Colombo Suburban Railway Project

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අපේ රටේ දේශපාලකයන් බහුතරයක් නූගත් අය. සල්ලි වලට ඕනේ දෙයක් කරන අය. රට තනියම නැගී සිටින්න උත්සාහ කරන්නේ නෑ. ඒ නිසා මේ වගේ projects කරන්න අවශ්‍ය සම්පත් (භාණ්ඩ, සේවා, දැනුම, අත්දැකීම්) රට තුළ හිඟයි/ නැහැ. ඒ නිසා එම සම්පත් තියෙන වෙන රටවල් වලට projects දීලා අපේ රටේ සමහර එවුන් සල්ලි හම්බකරගන්නවා. අපේ රටේ ආර්ථිකය එච්චර දියුණු නෑනේ. රටට දරා ගන්න බැරි ණයක් වෙන්නත් පුළුවන්. ඒකෙන් රටේ ආර්ථිකය තවත් වැටෙනවා. මේ projects සංවර්ධනය වෙනුවෙන් දායක වෙනවා වෙන්න පුළුවන්. නමුත් තවත් පැත්තකින් අවාසි වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ලලිත්සිරි කතා කරන්නේ එයා දන්න සහ එයාට ඔප්පු කරන්න ඕනේ ආර්ථික දැනුමින් විතරයි. ඔය lecturers ලා කියන්නේ තමන්ගෙම මතයේ ඉන්න මිනිස්සු.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඩොලර් බිලියන් 2.2 ක් (මිලියන් නෙමෙයි බිලියන්) ඒකයි ලොකුම කේස් එක.
    ලංකාවෙ total external debt එකත් බිලියන් 60යි. ඒකෙන් 3% විතර මේ ප්‍රොජෙක්ට් එක. මුළු දුර 16 km.

    කොච්චර කිව්වත් මේක feasible නෑ.

    මත්තල airport එකේ මුළු කොස්ට් එක ඩොලර් මිලියන් 200යි. මේ කිලෝමීටර් 16ටම ඒ වගේ 10 ගුණයක්!

    feasibility study එක කරන්න විතරක් ඩොලර් මිලියන් 130ක් ගිලල දාල. (for reference ඩොලර් මිලියන් 120කට A320 ප්ලේන් එකක් ගන්න පුළුවන්)

    ඩොලර් බිලියන් 2.2 කින් nuclear power plant එකක් වගේ ගහන්න පුළුවන් මම හිතන්නෙ..
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ADB, JICA වගේ ඒවයෙන් ගන්න loan වල පලවෙනි වාරිකය ගෙවන්න තියන්නෙ 2035 දි විතර බන්. පොළියත් පට්ට අඩුයි. පොළියක් දාන්න ඕනාවට දශම ගණන් දාල මිසක්

    2035 වෙද්දී මේ ප්‍රොජෙක්ට් එකේ ආදායමෙන් ණය ගෙවන්න පුලුවද? එය එසේ උනත් ණය ගෙවෙන්නේ ලංකාව තුල ඇති මුදල් වලින්. අපි මේ investment එකම පිටරට යවන්න product එකක් හදන්න කරොත් ණය ගෙවෙන්නේ අපේ රට තුල ඇති මුදල් වලින් නෙමෙයි. එත් අපේ දේශපාලුවෝ එහෙම දුරදර්ශිව හිතල වැඩක් කරයි කියල හිතන්න බෑ. අන්තිමට එකත් නෑ මේකත් නෑ. මම දකින විදියට මේ රට දියුණු කරන්න නම් ආනයන නවත්වල රටේ මිනිස්සුන්ට මහන්සි වෙන්න වෙනවා අවුරුදු 10/15ක් වත්. දේශපාලුවෝ සැප ගන්න එක නවත්තල ජනතාව වෙනුවෙන් හිතලා වැඩ කරන්න වෙනවා. ජපානේ වගේ රටවල් බින්දුවටම වැටිලා දියුණු වුනේ ඒ රටේ දුරදර්ශි දේශපාලකයෝ සහ මහන්සි වෙලා වැඩ කරන ජනතාවක් හිටිය නිසා. අපේ රටේ මිනිස්සු සහ දේශපාලුවෝ එහෙම කරයි කියල හිතන්න බෑ.
     
