Colombo Suburban Railway Project

tha123

Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    මම විඩීයෝ එක බැලුවා. අනේ මන්ද, කවද හොඳක් වෙයිද කියල මේ රටට.

    උඹ ඉස්සර නාය යන එක ගැන ලිපියක් දාල තිබ්බේ... සුපිරි මචං. ඒ කියපු දේවල් ඇත්ත උනානේ.
    @hancok link ek dpankoo..

    මචන් උබේ explanation නියමයි... :love: උබෙ job role එක කියන්න පුලුවන්ද... Transportation engineering ද?
     
    CoolBreeze

    Active member
  • Nov 15, 2019
    103
    87
    28
    z_p-4-LRT3.jpg

    මේ network එකම ආවම 138 පාර cover වෙනව. දෙල්කඳ ඉඳල විජේරාම හන්දිය වෙනකන් 138 පාරෙ කොටසෙ trip generation වෙන්නෙ නෑ වැඩිය. ඒ ටිකේ ගෙවල් වල ඉන්න පොඩ්ඩ විතරයි. වෙන වෙන පාරවල් වලින් සෙට් වෙලා එන මිනිස්සු batch ටික මේ network එකට ගන්න අදාල nodes වල stations තියනව

    එහෙනම් ඉතින් ඒ ඒ projects ටික feasible නොවෙන්නෙ ඇයි කියල theoretical and practical facts සහ calculations එක්කම පෙන්නපන්. ගුණරුවන් පොන්නයටත් බෑ අමල් කුමාරගේ අනාතයටත් බෑ තොටත් බෑ. තොපිට පුළුවන් අර සමන්ත බද්‍ර වගේ මම අරහත් කට වහගන මං කියන දේ හරි කියල පිළිගනින් calculation ඉල්ලන්නැතුව කියල කියන්න විතරයි

    මරදාන හරහා Malabe-Fort LRT එක යනව මචන් plan එකේ හැටියට. Transport Center Station 1 කියන්නෙ මරදාන තමා

    පුදුම අපරාදයක් මේවා අතඇරලා දානවා කියන්නේ.. කොච්චර මිනිස් පැය ගානක් අපරාදේ වැය කරලද කියලා පේනවා ප්ලෑනින් වලට..
    නෙලුම් කුලුන වගේ වැඩක් නැති දෙයක් වෙනුවට මේවගේ එකකට සල්ලි යෙදෙව්වානම් කොච්චර එකක්ද..

    අලුත් කැලනි පාලම, පෝට් සීටි ඇක්සස් රෝඩ් වගේ ඒවා කොච්චර නම් වටිනවද.. මොන ආන්ඩුව ආවත් රටට හොද දේවල් නතර නොකර අරන් යන්න ඕන..
     
    • Like
    Reactions: Master malli

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,134

    ලංකාවේ economy එක touristලා target කරනවා නම් නෙලුම් කුලුන වගේ දේවල් ඕනේ. මම chicago ගිය වෙලාවක UDS30 දීල ගිය willis tower එක බලන්න. Lotus tower එකේ ගාන 15 years වලින් වගේ cover කරන්න පුළුවන් වෙයි. අවුල තියෙන්නේ උඩ network එක හදන්න යන ගාන. ඒක හෙනම ලොකු ගානක්.

    හොදම දේ project cost එක පොඩි shares වලට කඩලා මිනිසුන්ට විකුණලා සල්ලි හොයා ගන්න එක. shares X ගත්තොත් 25% discount එකක් fee එකෙන්. shares Y ගත්තොත් 50% ... 75% සහ සැලකිය යුතු ගානක් ගත්තොත් lifetime ෆ්‍රී වගේ scene එකක් වත් දාලා funds හොයා ගෙන හදන්න ඕනේ.
     
    • Like
    Reactions: kprem

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    120955243_1740290389462705_6292633465816425073_n.jpg

    Rachana liyana eunta meka kawada athi weida... mun nam puduma minissu hamputhawa suda karanna ona ekak.... ratata kelaunath mokada hamputhage kunu tika hodagannane one 😂😂..
    Tourist attraction walata lankawe ona taram tiyanwa Nelum kuluna magul one ne.. munge mole koheda manda tiyenne...
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    පොළොව drill කරල subway හදන එක වියදම් වැඩිද?
    Saahena kal yai ekata ..anika pattama cost ekak yai ewwata ape yyalage commision arawa mewwa ekathu unama..thawa 1000 yearswath naya gewanna wei :( nathan subway ekak thama hodama
     
    • Like
    Reactions: Master malli

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,807
    20,336
    113
    හස්තිශෛලපුර
    ඩොලර් බිලියන් 2.2 ක් (මිලියන් නෙමෙයි බිලියන්) ඒකයි ලොකුම කේස් එක.
    ලංකාවෙ total external debt එකත් බිලියන් 60යි. ඒකෙන් 3% විතර මේ ප්‍රොජෙක්ට් එක. මුළු දුර 16 km.

