අඩේ උබ මාලිගාවට ගියෙත් හීනෙන්ද?මැරුන මාමා කෙනෙක් සති දෙකකට විතර කලින් හීනෙන් කීවා 8 වෙනිදට එයාලගෙ ගෙදර එන්න , හාමුදුරුනමකුත් එනවා කියලා. මන් පහූවදා මාළිගාවට ගිහින් මල් පූජා කරලා, වැල්බොධියටත් ගිහින් පින් දීලා ආවා.![]()
මට එයාලගෙ ගෙදර යන්නනබෑ, තරහකුත්බ නෑ, ඒත් එයාලව මට දිරවන්නෙ නෑ,
මෙ හීනෙ මොකක්හරි තේරුමක් තියෙනවදමට හිිිිිිතෙන්්නෙ මලගිය ඥාතියෙක් උදව්වට ඇවිත් කිිිියලා, ත්
උබලට මෙහෙම අත්දෑකීම් තියෙනවද?