    • Like
    Reactions: tha123

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,710
    5,656
    113
    මේක elaveted ම ඕනේද? ඇයි ප්‍රධාන පාරවල් විතරක් උඩින් යවලා මේක පහලින් යවන්න බැරි. එතකොට සෑහෙන ගානක් ඉතිරි වෙන්න ඕනේ. සෙට් නම් චීන ඉන්දියන් වගේ තමා හරියන්නේ. ජපන් ලිස්බන් ඒකේ කොහෙවත් නැහැ. රුසියන් උනත් හොදයි. ගාන අඩුයි. ලෙඩක් ආවත් ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් වෙයි.
    ඉංජිනේරුවෝ ගැන කියද්දි නම් සිවිල් ඉංජීනේරුවෝ වගේ ජාතියක් කොහෙවත් දැකලා නැහැ. කැම්පස් වල ලෙක්ජර්ස්ලා එහෙම හිතන් ඉන්නේ තමුන්ට වඩා කෙනෙක් නැහැ කියලා. අනිත් section වල අය ලමයි ගොඩ දාන්න බලද්දි අරුන් කපන්නමයි බලන්නේ. IESL ඒකේ ලොකු පුටුවලට සිවිල් උන් පත්කර ගන්නවට ඉතින් ඉංජන්ටම තමා බූවලු වලින් ගහන්න ඕනේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    LRT project ekenam puluwan. Kelani Valley eke kohomada dannaaa

    මේක elaveted ම ඕනේද? ඇයි ප්‍රධාන පාරවල් විතරක් උඩින් යවලා මේක පහලින් යවන්න බැරි. එතකොට සෑහෙන ගානක් ඉතිරි වෙන්න ඕනේ. සෙට් නම් චීන ඉන්දියන් වගේ තමා හරියන්නේ. ජපන් ලිස්බන් ඒකේ කොහෙවත් නැහැ. රුසියන් උනත් හොදයි. ගාන අඩුයි. ලෙඩක් ආවත් ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් වෙයි.
    ඉංජිනේරුවෝ ගැන කියද්දි නම් සිවිල් ඉංජීනේරුවෝ වගේ ජාතියක් කොහෙවත් දැකලා නැහැ. කැම්පස් වල ලෙක්ජර්ස්ලා එහෙම හිතන් ඉන්නේ තමුන්ට වඩා කෙනෙක් නැහැ කියලා. අනිත් section වල අය ලමයි ගොඩ දාන්න බලද්දි අරුන් කපන්නමයි බලන්නේ. IESL ඒකේ ලොකු පුටුවලට සිවිල් උන් පත්කර ගන්නවට ඉතින් ඉංජන්ටම තමා බූවලු වලින් ගහන්න ඕනේ.
    අර ලේන් හයේ පතරංග පාරවල් උස්සන්න යන එකට වඩා rail road elevate කරන එක ලාබයි crossing වල. හැබැයි crossing වල විතරක් රේල් පාර උස්සල roller coaster එක වගේ යන්න බෑ මිනිස්සුන්ට අමාරුයි. ඒ මදිවට මේවයෙ high voltage direct current පාවිච්චි වෙන්නෙ . මිනිස්සු ඕවට traction power එන third rail අස්සෙ අත දාපු ගමන් ඉවරයි. ඒ වගේම පොඩි පාරවල් cross වෙන නිසා තේරුමක් නෑ ගුවන් පාලම් 56ක් ගහන්න ඉඩත් නෑ සමහර තැන් වල. හොඳම දේ රේල් පාර උඩින් යවන එක on viaducts. කොට්ටාව මාලපල්ල ඉඳල ලොකු පාරවල් cross වෙන්නෙ නැති නිසා යටින් යවන්න පුළුවන් දෙපැත්තටම දැල් ගහල මිනිස්සු/සත්තු පාරට එන්නෙ නැති වෙන්න

    වලට යටි අරමුණු තියාගන විණ කරන මේ ගුණරුවන් සහ අමල් කුමාරගේ කියන අනාතයො දෙන්නම සිවිල් ඉන්ජිනේරුවො නෙමේ අහක යන මල් පොන්නයො
     
