- PVC cloth finish seat & mesh fabric finish backrest
මේ chair එක ගත්ත දැන් මාස 3කට විතර කලින්, AC නැ කාමරේ ඉදගෙන ඉන්න බැ පස්ස රත් වෙනවා. කව්ද හිතුවේ AC නැති හින්ද මෙහෙම් වෙයි කියල, දන්න එකෙක් කියපන්කො මේකට කරන්න දෙයක්,?
එහෙම නැ මචන්ෂර්ට් එකක් නැතුව හෙත්හ්ටු වෙලා ඉද්දි දාඩිය දානවද ඔකේ?
දැනුත් තියාගෙන ඉන්නේ බන් එත් දවල්ට අවුල්math okama gatta AC nathi nisa mesh eken fan eka wadinawa kiyala hitagena
passa rath wena scene eka tiyanawa PVC scene eka nisa, okata mama hitanne thick fabric ekak tibboth hari yay
Agreed.That is due to fake leather rexin.Don't buy rexin or leather cushion chairs without a/c.Better use cusion
ඕක කියද? මගේ එකේ ෂර්ට් එක නැතුව ඉන්න බෑ කටු ඇනෙනවා වගේ දාඩිය දානවා. ඕකක් නෙමෙයි.එහෙම නැ මචන්
mama gathte nam 13kata discount ekak set wela, 19i sale price.ඕක කියද? මගේ එකේ ෂර්ට් එක නැතුව ඉන්න බෑ කටු ඇනෙනවා වගේ දාඩිය දානවා. ඕකක් නෙමෙයි.
thiyagena inne bn wenasak ne rasne bahinne neFabric එකක් මම පාවිච්චි කරන්නෙ,රත් වෙන්නෙ දාඩිය දාන්නෙ නෑ..සීතල දවස් වලට අමුතුම මෙව්ව එකක් තියෙනව.
මෙෂ් බැක් ඒව ටිකක් අවුල් කියල මේකෙම කිහිප දෙනෙක් කියල තියෙනව දැක්ක..ඕකට යටින් ටවල් එකක් වත් නවල තියාගන්ඩ.
not going to recommend this damn product anymore!The design is bad.Even with a/c the groin area getting heated up.Something structurally wrong.Too much pressure on thighs.Went back to fabric chair
Lets drill some holesPVC නැත්නම් ෆේක් ලෙදර් ඒවට Breathe කරන්ඩ බෑ ඒකයි හීට් වෙන්නෙ..