Damro Office Chair help

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,823
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    OCH-043.jpg

    • PVC cloth finish seat & mesh fabric finish backrest

    මේ chair එක ගත්ත දැන් මාස 3කට විතර කලින්, AC නැ කාමරේ ඉදගෙන ඉන්න බැ පස්ස රත් වෙනවා. කව්ද හිතුවේ AC නැති හින්ද මෙහෙම් වෙයි කියල, දන්න එකෙක් කියපන්කො මේකට කරන්න දෙයක්,?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    math okama gatta AC nathi nisa mesh eken fan eka wadinawa kiyala hitagena
    passa rath wena scene eka tiyanawa PVC scene eka nisa, okata mama hitanne thick fabric ekak tibboth hari yay
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,445
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Fabric එකක් මම පාවිච්චි කරන්නෙ,රත් වෙන්නෙ දාඩිය දාන්නෙ නෑ..සීතල දවස් වලට අමුතුම මෙව්ව එකක් තියෙනව.

    මෙෂ් බැක් ඒව ටිකක් අවුල් කියල මේකෙම කිහිප දෙනෙක් කියල තියෙනව දැක්ක..ඕකට යටින් ටවල් එකක් වත් නවල තියාගන්ඩ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,991
    66,428
    113
    The design is bad.Even with a/c the groin area getting heated up.Something structurally wrong.Too much pressure on thighs.Went back to fabric chair
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,823
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ඕක කියද? මගේ එකේ ෂර්ට් එක නැතුව ඉන්න බෑ කටු ඇනෙනවා වගේ දාඩිය දානවා. ඕකක් නෙමෙයි.
    mama gathte nam 13kata discount ekak set wela, 19i sale price.
    Fabric එකක් මම පාවිච්චි කරන්නෙ,රත් වෙන්නෙ දාඩිය දාන්නෙ නෑ..සීතල දවස් වලට අමුතුම මෙව්ව එකක් තියෙනව.

    මෙෂ් බැක් ඒව ටිකක් අවුල් කියල මේකෙම කිහිප දෙනෙක් කියල තියෙනව දැක්ක..ඕකට යටින් ටවල් එකක් වත් නවල තියාගන්ඩ.
    thiyagena inne bn wenasak ne rasne bahinne ne
    The design is bad.Even with a/c the groin area getting heated up.Something structurally wrong.Too much pressure on thighs.Went back to fabric chair
    not going to recommend this damn product anymore!
     
    • Like
    Reactions: Heshan Daminda