    • Like
    Reactions: tha123

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63

    ප්‍රොපෝසල් එක තිබ්බේ ඩබල් ලයින් කරලා විනාඩි පහෙන් පහට කෝච්චි දුවන්න නේද ඔව් එහෙම විනාඩි පහෙන් පහට කෝච්චි දිව්වොත්ය ය ට්‍රැක් එක යන පාරේ කිසිම වාහනේකට යා ගන්න බැරුව ලොකු traffic එකක් අනිවාර්යෙන්ම හැදෙනවා ඒක නිසා ඩබල් අයින් කරනවා නම් කනු උඩින් තමයි හදන්නම වෙන්නේ. ඔව් එහෙම නැත්තං පාරවල් cross කරන හැමතැනම කෝච්චිය හෝ නැත්තං පාරවල් පාලම් උඩිං යවන්න වෙනවා . වීඩියෝ එකේ කතා කරන කෙනාගේ ඒ ලොජික් එක නං zero

    But KV ලයින් එකේ ලොකු අවුලක් තියෙනවා ඒක තමයි maharagama පාස් කර ඉන්පසු කොළඹට එනකං track එක යන්නේ හයිලෙවල් රෝඩ් එකෙන් කිලෝමීටර් තුන හතරක් ඈතින්.

    ඉතින් දෙල්කඳ නුගේගොඩ කිරුලපන තිඹිරිගස්යාය තුම්මුල්ල town hall union place කොම්පඤ්ඤ වීදිය ගේ ප්‍රදේශවල වැඩ කරන ලක්ෂ ගණන් මිනිස්සුන්ට track eken ලොකු ප්‍රයෝජනයක් නෑ මේ අයගේ ඔෆිස්ස පාසල් විශ්වවද්‍යාල වගේ ගමනාන්ත වලට ේ අලුත් ක්‍රැක් එකෙන් යන එක අමුතු වැඩක් මොකද ස්ටේෂන් ඕන ඉඳලා gaමනාන්තයට තවත් ප්‍රවාහන විදියක් හොයා ගන්න වෙනවා ඩබල් අයින් කරා කියලා.

    හැබැයි කොටුව මරදාන නාරාහේන්පිට ගේ ප්‍රදේශවල වැඩ කරන මහරගමින් එහා ඉන්න අයට මේ පාර ඩබල් අයින් කරන එක ලොකු වාසියක් වෙන්න ඉඩකඩ තියෙනවා.

    නමුත් මේ පාර ඩබල් අයින් කරා කියලා උඩින් ගියා කියලා high level road අවට trafic අඩුවක් වෙයි කියලා නම් හිතන්න අමාරුයි

    හැබැයි මාලබේ LRT එක හැදුවා නම් ඒක බස් යන පාරට සමාන්තරව යන නිසා aනිවාර්යෙන්ම ට්‍රැෆික් අඩුවෙලා රටට ලොකු ආර්ථික වාසියක් වෙන්න ඉඩකඩ තිබ්බා ඒක නවත්තපු එක නම් ඇත්තටම අපරාධයක්

    කැළණිවැලි ලයින් එකක් ආයෙ හයිලෙවල් පාරට සමාන්තර විදියට මහරගමට එනකං වත් හැදුවානම් කණු උඩින් හෝ මොන විදියකින් හරි ඔන්න අනිවාර්යෙන්ම මිනිස්සු බස් වල යන එක නවත්තලා ලක්ෂ ගණන් කෝච්චි වලට සෙට් වෙනවා.

    දැන් අපි වුනත් දන්නවා කෝච්චිය කොටුවට ඉක්මනට යනවා කියලා නමුත් අපි කොච්චි යන්නේ නැහැ යන්නේ බස් එක. මොකට ස්ටේෂන් එකෙන් බැහැල ඔෆිස් එකට යන්න යි තව රුපියල් දෙතුන් සීයක ත්‍රීවිල් වලට සල්ලි දෙන්න වෙනවා

