Nobel Prize: Virologists' Hepatitis C research 'saved millions of lives'

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ වෙද මහත්තයා ඔය හෙපටයිටිස් ඕන ටයිප් ගොඩක් ඒවා ( අසාධ්‍ය ඒවා ඇර) හොඳ කොරන්නේ ගොඩක් කල් ඉඳලා. හරි නම් මෙතුමටයි ඕක හම්බ් වෙන්න ඕන. මෙයාට ගහන්න virologist කෙනෙක් ලංකාවේ නෑ. මෙයාම තමා ඉස්සෙලාම සිංහල වෙදකමෙන් කොරෝනා හොඳ කෙරුවේ.

    ZC83jXzxul2J7aaYu4onLIqgHp2Y-N6QSU4VucHTf5mea9TvYQjkGau2z6WZeL_xgZp4hJAD8zwEAIvwsQF3ZI6Z1q1pw5KoxIwhflXuwiJLgPHkvzPqvNswvoispphyng
     
    • Wow
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ වෙද මහත්තයා ඔය හෙපටයිටිස් ඕන ටයිප් ගොඩක් ඒවා ( අසාධ්‍ය ඒවා ඇර) හොඳ කොරන්නේ ගොඩක් කල් ඉඳලා. හරි නම් මෙතුමටයි ඕක හම්බ් වෙන්න ඕන. මෙයාට ගහන්න virologist කෙනෙක් ලංකාවේ නෑ. මෙයාම තමා ඉස්සෙලාම සිංහල වෙදකමෙන් කොරෝනා හොඳ කෙරුවේ.

    ZC83jXzxul2J7aaYu4onLIqgHp2Y-N6QSU4VucHTf5mea9TvYQjkGau2z6WZeL_xgZp4hJAD8zwEAIvwsQF3ZI6Z1q1pw5KoxIwhflXuwiJLgPHkvzPqvNswvoispphyng
    ohoma weddo inwa mchn... niyamaine..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,669
    113
    මේ වෙද මහත්තයා ඔය හෙපටයිටිස් ඕන ටයිප් ගොඩක් ඒවා ( අසාධ්‍ය ඒවා ඇර) හොඳ කොරන්නේ ගොඩක් කල් ඉඳලා. හරි නම් මෙතුමටයි ඕක හම්බ් වෙන්න ඕන. මෙයාට ගහන්න virologist කෙනෙක් ලංකාවේ නෑ. මෙයාම තමා ඉස්සෙලාම සිංහල වෙදකමෙන් කොරෝනා හොඳ කෙරුවේ.

