SD Card 1TB

2osama

Well-known member
  • Oct 25, 2010
    81,059
    72,194
    113
    මාලඹේ
    මේක අරගෙන වැඩක් වෙයි ද බං 🤔
    Phone වලට නම් Used කරන්න බැරි වෙයි නේද?
    sketch-1602071471057.png


    ගාන නම් US$ 4.63
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Reviews නම් හොදයි බං . Promotion එකක් යන්නේ . නැත්නං USD 18
    යාලුවෙක් ගෙන්නළා තිබුනාකාලෙකට කලින් 5$ කොහොමද, හෙන ස්ලො. ෆුල් කරන්න දවස් දෙකක්වත් යන සීන් එකක් තිබුණෙ, 60gb ගෙම්ස් වගෙ නම් දාගත්ත හෙමිහිට,
     
    • Like
    Reactions: 2osama

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,695
    5,632
    113
    32 GB විතර වෙයි බන් හොද එකක් ඩොලර් 100 ක් වත් වෙයි.
     
    • Like
    Reactions: 2osama

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඕවාගෙ real capacity එක ඔයිට වඩා අඩුයි. Laptop එකට ගැහුවාත් පෙන්නන්නෙ 1TB ඒත් real space එක අඩුයි. Phone support capacity එකට වඩා වැඩි නම් වැඩක් නැහැ. Techquickie channel එකේ video එකක් තිබ්බ.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,059
    72,194
    113
    මාලඹේ
    යාලුවෙක් ගෙන්නළා තිබුනාකාලෙකට කලින් 5$ කොහොමද, හෙන ස්ලො. ෆුල් කරන්න දවස් දෙකක්වත් යන සීන් එකක් තිබුණෙ, 60gb ගෙම්ස් වගෙ නම් දාගත්ත හෙමිහිට,
    එහෙනම් අරගෙන වැඩක් නැහැ වගේ 😬
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    ගෙනල්ල පුච්චල දත් මැදපන් වෙන නන් වැඩක් ගන්න බෑ ඔව්වගෙන්.
     
    • Like
    Reactions: 2osama