    මම නම් කියන්නේ කණු උඩින් හෝ පොළොව යටින් හෝ මොන විදියකින් හරි කෝච්චි පාරවල් හදනවනම්න ැනට තියෙන ප්‍රධාන මහා මාර්ග වලට සමාන්තර විදිහට ආ කෝච්චි පාරවල් හදන්න ඕන එහෙම වුනොත් විතරයි මිනිස්සු පුද්ගලික වාහන වලින් යන එක නවත්තලා කෝච්චි වලට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    හැබැයි මු අන්තීමට කියන එකේ වැරද්දක් නැ , අපේ මිනුසුන්ගේ දැනුම පොඩ්ඩක් වත් යුස් වෙන්නේ නැ .අපේ ඔෆිස් එකෙත් ඉන්න ඉගිනේරුවන් ඔක්කොමලා කරන්නේ කොළ අස්සන් කරන එක විතරයි ,අඩුමගානේ යන්ත්‍රයක් කැඩුනම හදන්න ගයිඩ් කරන්නේ වත් නැ .උන් දන්නේ ටෙන්ඩර් දාලා අලුත් එකක් පෙර්චස් කරන්න විතරයි
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    හැබැයි මු අන්තීමට කියන එකේ වැරද්දක් නැ , අපේ මිනුසුන්ගේ දැනුම පොඩ්ඩක් වත් යුස් වෙන්නේ නැ .අපේ ඔෆිස් එකෙත් ඉන්න ඉගිනේරුවන් ඔක්කොමලා කරන්නේ කොළ අස්සන් කරන එක විතරයි ,අඩුමගානේ යන්ත්‍රයක් කැඩුනම හදන්න ගයිඩ් කරන්නේ වත් නැ .උන් දන්නේ ටෙන්ඩර් දාලා අලුත් එකක් පෙර්චස් කරන්න විතරයි

    ඔව් මං හිතන්නෙ ඒ කතාවත් නං ඇත්ත වගේ දැන් බලපං ය නවත්තපු සැහැල්ලු දුම්රිය ප්‍රොජෙක්ට් එක. ඒකෙ කොළඹ මාළඹේ පාර නං සුපිරි අනිත් පාරවල් ටික බලපන් පාරවල් ටිකක් ඩිසයින් කරල තියෙන්නෙ ලංකාවේ උන් නෙවෙයි වගේ කොල්ලුපිටියේ නන් එන ලයින් එක ටික දුරක් හයිලෙවෙල් එකේ ඇවිත් 120 පාරට මාරුවෙලා එකපාරටම මොරටුව කැම්පස් එක හරහා කටුබැද්දට යනවා ඒ පාරේ තියෙන විදියෙන් හයි ලෙවල් එකේ එකෙකුට එක දිගට ගමනක් යන්නත් බෑ 120 පාරේ බස් එකේ යන උන්ට වැඩකුත් නෑ කටු පැත්තෙ උන්ට වැඩකුත් නෑ මොකද උන් ගාලුපාරට ගියානං ටක් ගාලා කොටුවට කොළඹට එන්න පුළුවන්
     
    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    Mun oka double line karai echacharai. eka apita athi kiyala kiyanna ona tharam kattiya innawa

    FB comments dakkama lankawata hariyanne takarana bus saha indian kochchi thama.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,134
    113
    ඔව් මං හිතන්නෙ ඒ කතාවත් නං ඇත්ත වගේ දැන් බලපං ය නවත්තපු සැහැල්ලු දුම්රිය ප්‍රොජෙක්ට් එක. ඒකෙ කොළඹ මාළඹේ පාර නං සුපිරි අනිත් පාරවල් ටික බලපන් පාරවල් ටිකක් ඩිසයින් කරල තියෙන්නෙ ලංකාවේ උන් නෙවෙයි වගේ කොල්ලුපිටියේ නන් එන ලයින් එක ටික දුරක් හයිලෙවෙල් එකේ ඇවිත් 120 පාරට මාරුවෙලා එකපාරටම මොරටුව කැම්පස් එක හරහා කටුබැද්දට යනවා ඒ පාරේ තියෙන විදියෙන් හයි ලෙවල් එකේ එකෙකුට එක දිගට ගමනක් යන්නත් බෑ 120 පාරේ බස් එකේ යන උන්ට වැඩකුත් නෑ කටු පැත්තෙ උන්ට වැඩකුත් නෑ මොකද උන් ගාලුපාරට ගියානං ටක් ගාලා කොටුවට කොළඹට එන්න පුළුවන්
    මාලබේ කොටුව LRT එකත් පුංචි බොරැල්ල මරදාන හරහා යවන්න තිබ්බා. 103 බොරැල්ල-මරදාන-කොටුව bus route එක ලංකාවේ තියෙන්න කෙටිම බස් වැඩිම පාරක්. peak වෙලාවට 10 min gap එකෙන් බස් යන්නේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඩොලර් බිලියන් 2.2 ක් (මිලියන් නෙමෙයි බිලියන්) ඒකයි ලොකුම කේස් එක.
    ලංකාවෙ total external debt එකත් බිලියන් 60යි. ඒකෙන් 3% විතර මේ ප්‍රොජෙක්ට් එක. මුළු දුර 16 km.