    කොච්චර කිව්වත් මේක feasible නෑ.

    මත්තල airport එකේ මුළු කොස්ට් එක ඩොලර් මිලියන් 200යි. මේ කිලෝමීටර් 16ටම ඒ වගේ 10 ගුණයක්!

    feasibility study එක කරන්න විතරක් ඩොලර් මිලියන් 130ක් ගිලල දාල. (for reference ඩොලර් මිලියන් 120කට A320 ප්ලේන් එකක් ගන්න පුළුවන්)

    ඩොලර් බිලියන් 2.2 කින් nuclear power plant එකක් වගේ ගහන්න පුළුවන් මම හිතන්නෙ..

    එල වෝල්කින් ට්‍රැක් එකක් හදමු.. 138 කොටුව කොටුව පිටකොටුව - 2035දීත්..

    @hancok උබේ explanations මාරම ක්ලියර් බන්.. තැන්ක්ස් මචන්
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    120955243_1740290389462705_6292633465816425073_n.jpg

    Rachana liyana eunta meka kawada athi weida... mun nam puduma minissu hamputhawa suda karanna ona ekak.... ratata kelaunath mokada hamputhage kunu tika hodagannane one 😂😂..
    Tourist attraction walata lankawe ona taram tiyanwa Nelum kuluna magul one ne.. munge mole koheda manda tiyenne...

    Me dial eke elivated ekea virudda wecha katawa nam amu zero logic . And me post eka hadupu eka danneth ne homagamata LRT ekak newe danna yanne double track normal train ekak kiyala. Kattiya depathata bedila wada karala post hadala win karannna witarai balanne. Eken ratata wedak weida kiyala kawruth balanne ne.
     
    CoolBreeze

    Active member
  • Nov 15, 2019
    103
    87
    28
    ලංකාවේ economy එක touristලා target කරනවා නම් නෙලුම් කුලුන වගේ දේවල් ඕනේ. මම chicago ගිය වෙලාවක UDS30 දීල ගිය willis tower එක බලන්න. Lotus tower එකේ ගාන 15 years වලින් වගේ cover කරන්න පුළුවන් වෙයි. අවුල තියෙන්නේ උඩ network එක හදන්න යන ගාන. ඒක හෙනම ලොකු ගානක්.

    හොදම දේ project cost එක පොඩි shares වලට කඩලා මිනිසුන්ට විකුණලා සල්ලි හොයා ගන්න එක. shares X ගත්තොත් 25% discount එකක් fee එකෙන්. shares Y ගත්තොත් 50% ... 75% සහ සැලකිය යුතු ගානක් ගත්තොත් lifetime ෆ්‍රී වගේ scene එකක් වත් දාලා funds හොයා ගෙන හදන්න ඕනේ.

    එකග නෑ මචන්.. චිකාගෝ/යූඑස් වෙනයි ලන්කාව වෙනයි... ලන්කාව ටුවරිස්ට්ලට ප්‍රොමෝට් කරන්න ඕන ස්වභාව සෞන්දර්‍ය මචන්.. ගාල්ල, නුවර, නුවර එලිය, ආරුගම්බේ වගේ දේවල්..
    ටුවරිස් කෙනෙක් උනත් කැමති මෙට්‍රො එකක ටවුන් එක වටේ යන්න..

