අඩෝ WHY බං :(

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඉතින් එහෙට වෙලා zoom එකෙන් කරන එකක් කරගන්න පුළුවන්නේ, මොකටද රිංගන්න එන්නේ :ROFLMAO:
    කවුද දන්නේ agreement signing එකක් තියෙනවද කියලා...
     
    • Haha
    Reactions: Die-hard and reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    එහෙම නිකන් මිනිස්සු එක දවසේ එන්නේ නැනේ පුතා
    එන්නේ ඉන්න බලාගෙන
    එක දවසේ එන්නේ මොකක් හරි සාකච්චා කෙස් එකකට හරි සයින් කරන්න හරි වගේනේ
    හොටෙලෙන් එලියට යන්නත් නැත්නම් පිසිආර් කරනවා නම් දෙවැනි දවසේ ආයේ යනවා නම්
    මට නම් හිතෙන්නේ ඇයි දවස් 14 තියන් ඉන්නේ ?

    එහෙමත් හරි කියපන්කො, එතකොට හම්බෙන්න යන උන් ? උන් ආපහු PCR එකක් විතරක් කරන ආවම හරිද ? ඔතන rules තියේවිද ? දැක්කනේ නම කියන්න ඇබරුන හැටි :ROFLMAO:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    එක දවසකට ආවම කොරෝනා තිබ්බොත් හැදෙනේ නෑ ??
    එක දවසකට ඇවිත් යන උන් ඕන තරම් ඉන්නවා බන් ඔය ෆැක්ට්‍රි විසිට් වලට , බිස්නස් වැඩ වලට එන උන් .. මම අහන්නේ ඒ වගේ උනුත් මෙහෙම යවනවා ?

    හැදෙනවා මචන් එත් කෙලින්ම හොටෙල් එකට යන්න වෙන කන්ටක්ට් ඇත්තෙම නැ
    අනික pCr කරනවා එතකොට එකෙන් බලන්න පුළුවන් තියෙනවද නැද්ද කියල
    ෆැක්ටරි විසිට් නම් ඉතින් කෙස් මචං හැමතැනම අවිදිනවනේ කන්ටක්ට් වෙන්න තියන චාන්ස් එක වැඩිනේ
    රටක ලොක්කෙක් එන එකයි ෆැක්ටරි විසිට් එන එකයි එක සාමන කරන්න බැනේ මචන්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතින් එහෙට වෙලා zoom එකෙන් කරන එකක් කරගන්න පුළුවන්නේ, මොකටද රිංගන්න එන්නේ :ROFLMAO:
    උරුමෙ පෙන්වලා යන්න එන්නෙ, උබලා හිතනවද ලංකාවෙදි චීනගෙ නහයට අර කූර ඔබලා පීසීආර් කරයි කියලා, 😂 පුකත් දෙන සයිස් එකෙ ඉන්නෙ මුන්
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සාකච්ඡා ඉවරවුනයින් පස්සේ අරින්න කියල අරූ කියන්නේ මොකො..පුකේ පාරක් දෙන්නද යන්නේ?
     
    • Haha
    Reactions: PHBhagya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,789
    113
    එකමත් එක රටක
    හැදෙනවා මචන් එත් කෙලින්ම හොටෙල් එකට යන්න වෙන කන්ටක්ට් ඇත්තෙම නැ
    අනික pCr කරනවා එතකොට එකෙන් බලන්න පුළුවන් තියෙනවද නැද්ද කියල
    ෆැක්ටරි විසිට් නම් ඉතින් කෙස් මචං හැමතැනම අවිදිනවනේ කන්ටක්ට් වෙන්න තියන චාන්ස් එක වැඩිනේ
    රටක ලොක්කෙක් එන එකයි ෆැක්ටරි විසිට් එන එකයි එක සාමන කරන්න බැනේ මචන්
    එහෙම බයිලා නෑ .. ලෙඩේ හදෙද්දී රටක ලොක්කෙක්ද , පොඩි එකෙක්ද කියලා නෑ බන්. .එල එල :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    එහෙමත් හරි කියපන්කො, එතකොට හම්බෙන්න යන උන් ? උන් ආපහු PCR එකක් විතරක් කරන ආවම හරිද ? ඔතන rules තියේවිද ? දැක්කනේ නම කියන්න ඇබරුන හැටි :ROFLMAO:
    ලගට ගිහින් බදා ගන්නේ නැනේ බන්
    පරතරෙන් ඉන්නේ මාස්ක් දානවා බැරියර් දානවා
    ඉටිහින් බෝවෙන්න තියන සම්බාවිතා අඩුයි
    ලංකාවේ රුල්ස් තමා ඉතින් අවුල ..හරියට පිළිවෙලට ඕක කලොත් නම් බෝවෙන්න විදිහක් නැ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    එහෙම බයිලා නෑ .. ලෙඩේ හදෙද්දී රටක ලොක්කෙක්ද , පොඩි එකෙක්ද කියලා නෑ බන්. .එල එල :lol:
    ලොක්ක සොක්ක නෙමේ බන් බලපන් බෝවෙන්න තියෙන චාන්ස් එක ගැන
    මුණ දැක්කට බෝවෙන්නේ නැනේ
    කන්ටක්ට් වෙන්න ඕනේ
    එහ්ව්ම නොවෙනවා නම් බෝවෙන්නේ නැ
    හොටෙල අයිසලේට් කරලා තියෙන්නේ අනික
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,789
    113
    එකමත් එක රටක
    ලගට ගිහින් බදා ගන්නේ නැනේ බන්
    පරතරෙන් ඉන්නේ මාස්ක් දානවා බැරියර් දානවා
    ඉටිහින් බෝවෙන්න තියන සම්බාවිතා අඩුයි
    ලංකාවේ රුල්ස් තමා ඉතින් අවුල ..හරියට පිළිවෙලට ඕක කලොත් නම් බෝවෙන්න විදිහක් නැ
    උබ හිතනවද දැන් මේ නිරෝදායනය වත් වෙන්නේ නැති, අපේ උන් පට්ට බය උන් ඇවිත් මෙහෙ උන් කියන විදියට ඉදල යයි කියලා ?? :lol: :lol: ඕකුන් එකෙක්වත් මෙහෙ PCR කරන්නේවත් නෑ සවුත්තු ඇමතිනි කිව්වට :lol:
    බදාගෙන නළලට කිස් එකකුත් දෙයි චිනේ එකෙක්ට නම් :lol:
     
