මලගිය ඥාති

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මැරුන මාමා කෙනෙක් සති දෙකකට විතර කලින් හීනෙන් කීවා 8 වෙනිදට එයාලගෙ ගෙදර එන්න , හාමුදුරුනමකුත් එනවා කියලා. මන් පහූවදා මාළිගාවට ගිහින් මල් පූජා කරලා, වැල්බොධියටත් ගිහින් පින් දීලා ආවා. :baffled: :eek: මට එයාලගෙ ගෙදර යන්නනබෑ, තරහකුත්බ නෑ, ඒත් එයාලව මට දිරවන්නෙ නෑ,

    මෙ හීනෙ මොකක්හරි තේරුමක් තියෙනවද :love::eek: මට හිිිිිිතෙන්්නෙ මලගිය ඥාතියෙක් උදව්වට ඇවිත් කිිිියලා, ත්
    උබලට මෙහෙම අත්දෑකීම් තියෙනවද?
    අඩේ උබ මාලිගාවට ගියෙත් හීනෙන්ද? :eek:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතින් හෙට යන්නේත් පින් දෙන්නද?
    ඔව් එහෙම තමයි හිතන් හිටියෙ, ඒත් මාළිගාවට යන්න බැරිවෙයි. උබ පෙසිමිස්ට් නෙද
     
    • Like
    Reactions: shadow134

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,622
    113
    දුප් හුජ්ජ කොල්ලා, තොපිට ඉස්කෝලේ නිවාඩු දුන්න දා ඉඳන් එක එක ආඩපාළි....