    ZC83jXzxul2J7aaYu4onLIqgHp2Y-N6QSU4VucHTf5mea9TvYQjkGau2z6WZeL_xgZp4hJAD8zwEAIvwsQF3ZI6Z1q1pw5KoxIwhflXuwiJLgPHkvzPqvNswvoispphyng
    ඒක තමා බොලාට කට කැඩෙනකන් කියන්නෙ රිසර්ච් පේපර් පබ්ලිශ් කරපන් කියල. එතකොට තමා අපි ගැන ලෝකෙම දැනගන්න පටන් ගන්නෙ.
    වැඩේ පටන් ගන්නව නන් පේපර් එක ලියන්න ඕනි විදිය කරන වැඩ ටික ගැන ෆුල් සප් එකක් දෙන්නන්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒක තමා බොලාට කට කැඩෙනකන් කියන්නෙ රිසර්ච් පේපර් පබ්ලිශ් කරපන් කියල. එතකොට තමා අපි ගැන ලෝකෙම දැනගන්න පටන් ගන්නෙ.
    වැඩේ පටන් ගන්නව නන් පේපර් එක ලියන්න ඕනි විදිය කරන වැඩ ටික ගැන ෆුල් සප් එකක් දෙන්නන්.
    ඒක හෙළ ක්‍රමය නෙවි නේ - ඕන නම් ඔය වෙද මහත්තයා හොයාගෙන ගෙහුං කියපං - ඒම තමා හැබෑ හෙළයො වැඩ කොරන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,669
    113
    ඒක හෙළ ක්‍රමය නෙවි නේ - ඕන නම් ඔය වෙද මහත්තයා හොයාගෙන ගෙහුං කියපං - ඒම තමා හැබෑ හෙළයො වැඩ කොරන්නේ.
    එහෙනන් ඉතින් දිගටම ඔය වගේ දෙයක් දැක්කම මෙයා ඊට වඩා හොදා කිය කියම ඉදපන්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙනන් ඉතින් දිගටම ඔය වගේ දෙයක් දැක්කම මෙයා ඊට වඩා හොදා කිය කියම ඉදපන්.
    ඒකත් හෙළ ක්‍රමය නෙවි නේ - උඹ හෙළයෙක් කියාගත්තු කළු සුද්දෙක් නේ බලාගෙන ගියාම අන්තිමට. තුහ් නොදකින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,669
    113
    ඒකත් හෙළ ක්‍රමය නෙවි නේ - උඹ හෙළයෙක් කියාගත්තු කළු සුද්දෙක් නේ බලාගෙන ගියාම අන්තිමට. තුහ් නොදකින්.
    දැනුමට කොහෙද බන් දේශසීමා. අනික් මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් විදියට පෙළගස්සන්න ඕනි නැත්තන් ඔව්ව අතීත කාලයටම තමා අයිති වෙන්නෙ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැනුමට කොහෙද බන් දේශසීමා. අනික් මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් විදියට පෙළගස්සන්න ඕනි නැත්තන් ඔව්ව අතීත කාලයටම තමා අයිති වෙන්නෙ.
    එහෙම කොරලා තියෙන හංදා තමා ඔය වෙද මහත්තයා කොරෝනා පවා සනීප කෙරුවේ ලංකාවෙ මුල් වරට.

    paper හද හද ඉන්න වෙලා නෑ එයාලට. ආණ්ඩුවෙන් කිසිම සහයක් නෑ. පිං පඩියක් වත් නෑ. ජීවිතේ රැක ගන්න ඕනා. බේත් හොයන්න ඕන. හරි පදමට හදන්න ඕන. වැරදුනොත් ලක්ෂ ගාණක් වතුරේ.

    research paper හදන්න ඕන පර්යේෂකයො මිස වෛද්‍යවරු නෙවි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,669
    113
    එහෙම කොරලා තියෙන හංදා තමා ඔය වෙද මහත්තයා කොරෝනා පවා සනීප කෙරුවේ ලංකාවෙ මුල් වරට.

    paper හද හද ඉන්න වෙලා නෑ එයාලට. ආණ්ඩුවෙන් කිසිම සහයක් නෑ. පිං පඩියක් වත් නෑ. ජීවිතේ රැක ගන්න ඕනා. බේත් හොයන්න ඕන. හරි පදමට හදන්න ඕන. වැරදුනොත් ලක්ෂ ගාණක් වතුරේ.

    research paper හදන්න ඕන පර්යේෂකයො මිස වෛද්‍යවරු නෙවි.
    ඒක තමා බොට හදන්න පටන්ගනින් කිව්වෙ. ආණ්ඩුවෙන් නන කරන බම්බුවක් නෑ. පේපස් පබ්ලිශ් කරගත්තොත් ඕනි තරම් සපෝට් එක ගන්න පුළුවන්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒක තමා බොට හදන්න පටන්ගනින් කිව්වෙ. ආණ්ඩුවෙන් නන කරන බම්බුවක් නෑ. පේපස් පබ්ලිශ් කරගත්තොත් ඕනි තරම් සපෝට් එක ගන්න පුළුවන්.

    මට papers හදන්න සුදුසුකම් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,669
    113
    මට papers හදන්න සුදුසුකම් නෑ.
    ඒම එකක් නෑ මචන්. කරුණු ටික තියෙනව නන් ඕනිම එකෙක්ට පේපර් එක හදන්න පුළුවන් කරනව නන් වැඩේ හෙල්ප් එකක් දෙන්නන්.