    උබේ අදහස ප්‍රැක්ටිකල් නෑ.. නෝ ඔෆෙන්ස් බ්‍රෝ..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993
    113
    1602395323824.png

    lol no funding for public transport
    time to migrate to Australia

    Sydney metro project

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,134
    113
    120955243_1740290389462705_6292633465816425073_n.jpg

    Rachana liyana eunta meka kawada athi weida... mun nam puduma minissu hamputhawa suda karanna ona ekak.... ratata kelaunath mokada hamputhage kunu tika hodagannane one 😂😂..
    Tourist attraction walata lankawe ona taram tiyanwa Nelum kuluna magul one ne.. munge mole koheda manda tiyenne...
    උබලා වගේ ගොබ්බයො හිතන්නේ මේ backpacking එවන් ටිකක් ආවම මාරම demand කියලා. මෙහෙට වඩා ගොඩක් උන් යනවා ලංකාව පාස් කරන් මාලේ වලට. ඉසෙල්ලා පොඩ්ඩක් මහන්සි වෙලා ඉගෙන ගෙන හොද රටවල් 2-3ක travel කරලා ඉදපන්. එක එකට 5000ට පශ්චාත් බාගය බාවිතා කරන්න දෙන්නේ නැතිව.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    ලංකාවේ economy එක touristලා target කරනවා නම් නෙලුම් කුලුන වගේ දේවල් ඕනේ. මම chicago ගිය වෙලාවක UDS30 දීල ගිය willis tower එක බලන්න. Lotus tower එකේ ගාන 15 years වලින් වගේ cover කරන්න පුළුවන් වෙයි. අවුල තියෙන්නේ උඩ network එක හදන්න යන ගාන. ඒක හෙනම ලොකු ගානක්.

    හොදම දේ project cost එක පොඩි shares වලට කඩලා මිනිසුන්ට විකුණලා සල්ලි හොයා ගන්න එක. shares X ගත්තොත් 25% discount එකක් fee එකෙන්. shares Y ගත්තොත් 50% ... 75% සහ සැලකිය යුතු ගානක් ගත්තොත් lifetime ෆ්‍රී වගේ scene එකක් වත් දාලා funds හොයා ගෙන හදන්න ඕනේ.
    Rachana liyana eunta meka kawada athi weida... mun nam puduma minissu hamputhawa suda karanna ona ekak.... ratata kelaunath mokada hamputhage kunu tika hodagannane one 😂😂..
    Tourist attraction walata lankawe ona taram tiyanwa Nelum kuluna magul one ne.. munge mole koheda manda tiyenne...
    එකග නෑ මචන්.. චිකාගෝ/යූඑස් වෙනයි ලන්කාව වෙනයි... ලන්කාව ටුවරිස්ට්ලට ප්‍රොමෝට් කරන්න ඕන ස්වභාව සෞන්දර්‍ය මචන්.. ගාල්ල, නුවර, නුවර එලිය, ආරුගම්බේ වගේ දේවල්..
    ටුවරිස් කෙනෙක් උනත් කැමති මෙට්‍රො එකක ටවුන් එක වටේ යන්න..

    උබේ අදහස ප්‍රැක්ටිකල් නෑ.. නෝ ඔෆෙන්ස් බ්‍රෝ..

    නෑ බන්.. ඌ කියපු එක හරි... උබල කියන විදිහට attract වෙන්නෙ backpaking /budget සුද්දො විතරයි... උන්ගෙන් රටකට ලොකු ආදායමක් එන්නෙ නෑ... High end tourism එකකට ඔය වගේ දෙවල් ඕනෙ බන්... අතේ කෝටි ගනන් තියෙන ඒව විසික් කරන්න විදිහක් නැතුව ඉන්න උන් බස් වල ගිහිල්ල කදු නැගල බලන්නෙ නෑ... උන්ට ඕනෙ luxury feelings... මහින්දව සුද්ද කරනවා නෙවෙයි ඒත් මම උගෙ ප්ලෑන් වල ඒක දැක්ක පොර open කරපු ඔක්කොම එහෙම සල්ලිකාර ලොකු touristල ගෙන්නන්න කරපුවා... arcade එක, sea planes, lotus tower, Casino etc. ඕවගෙන් gems buy කරන්න අර backpaking එවුන් යන්නෙ නෑ... ඕවගෙ ඔක්කොම target සල්ලි තියෙන උන් ගෙන්නන්න.... අනිත් එක casino අපි හිනා උනාට බලපන් දැනටම කොළඹ තියෙන ඒවට එන්නෙ මොන සුද්දොද කියල.. ලෝකෙ billionariesල සහ උන්ගෙ ලමයි ඇවිත් සෙල්ලම් කරන්නේ.. ඕව සුපිරියටම කරනවා thailand.... අනික ඕක open කරන්න තිබ්බ ලංකාවෙ අයට යන්න තහනම් foreign passport එකකට යන්න පුලුවන් කියා නීති ගෙනල්ලා... අනික උබලට මතකද එදා වෙල හොයන එකා කැසිනෝ ගහලා දරු පවුල් අනාතයි කියල ඒ දවස්වල කටීය මැරෙන්න හැදුවා.... අනේ බන් කුලී වැඩ කරන උන් හිල්ටන් එකෙන්වත් වේලක් කන්නෙ නැතුව අඩුම bid එක කෝටියෙන් විතර පටන් ගන්න කැසිනො යයිද... නැහැනේ බන්, ඕවට එන්නෙ ඒ ගානට සල්ලි තියෙන, ඒවට කරගන්න දෙයක් නැති උන්... tourism ගැන කිව්වොත් උබ මාලදිවයිනේ tourist income එකයි.. උන්ගෙ තියෙන attractionයි බලපන්... සබ්මැරීන් ටුවර්ස්, බොට්ටු පදින ඒව එහෙම... අනිත්ව villa වල prices බලපන්....