    • Like
    Reactions: Boralugoda01

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    උබ හිතනවද දැන් මේ නිරෝදායනය වත් වෙන්නේ නැති, අපේ උන් පට්ට බය උන් ඇවිත් මෙහෙ උන් කියන විදියට ඉදල යයි කියලා ?? :lol: :lol: ඕකුන් එකෙක්වත් මෙහෙ PCR කරන්නේවත් නෑ සවුත්තු ඇමතිනි කිව්වට :lol:
    බදාගෙන නළලට කිස් එකකුත් දෙයි චිනේ එකෙක්ට නම් :lol:
    අන්න එහෙම කලොත් නම් වැරදි ඉතින් හිකවෙලා යනවා
    මම දන්නේ නැ එක නම්
     
    • Like
    Reactions: dilann

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    උබ හිතනවද දැන් මේ නිරෝදායනය වත් වෙන්නේ නැති, අපේ උන් පට්ට බය උන් ඇවිත් මෙහෙ උන් කියන විදියට ඉදල යයි කියලා ?? :lol: :lol: ඕකුන් එකෙක්වත් මෙහෙ PCR කරන්නේවත් නෑ සවුත්තු ඇමතිනි කිව්වට :lol:
    බදාගෙන නළලට කිස් එකකුත් දෙයි චිනේ එකෙක්ට නම් :lol:
    උන් වෙනුවට මුන් PCR කරගනී පුකෙන්
     
    • Like
    Reactions: dilann

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    අන්න එහෙම කලොත් නම් වැරදි ඉතින් හිකවෙලා යනවා
    මම දන්නේ නැ එක නම්

    vip අයට එයාලගේ රෙදි හෝදගන්න දීල, සාමාන්‍ය corona හැදෙන මිනිස්සු වෙන අපි බලන් ඉමු.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕකේ රිස්ක් එක තියෙන්නේ චීනට බන්.. අපේ රටට ඈවිත් යනවා කියන්නේ දෑන් ඌට එහෙ නිරෝධායනය වෙන්න වෙනවා. මේ අස්සේ මූ කෙලොගන්න එන්නේ මොකටද? කෝල් එකක් දීලා ගොඩ දාගන්න බෑරි සීන් එකක්ද? හිතා ගන්න බෑ බන්... මොකක් හරි ලොකු සීන් එකක් තියෙනවා.. අනික හිතමු ඕකට කොරොනා තිබිලා අපෙන් යන මන්ත්‍රීලට බෝ වුනා කියලා. හොදයි ඒක පොසිටිව් දෙයක් නෙමේද? පාර්ලිමේන්තුවට කොරොනා එනවා කියන්නේ මොන තරම් පොසිටිව් දෙයක්ද
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    පලවෙනි රැල්ලෙන් උන හානිය අඩු නිසා ලෙඩේ බරපතල කම සියලූම දෙනාට දැනිලා නෑ. ඒකයි මේ දෙවෙනි රැල්ලට පලවෙනි රැල්ල තරම් බයක් නැත්තෙ. මේකත් හරියට සුනාමිය වගේ.
    :yes:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    eka dawasakata enne
    airport eken kelinma quranteen karapu hotel ekata
    eke discussion okkoma tiyala kelinma aye airport ekata
    enakota PCR ekat karanawa
    aye dawasakin raten yanawat ekka

    itin dawas 28 quranteen karana eka terumak naha
    digatama lankawe innawa nam ehema kalata kamak na

    hitala balanna
    mona pakakatada danne dawasak inna me hadidssiye duwagena enne. passe enna kiyako huttige putalata
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එක දවසකට නං එන්නේ ඌ නිරෝධායනය කරන එකේ තේරුමක් නැහැ. හරි විදිහට PCR ටෙස්ට් කරනවා නං අවුලකුත් නැහැ.
    මෙතන ප්‍රශ්නේ මේකයි. මේවා හරියට වෙනවද? මොකද අර රුසියන් pilot ගේ කේස් එකේදිත් අවුලක් තිබුන කිව්වා. නිලධාරීන් අතර හරි සම්බන්ධීකරණයක් තියනවද කියන ගැටලුව තියනවා.