහෝදර සම්බන්ධයක් තියනවා නම්, ඒ කියන්නේ කියන දෙයක් අහන මට්ටමේ ඉන්නවා නම්,
    තාක්ෂණික පැත්ත සරලව පැහැදිලි කරන්න digital data, internet කිසිම දෙයක් විශ්වාස කරන්න බැරි බව.
    ජීවිතයක් විනාශ ම වෙලා යන්න bytes කිහිපයක් ඇති බව.
    එහෙම නැත්නම්, අම්මා, තාත්තා ලවා හෝ පැහැදිලි කරන්න.

    පැහැදිලි කරලා දුන්නට පස්සේ, ඕක එයාටම තේරුම් ගන්න බැරිනම් මොන lock දැම්මත් වැඩක් නෑ.
    අනිත් අය කියලා තියනවා වගේ බලෙන් "හිරකරලා" තේරුමක් නෑ.
    whatsapp, telegram... වගේ කිසිම එකක් නරක නෑ. පාවිච්චි කරන කෙනාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ.

    Smart phone එකක දෙනවාට වඩා පවුලේ අයට නිතරම පේන තැනක තියන PC එකකට දාලා දෙන්න පුළුවන් නම් තවත් හොඳ වෙයි.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    කවදා කොහොම කරත් කවදාහරි නංගි පොල්ලක් බස්සගන්වනේ උබට එකට තහංචි දාන්න බැනේ උබට ඉරිෂියයි නම් පිට පොල්ලක් බහින එක ගැන උබ නංගිව කසාද බැදපන් 8-)
     

    AdamColeBayBay

    Active member
  • Aug 10, 2020
    260
    218
    43
    dala diyan ban ohoma hira karanna epa. ekige anith yaluwo iddi eki witharak nathi unama nangima thama nondi wela ewata mentally watenne. ubata check karannama ona nam whatsapp dala deela ube pc 1ta whatsapp web ekata oka connect karala chats balapan. Habai ithin nangita kisi privacy 1k naha ehema karoth.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කෙල්ලෙක්ව ඔච්චර නීතී දාගෙන හදන්න එපා බන්. උන් තමයි ඉක්ම්නට නිදහස හොයාගෙන යන්නෙ. කරන දෙයක් හොදට හිතලා බලලා කරපන්. මම නම් කියන්නේ කිසිම ඇප් එකක් බ්ලොක් කරන්න එපා කියලා
     
    • Like
    Reactions: Beer97