    උබ කියපු ස්වකභාව සෞදර්‍ය මාර්කට් කරනව කියමුකෝ.. එහෙනම් ඒක බලන්නත් සල්ලිකාරයෙක් ගෙන්න ගන්න ම්ම අර කියපුවා ඕනෙ මචන්...... පලවෙනි දවසේ කොළඹ 5 star එකක... දෙවෙනි දව්ස නුවර එලි plain tour එකක්.. සිහිවටනෙට silvor top tea pack එකක් (ඕකෙ ගාන හොයල බලපන්)... ඊලග දවස් 3,4 අරුගම්බේ.. surfing කරා.. boat ride, submarine ride, තව අර එල්ලිල යන මගුල් ගොඩක් තියෙනවා.. ඊට පස්සෙ galle.. fort එක ඇතුලේ අම්මටසිරි වෙන්න shopping.. gems/handy crafts/ayurvedic spa ආපස්සට colombo ආව.. pub එකේ සැපක් ගත්ත කැසිනෝ පාරක් ගැහුවා හිත ගිහිල්ලා, උගෙ business එකේ branch එකකටත් invest කරන්න හිතන් ගෙදර ගියා... මේ ඔක්කොගෙම ගොඩක් වෙලාවට ප්‍රවාහන මාද්‍ය ප්ලේන් එක...

    උබල අපිට හිනා ගියාට සල්ලි විසිකරගන්න විදිහක් නැති උන් ඕව විසි කරන්නේ මෙහෙම... තවත් සුවර් නැත්තම් අපේ රටෙත් සල්ලිකාරයෝ පිටරට ගිහින් බස් එකේ ගිහින් කදු නගින ෆොටෝද තියෙන්නෙ.. මම කිඅපු විදිහෙ ඒවද කියල හිතල බලපන්...

    bayawenna epaa mektth haha watenawa 3,4k:yes:
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,134
    113
    එකග නෑ මචන්.. චිකාගෝ/යූඑස් වෙනයි ලන්කාව වෙනයි... ලන්කාව ටුවරිස්ට්ලට ප්‍රොමෝට් කරන්න ඕන ස්වභාව සෞන්දර්‍ය මචන්.. ගාල්ල, නුවර, නුවර එලිය, ආරුගම්බේ වගේ දේවල්..
    ටුවරිස් කෙනෙක් උනත් කැමති මෙට්‍රො එකක ටවුන් එක වටේ යන්න..

    උබේ අදහස ප්‍රැක්ටිකල් නෑ.. නෝ ඔෆෙන්ස් බ්‍රෝ..
    මචන් දැන් war එක ඉවර වෙලා 10 years නේ. ඔය කියන තරම් tourist ලා ආවද? ඔය backpacking උන් target කරලා ලොකු economic gain එකක් ගන්න බැහැ මචන්.

