පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ජාලිය ඉවතට

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ ජාලිය සේනාරත්න ඉවත් කර නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ පත් කර තිබෙනවා.

    නීතිඥ අජිත් රෝහණ,මීට පෙර අවස්ථා කිහිපයක දී ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ අතර පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරයි.

    රියාජ් බදුර්දීන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් නීතිඥ ජාලිය සේනාරත්න ආන්දෝළනාත්මක තත්වයකට පත් වූ අතර මුලින් කළ ප්‍රකාශයක් හා පසුව කළ ප්‍රකාශයක් අතර පරස්පරතාවයක් ඇති වීම ඊට හේතුවයි. එය විෂයභාර රාජ්‍ය ඇමතිවරයා වූ චමල් රාජපක්ෂගේ ද දෝෂදර්ශනයට ලක් විය.

    20ට කලින් මෙහෙම නම් 20න් පස්සේ හිතාගත්තැකි.. පොලීසිය මුන්ට ඕන විදියට දැන් ප්‍රකාශ දෙන්නත් ඕන...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -

    අජිත් රෝහන නලුවෙක් වගේ මචන් ! :love2:
    මනුස්සයා කියන දේවල් උනත් අහන් ඉන්න ආස හිතෙනවා එදා ඉදන්ම. :love:
    මතකනේ කූබියෝ නාට්‍යයේ කොටසකටත් අජිත් රෝහනව අනුකරනය කරලා තිබ්බා..
    මිනිස්සු මාර විදිහට කැමති .. :yes:
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    අජිත් රෝහන නලුවෙක් වගේ මචන් ! :love2:
    මනුස්සයා කියන දේවල් උනත් අහන් ඉන්න ආස හිතෙනවා එදා ඉදන්ම. :love:
    මතකනේ කූබියෝ නාට්‍යයේ කොටසකටත් අජිත් රෝහනව අනුකරනය කරලා තිබ්බා..
    මිනිස්සු මාර විදිහට කැමති .. :yes:
    mokakda e kumbiyo scene eka
    mathaka na ne
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    mokakda e kumbiyo scene eka
    mathaka na ne

    කූබියෝ නාට්‍යයේ එක කොටසක් තියෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක අදහස් දක්වන කොටසක්! :love:
    (අර ෆැක්ටරියේ එකෙක් මැරෙන කෑල්ල)
    ඒකට අරන් තියෙන්නේ අජිත් රෝහනගේ වොයිස් කට් එකක් ද කොහෙද :lol:
    මූනක් පෙන්නනවා සයිඩ් එකෙන් ඒ විදිහටම..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අනිවා මචන් ජාලිය එදා ෆුල් ෂුවර් පිට කිව්වේ බඩු අතේ තියනවා වගේ. මිනිහා කරන්නේ රස්සාවක්. මිනිහාට එහෙම පචයක් කෙලින්න තියෙන වුවමනාව මොකක්ද? නිකන් වෑදි බයිලා බන්.. කතා කරලා වෑඩක් නෑ ඕවා, අන්තිමට කාදිනල් තුමා තමා වෑරදි වෙන්නේ. බෝම්බ ගහපු එවුනුයි, ගහන්න උදව් දීපු එවුනුයි ගහනකම් බලන් ඉදපු එවුනුයි ගහපු එවුන් අල්ලන්නම් කියලා ආපු එවුනුයි ඔක්කොම ගොඩ. අර අසරණ මිනිස්සු විදවනවා. එකෙක්ටවත් ඒ මිනිස්සුන්ගේ සාපෙන් ගෑලවෙන්න වෙන්නේ නෑ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,111
    46,708
    113
    ජාලිය හරි හෝ වැරදි මම නම් කැමති අජිත් රාේහණට..පැයක් උනත් අහන් ඉන්න පුළුවන් කථා කරනකොට..අනික මොළේට වදින්න කියනවා..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    අනිවා මචන් ජාලිය එදා ෆුල් ෂුවර් පිට කිව්වේ බඩු අතේ තියනවා වගේ. මිනිහා කරන්නේ රස්සාවක්. මිනිහාට එහෙම පචයක් කෙලින්න තියෙන වුවමනාව මොකක්ද? නිකන් වෑදි බයිලා බන්.. කතා කරලා වෑඩක් නෑ ඕවා, අන්තිමට කාදිනල් තුමා තමා වෑරදි වෙන්නේ. බෝම්බ ගහපු එවුනුයි, ගහන්න උදව් දීපු එවුනුයි ගහනකම් බලන් ඉදපු එවුනුයි ගහපු එවුන් අල්ලන්නම් කියලා ආපු එවුනුයි ඔක්කොම ගොඩ. අර අසරණ මිනිස්සු විදවනවා. එකෙක්ටවත් ඒ මිනිස්සුන්ගේ සාපෙන් ගෑලවෙන්න වෙන්නේ නෑ
    මිනිහගේ වැ‍රැද්දක් නැති වෙන්න පුලුවන් ඒක ඉහලින් දෙන උපදෙස් අනූව නිසා.
    ඒ උනාට මිනිහා එතන ඒක කියපු හැටි දැක්කාම ඔනම මිනිහෙක්ට පොලීසිය ගැන හිතෙන්නේ හොදක් නම් නෙවේ.. :growl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    1602071859102.png
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    අනිවා මචන් ජාලිය එදා ෆුල් ෂුවර් පිට කිව්වේ බඩු අතේ තියනවා වගේ. මිනිහා කරන්නේ රස්සාවක්. මිනිහාට එහෙම පචයක් කෙලින්න තියෙන වුවමනාව මොකක්ද? නිකන් වෑදි බයිලා බන්.. කතා කරලා වෑඩක් නෑ ඕවා, අන්තිමට කාදිනල් තුමා තමා වෑරදි වෙන්නේ. බෝම්බ ගහපු එවුනුයි, ගහන්න උදව් දීපු එවුනුයි ගහනකම් බලන් ඉදපු එවුනුයි ගහපු එවුන් අල්ලන්නම් කියලා ආපු එවුනුයි ඔක්කොම ගොඩ. අර අසරණ මිනිස්සු විදවනවා. එකෙක්ටවත් ඒ මිනිස්සුන්ගේ සාපෙන් ගෑලවෙන්න වෙන්නේ නෑ

    Told you from the beginning 🙂