    කොච්චර කිව්වත් මේක feasible නෑ.

    මත්තල airport එකේ මුළු කොස්ට් එක ඩොලර් මිලියන් 200යි. මේ කිලෝමීටර් 16ටම ඒ වගේ 10 ගුණයක්!

    feasibility study එක කරන්න විතරක් ඩොලර් මිලියන් 130ක් ගිලල දාල. (for reference ඩොලර් මිලියන් 120කට A320 ප්ලේන් එකක් ගන්න පුළුවන්)

    ඩොලර් බිලියන් 2.2 කින් nuclear power plant එකක් වගේ ගහන්න පුළුවන් මම හිතන්නෙ..
    මේ LRT Project එක නෙමෙයි ඒ වගේ හදන්න හිටපු අනික. මේකෙ ගාන LRT project එකට වඩා අඩුයි
    මචන් project එකක feasibility එක බලන්නෙ ඒ මුදලින් ගන්න තිබ්බ A320 ගානයි හදන්න තිබ්බ වරායවල් / airport ගානයි route එකේ kilometer ගානයි බලල නෙමෙයි. project එකෙන් මිනිස්සු කීයකට, දවසකට කොච්චර travel time ඉතුරු වෙනවද, ඒ ඉතුරු වෙන time එකෙන් ඒ වෙලාව ඉතුරු වීම නිසා ඒ මිනිස්සුන්ට ආයි මුදල් බිහි කරන economic activity කරල economy එකට pump කරන්න පුළුවන් ගාන හොයල. එහෙම බැලුවොත් මේ project එක & LRT project එක අවුරුද්දක් ඇතුලත වෙනව. උඹ උදාහරණ ටික ගත්ත වරායයි runway වල බල්ලො නිදාගන්න එයාපෝට් එකයි අටමගල් වල මේ සාමාන්‍යෙන් economic cost recovery අවුරුදු 1000ක් වගේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,717
    11,733
    113
    මේ ගුණරුවන් ආට් කරපු පොන්නය කියනව වගේ අපේ රටේ ඕව කරන්න පුළුවන් උන් නෑහැ. මොකද සුද්ද රේල් පාරවල් හදල ගියාට පස්සෙ අද වෙනකන්ම එච්චරනෙ.
    bsc kalama thamanta wada porawal na kiyala hithana gonnu thama lankwe engineers la.
    aru art kalath uta umbala okotama wada honda points thiyanawa.. practical knowledge..

    moratuwe campus un CBR bike engine ekata Dimo eke un lawwa chasiyak passuwama ekata nut eke bolt eke indan racing car ekak moratuwa engineering faculty eken haduwa kiyala methana marenna hadapu ekane umba.... :lol:
     
    • Dislike
    Reactions: jmzsl

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හැබැයි මු අන්තීමට කියන එකේ වැරද්දක් නැ , අපේ මිනුසුන්ගේ දැනුම පොඩ්ඩක් වත් යුස් වෙන්නේ නැ .අපේ ඔෆිස් එකෙත් ඉන්න ඉගිනේරුවන් ඔක්කොමලා කරන්නේ කොළ අස්සන් කරන එක විතරයි ,අඩුමගානේ යන්ත්‍රයක් කැඩුනම හදන්න ගයිඩ් කරන්නේ වත් නැ .උන් දන්නේ ටෙන්ඩර් දාලා අලුත් එකක් පෙර්චස් කරන්න විතරයි
    එහෙම කියල මේ හිකනලා කියනව මේ වගේ elevated rail project එකක feasibility study එක ඒ වගේ පුටු රත් කරන අනාතයින්ට කියල කලානම් රටට සල්ලි ඉතුරුයි කියල. elevated rail project එකක feasibility study කරන්න තියා ජීවිත කාලෙටම වෙන රටක හරි metro system එකක ගිහින් තියන එකෙක් වත් ඉන්නවද කියල සැකයි පුටු රත් කරන ගුබ්බෑයම් වල

    bsc kalama thamanta wada porawal na kiyala hithana gonnu thama lankwe engineers la.
    aru art kalath uta umbala okotama wada honda points thiyanawa.. practical knowledge..