    මම swiss ගිය වෙලාවේ mount pilatus කියලා කන්දක් බලන්න ගියා. natural beauty එක උපරිමයි. එකට තව උන් cable කාර් දාල, කන්ද උඩ සෙල්ලම් කරන්න හදලා එක විකාරයි. එක නිසා නිකන් යාල කැලේ විතරක් තිබ්බට මිනිස්සු එන්නේ නැහැ.

    https://www.pilatus.ch/en/
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,134
    113
    නෑ බන්.. ඌ කියපු එක හරි... උබල කියන විදිහට attract වෙන්නෙ backpaking /budget සුද්දො විතරයි... උන්ගෙන් රටකට ලොකු ආදායමක් එන්නෙ නෑ... High end tourism එකකට ඔය වගේ දෙවල් ඕනෙ බන්... අතේ කෝටි ගනන් තියෙන ඒව විසික් කරන්න විදිහක් නැතුව ඉන්න උන් බස් වල ගිහිල්ල කදු නැගල බලන්නෙ නෑ... උන්ට ඕනෙ luxury feelings... මහින්දව සුද්ද කරනවා නෙවෙයි ඒත් මම උගෙ ප්ලෑන් වල ඒක දැක්ක පොර open කරපු ඔක්කොම එහෙම සල්ලිකාර ලොකු touristල ගෙන්නන්න කරපුවා... arcade එක, sea planes, lotus tower, Casino etc. ඕවගෙන් gems buy කරන්න අර backpaking එවුන් යන්නෙ නෑ... ඕවගෙ ඔක්කොම target සල්ලි තියෙන උන් ගෙන්නන්න.... අනිත් එක casino අපි හිනා උනාට බලපන් දැනටම කොළඹ තියෙන ඒවට එන්නෙ මොන සුද්දොද කියල.. ලෝකෙ billionariesල සහ උන්ගෙ ලමයි ඇවිත් සෙල්ලම් කරන්නේ.. ඕව සුපිරියටම කරනවා thailand.... අනික ඕක open කරන්න තිබ්බ ලංකාවෙ අයට යන්න තහනම් foreign passport එකකට යන්න පුලුවන් කියා නීති ගෙනල්ලා... අනික උබලට මතකද එදා වෙල හොයන එකා කැසිනෝ ගහලා දරු පවුල් අනාතයි කියල ඒ දවස්වල කටීය මැරෙන්න හැදුවා.... අනේ බන් කුලී වැඩ කරන උන් හිල්ටන් එකෙන්වත් වේලක් කන්නෙ නැතුව අඩුම bid එක කෝටියෙන් විතර පටන් ගන්න කැසිනො යයිද... නැහැනේ බන්, ඕවට එන්නෙ ඒ ගානට සල්ලි තියෙන, ඒවට කරගන්න දෙයක් නැති උන්... tourism ගැන කිව්වොත් උබ මාලදිවයිනේ tourist income එකයි.. උන්ගෙ තියෙන attractionයි බලපන්... සබ්මැරීන් ටුවර්ස්, බොට්ටු පදින ඒව එහෙම... අනිත්ව villa වල prices බලපන්....

    උබ කියපු ස්වකභාව සෞදර්‍ය මාර්කට් කරනව කියමුකෝ.. එහෙනම් ඒක බලන්නත් සල්ලිකාරයෙක් ගෙන්න ගන්න ම්ම අර කියපුවා ඕනෙ මචන්...... පලවෙනි දවසේ කොළඹ 5 star එකක... දෙවෙනි දව්ස නුවර එලි plain tour එකක්.. සිහිවටනෙට silvor top tea pack එකක් (ඕකෙ ගාන හොයල බලපන්)... ඊලග දවස් 3,4 අරුගම්බේ.. surfing කරා.. boat ride, submarine ride, තව අර එල්ලිල යන මගුල් ගොඩක් තියෙනවා.. ඊට පස්සෙ galle.. fort එක ඇතුලේ අම්මටසිරි වෙන්න shopping.. gems/handy crafts/ayurvedic spa ආපස්සට colombo ආව.. pub එකේ සැපක් ගත්ත කැසිනෝ පාරක් ගැහුවා හිත ගිහිල්ලා, උගෙ business එකේ branch එකකටත් invest කරන්න හිතන් ගෙදර ගියා... මේ ඔක්කොගෙම ගොඩක් වෙලාවට ප්‍රවාහන මාද්‍ය ප්ලේන් එක...

    උබල අපිට හිනා ගියාට සල්ලි විසිකරගන්න විදිහක් නැති උන් ඕව විසි කරන්නේ මෙහෙම... තවත් සුවර් නැත්තම් අපේ රටෙත් සල්ලිකාරයෝ පිටරට ගිහින් බස් එකේ ගිහින් කදු නගින ෆොටෝද තියෙන්නෙ.. මම කිඅපු විදිහෙ ඒවද කියල හිතල බලපන්...

    bayawenna epaa mektth haha watenawa 3,4k:yes:
    comment දාන ගොඩක් උන් මචන් තාම අම්මා තාත්ත දෙන data card දාල internet යන උන් ඉන්නේ. අඩුම ගානේ තලේ මන්නාරමට වත් බෝට්ටුවෙන් ගිහිල්ලා නැහැ. උන්ට ඕනේ තමුන් රටක් ගොඩ යන්න නෙවෙයි. කුහකකම් කර කර ඉන්න.
     
