උඹල CRM system use කරනවද?
අඩු ගානට CRM එකක් හොයාගන්න ඕන කරලා තියනවා startup එකකට . whatsapp, messenger chat ඔක්කොම එක inbox එකට අරගෙන customer support agents ලට assign කරන්න / auto assign වෙන එකක් හොයන්නේ
suggestions තියේ නම් දීපං, ගානත් එක්ක
මේක දැක්ක net එකේ
https://ominiflow.com/pricing
හොඳ ද නම් දන්නේ නෑ