    moratuwe campus un CBR bike engine ekata Dimo eke un lawwa chasiyak passuwama ekata nut eke bolt eke indan racing car ekak moratuwa engineering faculty eken haduwa kiyala methana marenna hadapu ekane umba.... :lol:
    gonruwan points වල validity එක හරි කියල යටින් දාල තියන photos වල industry expert (not me) කෙනෙක් දාපු ඒව වැරදියි කියල තීරණය කරන්න උඹට කොහෙන් ආපු දැනුමක්ද? ගිහින් වැඩක් බලාගනින් මගෙත් එක්ක තියන arrears cover කරන්න රෙද්දස්සෙ රිංගන්න එන්නෙ නැතුව හාල් අනාතය
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,717
    11,733
    113
    gonruwan points වල validity එක හරි කියල යටින් දාල තියන photos වල industry expert (not me) කෙනෙක් දාපු ඒව වැරදියි කියල තීරණය කරන්න උඹට කොහෙන් ආපු දැනුමක්ද? ගිහින් වැඩක් බලාගනින් මගෙත් එක්ක තියන arrears cover කරන්න රෙද්දස්සෙ රිංගන්න එන්නෙ නැතුව හාල් අනාතය
    riduna neda moratuwe racing car eka mathak kalama.. ;)
    jappoge feasibility study eka copy paste karana ape so called experts... :lol:
    unge profile ekata project ekak da ganna hondai, ratata kela wela giyath unta kamak nahane.. eeta passe loke wate pora talk didi rata pani mechchra loku project ekaka mama involve una kiya kiya.. api nodanna lankawe engineering pons la..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ප්‍රොපෝසල් එක තිබ්බේ ඩබල් ලයින් කරලා විනාඩි පහෙන් පහට කෝච්චි දුවන්න නේද ඔව් එහෙම විනාඩි පහෙන් පහට කෝච්චි දිව්වොත්ය ය ට්‍රැක් එක යන පාරේ කිසිම වාහනේකට යා ගන්න බැරුව ලොකු traffic එකක් අනිවාර්යෙන්ම හැදෙනවා ඒක නිසා ඩබල් අයින් කරනවා නම් කනු උඩින් තමයි හදන්නම වෙන්නේ. ඔව් එහෙම නැත්තං පාරවල් cross කරන හැමතැනම කෝච්චිය හෝ නැත්තං පාරවල් පාලම් උඩිං යවන්න වෙනවා . වීඩියෝ එකේ කතා කරන කෙනාගේ ඒ ලොජික් එක නං zero

    But KV ලයින් එකේ ලොකු අවුලක් තියෙනවා ඒක තමයි maharagama පාස් කර ඉන්පසු කොළඹට එනකං track එක යන්නේ හයිලෙවල් රෝඩ් එකෙන් කිලෝමීටර් තුන හතරක් ඈතින්.

    ඉතින් දෙල්කඳ නුගේගොඩ කිරුලපන තිඹිරිගස්යාය තුම්මුල්ල town hall union place කොම්පඤ්ඤ වීදිය ගේ ප්‍රදේශවල වැඩ කරන ලක්ෂ ගණන් මිනිස්සුන්ට track eken ලොකු ප්‍රයෝජනයක් නෑ මේ අයගේ ඔෆිස්ස පාසල් විශ්වවද්‍යාල වගේ ගමනාන්ත වලට ේ අලුත් ක්‍රැක් එකෙන් යන එක අමුතු වැඩක් මොකද ස්ටේෂන් ඕන ඉඳලා gaමනාන්තයට තවත් ප්‍රවාහන විදියක් හොයා ගන්න වෙනවා ඩබල් අයින් කරා කියලා.

    හැබැයි කොටුව මරදාන නාරාහේන්පිට ගේ ප්‍රදේශවල වැඩ කරන මහරගමින් එහා ඉන්න අයට මේ පාර ඩබල් අයින් කරන එක ලොකු වාසියක් වෙන්න ඉඩකඩ තියෙනවා.

