ස එක්ක ඒ සෙල්ලම් බෑ
මෙහෙම ඇවිත් එලියට පැන්න උනුත් කොච්චර ඉන්නවා ඇතිද දන්නේ නෑ
මෙහෙම ඇවිත් එලියට පැන්න උනුත් කොච්චර ඉන්නවා ඇතිද දන්නේ නෑ
Last edited:
මෙහෙම ඇවිත් එලියට පැන්න උනුත් කොච්චර ඉන්නවා ඇතිද දන්නේ නෑමුනුත් නිකම් හිගන්නෝ වගේ...කටේ නරි වානන් රෙද්ද පල්ලෙ පෙරනවා එක රටක් එක නිතීයක්ලු
චිනේ "කොමිනියුස් පක්ෂයේ දෙවනියා" කියද්දී ඇයි බන් ගරු සවුත්තු ඇමතිනිය ආචාර කරනවා වගේ නැවුනේ ?
eka dawasakata enne
airport eken kelinma quranteen karapu hotel ekata
eke discussion okkoma tiyala kelinma aye airport ekata
enakota PCR ekat karanawa
aye dawasakin raten yanawat ekka
itin dawas 28 quranteen karana eka terumak naha
digatama lankawe innawa nam ehema kalata kamak na
hitala balanna
අම්මෝ ඒ ආදරේ..........මෝදීනම් එක විඩියෝ කෝල් එකයි ගත්තේ :eka dawasakata enne
airport eken kelinma quranteen karapu hotel ekata
eke discussion okkoma tiyala kelinma aye airport ekata
enakota PCR ekat karanawa
aye dawasakin raten yanawat ekka
itin dawas 28 quranteen karana eka terumak naha
digatama lankawe innawa nam ehema kalata kamak na
hitala balanna
ඔව් එක නම් ඇත්ත .. එන්නේ මොකෝ කියල නම් දන්නේ නැතඉතින් එහෙට වෙලා zoom එකෙන් කරන එකක් කරගන්න පුළුවන්නේ, මොකටද රිංගන්න එන්නේ![]()
එක දවසකට ඇවිත් යන ඕන කෙනෙක්ට නිරෝදායනය ඕන නෑ ??eka dawasakata enne
airport eken kelinma quranteen karapu hotel ekata
eke discussion okkoma tiyala kelinma aye airport ekata
enakota PCR ekat karanawa
aye dawasakin raten yanawat ekka
itin dawas 28 quranteen karana eka terumak naha
digatama lankawe innawa nam ehema kalata kamak na
hitala balanna
එහෙම නිකන් මිනිස්සු එක දවසේ එන්නේ නැනේ පුතාඑක දවසකට ඇවිත් යන ඕන කෙනෙක්ට නිරෝදායනය ඕන නෑ ??
එක දවසකට ආවම කොරෝනා තිබ්බොත් හැදෙනේ නෑ ??එහෙම නිකන් මිනිස්සු එක දවසේ එන්නේ නැනේ පුතා
එන්නේ ඉන්න බලාගෙන
එක දවසේ එන්නේ මොකක් හරි සාකච්චා කෙස් එකකට හරි සයින් කරන්න හරි වගේනේ
හොටෙලෙන් එලියට යන්නත් නැත්නම් පිසිආර් කරනවා නම් දෙවැනි දවසේ ආයේ යනවා නම්
මට නම් හිතෙන්නේ ඇයි දවස් 14 තියන් ඉන්නේ ?