Corona Workout

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    එළකිරි වාසී gym පිස්සෝ මේ දවස් වල workout කරන්නේ කොහොමද? gym යනවද? යන්න බැරුව sick එක වගේ ද? home workout කරනවද? මේ දවස් වල gym යන එක ඇත්තටම risk ද? කියාගෙන යන්නකෝ අදහස්.

    ගෙදරින් case යන්න දෙන්නේ නෑ. home gym හදාගෙන ඉන්න අය පොඩ්ඩක් ෆොටෝ එකක් එහෙම දාන්න බලන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,969
    1
    100,535
    113
    33
    Kalutara
    ජිම් එක ඇරලා නම් අපි යනවා. ඇයි උඹ දිවුලපිටිය පැත්තේද ගෙදරින් කේස් දාන්නේ? ගෙවල් ළඟ පාතින් එකෙක් අහුවෙලාද?
     
    • Like
    Reactions: D_Mad

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ජිම් එක ඇරලා නම් අපි යනවා. ඇයි උඹ දිවුලපිටිය පැත්තේද ගෙදරින් කේස් දාන්නේ? ගෙවල් ළඟ පාතින් එකෙක් අහුවෙලාද?
    නෑ නෑ. මම බත්තරමුල්ලේ. තාම නම් දන්නා තරමින් මොකෙක් වත් නෑ. ඒ උනාට බයයි නේ :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,743
    66,951
    113
    නෑ නෑ. මම බත්තරමුල්ලේ. තාම නම් දන්නා තරමින් මොකෙක් වත් නෑ. ඒ උනාට බයයි නේ :sorry:
    Zimentra da yanne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,969
    1
    100,535
    113
    33
    Kalutara
    නෑ නෑ. මම බත්තරමුල්ලේ. තාම නම් දන්නා තරමින් මොකෙක් වත් නෑ. ඒ උනාට බයයි නේ :sorry:
    ලොකු එව්වා වල නම් පැතිරෙනවද දන්නේ නෑ අපේ නම් පොඩි එකක්. වෙල අයිනේ තියෙන්නේ. සිහින් සුළං රැල්ලේ වර්කවුට් කරන්න තියෙන්නේ. 😎
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Apo osmo chora ne bn podi room ekak wagene weight lifiting area eka.
    uba gihin thiyanawada? podi naa ban ida thiyanawa athiwenna. zimantra ekata wadiya area eka aduyi. anith eka zimntra eketh area eka loku unata eka jathiyen eka machine ekak wage neh thiyenne. squat rack, bench ehema.
    mata meka lagayi inna set ekath hodayi eka nisa yanne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,743
    66,951
    113
    uba gihin thiyanawada? podi naa ban ida thiyanawa athiwenna. zimantra ekata wadiya area eka aduyi. anith eka zimntra eketh area eka loku unata eka jathiyen eka machine ekak wage neh thiyenne. squat rack, bench ehema.
    mata meka lagayi inna set ekath hodayi eka nisa yanne.
    Zimantra set eka nan epa wenawa.gobbayo tikak inne.osmo nan hoda decent set ekak enawa.but osmo eke machine madine bn.ow man dekema giya
     
    • Like
    Reactions: DevilRox

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ලොකු එව්වා වල නම් පැතිරෙනවද දන්නේ නෑ අපේ නම් පොඩි එකක්. වෙල අයිනේ තියෙන්නේ. සිහින් සුළං රැල්ලේ වර්කවුට් කරන්න තියෙන්නේ. 😎
    1 meter distance thiyala machine thiyenne. sanitizer ehema thiyanawa. eunata moka kohe ringala enawada danne na neh.
    samahara decent porawal nam use karapu machine eka sanitizer spray karala pihidala yanne. podi da lokuda kiyana eka nam adala nathuwa athi virus ekata.
     
    • Sad
    Reactions: Heshan Daminda

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Zimantra set eka nan epa wenawa.gobbayo tikak inne.osmo nan hoda decent set ekak enawa.but osmo eke machine madine bn.ow man dekema giya
    uba giye pool eka hadanna kalinda? mata nam ona hama ekama wage thiyanawa mage workout eke hatiyata. mama mahaloku body builder kenek nemeyi. :P