    නමුත් මේ පාර ඩබල් අයින් කරා කියලා උඩින් ගියා කියලා high level road අවට trafic අඩුවක් වෙයි කියලා නම් හිතන්න අමාරුයි

    හැබැයි මාලබේ LRT එක හැදුවා නම් ඒක බස් යන පාරට සමාන්තරව යන නිසා aනිවාර්යෙන්ම ට්‍රැෆික් අඩුවෙලා රටට ලොකු ආර්ථික වාසියක් වෙන්න ඉඩකඩ තිබ්බා ඒක නවත්තපු එක නම් ඇත්තටම අපරාධයක්

    කැළණිවැලි ලයින් එකක් ආයෙ හයිලෙවල් පාරට සමාන්තර විදියට මහරගමට එනකං වත් හැදුවානම් කණු උඩින් හෝ මොන විදියකින් හරි ඔන්න අනිවාර්යෙන්ම මිනිස්සු බස් වල යන එක නවත්තලා ලක්ෂ ගණන් කෝච්චි වලට සෙට් වෙනවා.

    දැන් අපි වුනත් දන්නවා කෝච්චිය කොටුවට ඉක්මනට යනවා කියලා නමුත් අපි කොච්චි යන්නේ නැහැ යන්නේ බස් එක. මොකට ස්ටේෂන් එකෙන් බැහැල ඔෆිස් එකට යන්න යි තව රුපියල් දෙතුන් සීයක ත්‍රීවිල් වලට සල්ලි දෙන්න වෙනවා

    මම නම් කියන්නේ කණු උඩින් හෝ පොළොව යටින් හෝ මොන විදියකින් හරි කෝච්චි පාරවල් හදනවනම්න ැනට තියෙන ප්‍රධාන මහා මාර්ග වලට සමාන්තර විදිහට ආ කෝච්චි පාරවල් හදන්න ඕන එහෙම වුනොත් විතරයි මිනිස්සු පුද්ගලික වාහන වලින් යන එක නවත්තලා කෝච්චි වලට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ
    z_p-4-LRT3.jpg

    මේ network එකම ආවම 138 පාර cover වෙනව. දෙල්කඳ ඉඳල විජේරාම හන්දිය වෙනකන් 138 පාරෙ කොටසෙ trip generation වෙන්නෙ නෑ වැඩිය. ඒ ටිකේ ගෙවල් වල ඉන්න පොඩ්ඩ විතරයි. වෙන වෙන පාරවල් වලින් සෙට් වෙලා එන මිනිස්සු batch ටික මේ network එකට ගන්න අදාල nodes වල stations තියනව

    riduna neda moratuwe racing car eka mathak kalama.. ;)
    jappoge feasibility study eka copy paste karana ape so called experts... :lol:
    unge profile ekata project ekak da ganna hondai, ratata kela wela giyath unta kamak nahane.. eeta passe loke wate pora talk didi rata pani mechchra loku project ekaka mama involve una kiya kiya.. api nodanna lankawe engineering pons la..
    එහෙනම් ඉතින් ඒ ඒ projects ටික feasible නොවෙන්නෙ ඇයි කියල theoretical and practical facts සහ calculations එක්කම පෙන්නපන්. ගුණරුවන් පොන්නයටත් බෑ අමල් කුමාරගේ අනාතයටත් බෑ තොටත් බෑ. තොපිට පුළුවන් අර සමන්ත බද්‍ර වගේ මම අරහත් කට වහගන මං කියන දේ හරි කියල පිළිගනින් calculation ඉල්ලන්නැතුව කියල කියන්න විතරයි

    මාලබේ කොටුව LRT එකත් පුංචි බොරැල්ල මරදාන හරහා යවන්න තිබ්බා. 103 බොරැල්ල-මරදාන-කොටුව bus route එක ලංකාවේ තියෙන්න කෙටිම බස් වැඩිම පාරක්. peak වෙලාවට 10 min gap එකෙන් බස් යන්නේ.
    මරදාන හරහා Malabe-Fort LRT එක යනව මචන් plan එකේ හැටියට. Transport Center Station 1 කියන්නෙ මරදාන තමා
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,717
    11,733
    113
    එහෙනම් ඉතින් ඒ ඒ projects ටික feasible නොවෙන්නෙ ඇයි කියල theoretical and practical facts සහ calculations එක්කම පෙන්නපන්. ගුණරුවන් පොන්නයටත් බෑ අමල් කුමාරගේ අනාතයටත් බෑ තොටත් බෑ. තොපිට පුළුවන් අර සමන්ත බද්‍ර වගේ මම අරහත් කට වහගන මං කියන දේ හරි කියල පිළිගනින් calculation ඉල්ලන්නැතුව කියල කියන්න විතරයි
    japponge nemei elon musk ge hyperloop eka unath galapenawa kiyala feasibility study copy paste karanna puluwan.. :lol:
    habai wiyadama thama ratata daranna bari.. practical de thama gunaruwan kiyanne..
    lankawe wada bari namuth pora talk engineers lata therenne nathi de uta therenawa..
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    z_p-4-LRT3.jpg

