මේ India වල news ද බන් ?
ඔය ලංකා ඊ නිවුස්. සී නිවුස් වගේ ගූ චැනල්1ක් ඕක. මෙහම හිතන්නකො. අපි සල්ලි බටහිර රටකින් හෝ ඒ කල්ලියේ රටකින් ගන්නවා නම් ඒව හොද ණය වෙන්නෙත්, චීනෙන් ගන්නවා නම් ඒවා නරක ණය වෙන්නෙත් නෑ.. හොද නරක කියන අයිසින් 1 තවරල දෙන්නේ මීඩියා වලින්...ලෝකේ මීඩියා රාජධානියේ අති බහුතරය බටහිරට තියෙන්නේ. ඔවුන්ට වාසි වෙන ගනුදෙනු සුජාත කරන්නත්, උන්ගෙන් මිස් වෙලා චීනෙ පැත්තට යන ගනුදෙනු පජාත කරන්නත් කටයුතු කරන එක තමා මේන්ම ජොබ්1 උන්ගේ. හරියට දෙරණ සහ සිරස දෙපැත්තට බෙදල ඩෙගොල්ලොන්ට කඩේ යනවා වගේ
Hema ekatama ridenna kiya kiya hema ekagenma loan gattanan hariඉන්දියාවට තියෙන්නේ බිලියන හතරක් පහක් අපිට නිකන් දෙන්න. චීනෙට හොඳටම රිදෙයි එතකොට
Intrest Rates ගැන idea එකක් තියාගෙනද ඔහොම කියන්නෙඔය ලංකා ඊ නිවුස්. සී නිවුස් වගේ ගූ චැනල්1ක් ඕක. මෙහම හිතන්නකො. අපි සල්ලි බටහිර රටකින් හෝ ඒ කල්ලියේ රටකින් ගන්නවා නම් ඒව හොද ණය වෙන්නෙත්, චීනෙන් ගන්නවා නම් ඒවා නරක ණය වෙන්නෙත් නෑ.. හොද නරක කියන අයිසින් 1 තවරල දෙන්නේ මීඩියා වලින්...ලෝකේ මීඩියා රාජධානියේ අති බහුතරය බටහිරට තියෙන්නේ. ඔවුන්ට වාසි වෙන ගනුදෙනු සුජාත කරන්නත්, උන්ගෙන් මිස් වෙලා චීනෙ පැත්තට යන ගනුදෙනු පජාත කරන්නත් කටයුතු කරන එක තමා මේන්ම ජොබ්1 උන්ගේ. හරියට දෙරණ සහ සිරස දෙපැත්තට බෙදල ඩෙගොල්ලොන්ට කඩේ යනවා වගේ
යටින් මොන වගේ ගනුදෙණු තියනවද දන්නේ නෑනේ..Intrest Rates ගැන idea එකක් තියාගෙනද ඔහොම කියන්නෙ
ණය කතා කෙසේ වෙතත් ඕක ඉන්දියන් ප්‍රොපගැන්ඩා චැනල්1ක්..ඔය චනල්1 චයින වලින් බ්ලොcක් කරල තියෙන්නේ....
මේ වෙලාවේ රට වැටිල ඉන්න තත්වෙ හැටියට මොන අයිය කෙනෙක් ගෙන් හරි සල්ලි ගන්න වෙනවා.. ණය වාරික ගෙන්න සල්ලි නෑ. අනාත වෙලා තියෙන්නේ ලෙඩවල්, ලෝකෙම තත්වෙත් එක්ක..

Credit card karayo wage 