පුද්ගලික ණය

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,071
    13,310
    113
    රෙජිස්ටර් (ක්ලැසිෆයිඩ් නැති) කම්පැනියක වැඩ කරන්න එකෙක්ට පර්සනල් ලෝන් දෙන ආයතන කියාගෙන යමල්ලා. මේ ටිකේ ණය හොයනවා, මාත් හොයනවා මගෙ ස්ටාෆ් එකේ උනුත් හොයනවා. මම හොයන්නෙ උන්ට පඩි ගෙවන්න. උන් හොයන්නෙ මම දෙන පඩිය ආයෙ වෙන තැනකින් නොලැබෙන නිසා කම්පැනිය වහන්න කලින් ණයක් හරි ගන්න.

    අපි ක්ලැසිෆයිඩ් බැංකු තුනෙන් දෙනවා. සහ කමර්ශල් දෙනවා කම්පැනිය මොක උනත් පඩි එනව නම්. තව කවුරුද ඉන්නෙ.....?
     
    • Like
    Reactions: Tricle_Buwa

    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,003
    894
    113
    29
    Gampaha
    mamath last year bank keepayakin ahuwa personal loan ganna
    company eka unge registered nathuwa unta salary harawala loan dennan qwe me banks tika

    Combank
    NTB
    DFCC
    Sampath
    Peoples Bank
    HNB
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,331
    19,510
    113
    Mercantile finance එකෙන් අහල බලමු. Head office එකේ Contact එකක් දෙන්න පුලුවන් මට
     
    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    823
    480
    63
    Kandy
    cyberscap.com
    රෙජිස්ටර් (ක්ලැසිෆයිඩ් නැති) කම්පැනියක වැඩ කරන්න එකෙක්ට පර්සනල් ලෝන් දෙන ආයතන කියාගෙන යමල්ලා. මේ ටිකේ ණය හොයනවා, මාත් හොයනවා මගෙ ස්ටාෆ් එකේ උනුත් හොයනවා. මම හොයන්නෙ උන්ට පඩි ගෙවන්න. උන් හොයන්නෙ මම දෙන පඩිය ආයෙ වෙන තැනකින් නොලැබෙන නිසා කම්පැනිය වහන්න කලින් ණයක් හරි ගන්න.

    අපි ක්ලැසිෆයිඩ් බැංකු තුනෙන් දෙනවා. සහ කමර්ශල් දෙනවා කම්පැනිය මොක උනත් පඩි එනව නම්. තව කවුරුද ඉන්නෙ.....?
    pvt ltd da mcn? registration eka?

    Mercantile finance එකෙන් අහල බලමු. Head office එකේ Contact එකක් දෙන්න පුලුවන් මට
    bump
    ------ Post added on Feb 9, 2026 at 7:03 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    ණය වෙලා හරි දෙන්නත් එක්ක භාගයක් ගහමු