    මේ network එකම ආවම 138 පාර cover වෙනව. දෙල්කඳ ඉඳල විජේරාම හන්දිය වෙනකන් 138 පාරෙ කොටසෙ trip generation වෙන්නෙ නෑ වැඩිය. ඒ ටිකේ ගෙවල් වල ඉන්න පොඩ්ඩ විතරයි. වෙන වෙන පාරවල් වලින් සෙට් වෙලා එන මිනිස්සු batch ටික මේ network එකට ගන්න අදාල nodes වල stations තියනව

    මොකද බං trip genarate වෙන්නේ නැති
    1602361129319.png

    විජේරාම හන්දිය යවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තියෙනවා ඔතනින් උදේට දවල්ට හවසට දහස් ගණනක් ළමයි සේවකයෝ යනවා එනවා කැම්පස් එකේ administrative staff පශ්චාත් උපාධි කට්ටියයි අට දාහක් විතර and උපාධි අපේක්ෂක විතරක් පාලොස් දාහකට කිට්ටු ගානක් ඉනි ඉන්නවා
    උපාධි අපේක්ෂකයෝ ගෙන් සියයට 25ක් විතර බස්වලින් හෝ පෞද්ගලික වාහන වලින් ආවත් විජේරාම හන්දියෙන් විතරක් දවසට විශ්වවිද්‍යාලයට සම්බන්ධ අය විතරක් ගත්ත දහදාහක් පහළොස් දාහක් trip generate වෙනවා. දැනට kv ලයින් එකේ එක පැත්තකට දවසට යන්නෙත් දවස පුරාම පහළොස් දාහ.

    අනික බලපං මචං රතු ලයින් එකේ ගංගාරාමේ කොල්ලුපිටියේ බෞද්ධාලෝක මාවත තිඹිරිගස්යාය වගේ වැඩිපුර office තියෙන පැතිවල ලෝඩ් + nugegoda school + class ලෝඩ් + හයිවේ වලින් බස්වලින් load ekata අයට කොට්ටාවට යන්න කිරුළපනේ බැහැලා ්‍රීන් ලයින් එකට නැගලා නාරාහෙන්පිට ගිහිල්ලා එතනින් normal trainn එකේ කොට්ටාවට යන්න වෙනවා. ඔය නගින බහින වැඩේටම විනාඩි පහළොවක් විතර යයි .
    1602361327426.png

    redline එක මහරගමට ම high-level එකේ ගිහිල්ලා නාවින්න හරියෙදි normal කෝච්චියට join වෙලා එතනින් නවත්තන්න තිබ්බා එක green ලයින් එක කිරුළපනේ ඉඳන් 120 පාරේ දිගටම පිළියන්දල හරහා හොරණ ටයි යන්න තිබ්බේ ඒ පාර තමයි මිනිස්සු ලොකු ගානක් ගමන් නිවන් යන්නේ

    menna mehema una uan 120 full route and 138 full rote 2kama cover wela minissu bus, private vihical wala yana eka adu karaganna thibba
    1602361625955.png

    138 route eke 3min interval eke maharagamin witarak bus yanawa. 120 nam man danne ne. maharagamata/kottawa eka ekek hitanna towon hall wala indala. u train 3 kin enna oni. minissu single bus eke enna puluwan kama thiyeddi train 3 kin negala behela eida.

    mama nam kiyanne LRT or subway or hadana mokak hari magulak menna we design ekata gahuwa nam sehena minissu use karai. netham wenne anithimata api usd billion ganan naya eka witarai . trafic adu wena ekakuth ne
    1602362190506.png

    me route design kale kawda ban. lankwe unda?.mama nam expert kekenk newe. but man den 15 years wage indain daily wedata yanawwa kottawa/maharagama wage pethi wala indala town hall ekata. bus or car eke. kv yanne ne. giyoth tawa Rs 250 witara yanawa station ekata wheel ekaka yanna
     
    • Like
    Reactions: castellain

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    This discussion has gone beyond level of my understanding. I'm not evolved enough to understand the terms and sections being discussed :(
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    පොළොව drill කරල subway හදන එක වියදම් වැඩිද?