    CoolBreeze

    Active member
  • Nov 15, 2019
    103
    87
    28
    මචන් දැන් war එක ඉවර වෙලා 10 years නේ. ඔය කියන තරම් tourist ලා ආවද? ඔය backpacking උන් target කරලා ලොකු economic gain එකක් ගන්න බැහැ මචන්.

    මම swiss ගිය වෙලාවේ mount pilatus කියලා කන්දක් බලන්න ගියා. natural beauty එක උපරිමයි. එකට තව උන් cable කාර් දාල, කන්ද උඩ සෙල්ලම් කරන්න හදලා එක විකාරයි. එක නිසා නිකන් යාල කැලේ විතරක් තිබ්බට මිනිස්සු එන්නේ නැහැ.

    https://www.pilatus.ch/en/

    "එකට තව උන් cable කාර් දාල, කන්ද උඩ සෙල්ලම් කරන්න හදලා"

    මම කියන්නේත් මේවාගේ දෙවල් වලට වියදම් කරන්න ඕන.. ඉන්ෆ්‍රස්ට්‍රක්චර් එක බිල්ඩ් කරන්න..
    ටුවරිස්ලා ආවා බන්.. පාස්කු ප්‍රහාරෙ වෙද්දී ලන්කාව හොදම ට්‍රැවල් ඩෙස්ටිටේශන් එකක්..

    නෙලුම් කුලුන වගේ බොරු දේවල් වලට වඩා ටුවරිස්ම් හදන්න කොච්චර දේවල් තියනවද බන්..
    සීගිරිය/දබුල්ල වගේ පැති උඩින් යන හොට් එයා බැලූන් වගේ ප්‍රොජෙක්ට් එකක් කලා නම් ඊට වඩා වටිනවා.. දැනට තියෙනවට වඩා ලොකු ස්කේල් එකක්
     
    • Like
    Reactions: tas

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,134
    113
    "එකට තව උන් cable කාර් දාල, කන්ද උඩ සෙල්ලම් කරන්න හදලා"

    මම කියන්නේත් මේවාගේ දෙවල් වලට වියදම් කරන්න ඕන.. ඉන්ෆ්‍රස්ට්‍රක්චර් එක බිල්ඩ් කරන්න..
    ටුවරිස්ලා ආවා බන්.. පාස්කු ප්‍රහාරෙ වෙද්දී ලන්කාව හොදම ට්‍රැවල් ඩෙස්ටිටේශන් එකක්..

    නෙලුම් කුලුන වගේ බොරු දේවල් වලට වඩා ටුවරිස්ම් හදන්න කොච්චර දේවල් තියනවද බන්..
    සීගිරිය/දබුල්ල වගේ පැති උඩින් යන හොට් එයා බැලූන් වගේ ප්‍රොජෙක්ට් එකක් කලා නම් ඊට වඩා වටිනවා.. දැනට තියෙනවට වඩා ලොකු ස්කේල් එකක්
    ඔව් ඇත්ත. සමහර තැන් වල හරිහමන් toilet එකක් නැහැ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993
    113
    Melbourne MRT eka Chinese company ekak neda karanne. Sydney eka Chinese or Hong Kong ekak man hithanne

    internal funding subcontract denawa

    • Metro tunnelling contract - John Holland CPB Contractors Ghella Joint Venture will build the twin 15.5km railway tunnels from Chatswood to Sydenham, including under Sydney Harbour. Contract awarded June 2017.
    • Sydenham Metro Upgrade contract - John Holland Pty Ltd and Laing O’Rourke Australia Construction Pty Ltd will do major railway work at Sydenham, including upgrading Sydenham Station. Contract awarded September 2017.
    • Central Walk and Metro Station contract - Laing O’Rourke will build new Sydney Metro underground platforms at Central Station and the landmark Central Walk. Contract awarded March 2018.
    • Line-wide Works Package - Systems Connect, a joint venture between CPB Contractors and UGL. Contract awarded November 2018.