Breaking News - Sri Lanka to get US$ 500m loan from China

doboman

Active member
  • Sep 23, 2007
    133
    181
    43
    interest nethuwa dei kiyala hithanawada ?

    චීනාගේ ඉන්ටරෙස්ට් එක සීයට අටයි. අනිත් එක ඕකත් ආපහු චීනාගේ කලින් නය වල වාරික භාගයක් ලෙස චීනටම යනවා.
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    121199268_2418678335105478_4830031741105962009_n.jpg

    ණයට ගත්තත් සිංහයා සිංහයම තමයි... Mask එකක්වත් නැතුව මේ එන ගැම්ම සිරිසේනලට හිතන්නවත් බෑ.. (Copied)
    Alpha male aya ohoma thamai, thopi wage gon uro wage newai
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,926
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රට කන කාලකන්නියා.
    යුද්දෙන් පස්සේ රටට කෙලවපු මේ යකා තව කී කාලයක් ඉඳියිද?🤮🤮 මටනං මේ නාකි සෙට් එකම පෙන්නන්නබෑ. කොරෝනා හැදිලා පක්ෂ විපක්ෂ රොත්තම අකූලෝලා යන්න ඕන.
    රට බෙදාගෙන කාපු හැත්ත.🤮🤮🤮
     
    • Like
    Reactions: Challenger SRT8

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,874
    165,655
    113
    එකමත් එක රටක
    උබල විශ්වාස කරනවද මුන් එකෙක්වත් මෙහෙ ඇවිත් සවුත්තු ඇමතිනි කිව්වා වගේ PCR කරන්න කට ඇරන් හිටියා කියලා?? :lol: :lol: :lol: ෆක තමා :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් වද පොන්සි චීනට වරාය විකුනද්දි මීක් නැතුව උන්න ගු ඇන් පි ගොන් බඩු ණය ගත්ත කියුවම බුරනව..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,143
    113
    Gotland
    ලොල් වද පොන්සි චීනට වරාය විකුනද්දි මීක් නැතුව උන්න ගු ඇන් පි ගොන් බඩු ණය ගත්ත කියුවම බුරනව..

    ස™ කිව්වේ ආව ගමන් අපහු ගන්නව කියලනෙ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,546
    5,449
    113
    ලොල් වද පොන්සි චීනට වරාය විකුනද්දි මීක් නැතුව උන්න ගු ඇන් පි ගොන් බඩු ණය ගත්ත කියුවම බුරනව..
    Gewana padiya wada karanawa wage
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    නාකි මයිනයි, ගොබ්බ සිරිසේනයි ගොං සජියයි ලස්සනට කළේ පට්ට යහපාලනේ. ඇවිත් මාස 3 න් මහ බැංකුව කොල්ල කෑවා (බැඳුම්කර සල්ලි. චෙක් වලින් කුටිටිය වටේම ගියෙ). හම්බන්තොට සින්නක්කර විකුණුවා (සල්ලි වලට වුණ දෙයක් අදටත් නොදනී). හම්බයන්ට මහ දවල් බෝම්බ ගහලා මිනිස්සු මරන්න දුන්නා. සලාව පිපිරෙව්වා. රට කෑවා කාලකණ්නි.

    ඒ මදිවට අවුරුදු 5 ට ඩොලර් බිලියන 10.1 ණයටත් අරගෙන පට්ට හොරු ටික. අඩුම තරමෙ කරපු දෙයක්වත් නැහැ. තියෙන ටික විකුණගෙන හොරා කාලා, ණයටත් අරගෙන ඒවත් හොරා කාලා. ඔන්න කෙරුවාව.

    යුද්ධයක් තිබිලත් මහින්දලා ණය අරගෙන තියෙන්නෙ අවුරුදු 10 ටම ඩොලර් බිලියන 4.5 යි. යුද්ධෙත් ඉවර කරලා, රටත් සංවර්ධනය කරලා.

    උගෙ අප්පගෙ ආණ්ඩුවක් තමයි යහපාලනේ. පට්ට පඳුරු හොර හැත්ත. තොපේ යහපාලන ⁣පට්ට හොරුන්ට කියපන් හොරකන් කරපු සල්ලි ටික ආපහු දෙන්න කියලා. එතකොට හොරා කන්න ණයට ගත්ත සල්ලිවල, ණය වාරික ගෙවන්න, ආපහු ණයට සල්ලි ගන්න ඕනි වෙන්නෙ නැහැ.

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    ලොල් වද පොන්සි චීනට වරාය විකුනද්දි මීක් නැතුව උන්න ගු ඇන් පි ගොන් බඩු ණය ගත්ත කියුවම බුරනව..

    ඇයි චීන උන්ට "ලොල් වද පොන්සි" කියල කියන්නේ?

    කලබල නොවී හොඳට හිතල දෙයක් කියපන්.

    එක උබ විහිළුවක් වෙනවා අනිත් උන්ට, මොකද උබේ මොලු ලෝකෙම චීනේ නේ

    දෙක චීන දැක්කොත් කට්ටිය එවයි උබ කිව්ව එක බොරුවක් කියල ඔප්පු කරන්න

    :baffled: :baffled: :baffled:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,888
    3,257
    113
    Malabe
    නාකි මයිනයි, ගොබ්බ සිරිසේනයි ගොං සජියයි ලස්සනට කළේ පට්ට යහපාලනේ. ඇවිත් මාස 3 න් මහ බැංකුව කොල්ල කෑවා (බැඳුම්කර සල්ලි. චෙක් වලින් කුටිටිය වටේම ගියෙ). හම්බන්තොට සින්නක්කර විකුණුවා (සල්ලි වලට වුණ දෙයක් අදටත් නොදනී). හම්බයන්ට මහ දවල් බෝම්බ ගහලා මිනිස්සු මරන්න දුන්නා. සලාව පිපිරෙව්වා. රට කෑවා කාලකණ්නි.

    ඒ මදිවට අවුරුදු 5 ට ඩොලර් බිලියන 10.1 ණයටත් අරගෙන පට්ට හොරු ටික. අඩුම තරමෙ කරපු දෙයක්වත් නැහැ. තියෙන ටික විකුණගෙන හොරා කාලා, ණයටත් අරගෙන ඒවත් හොරා කාලා. ඔන්න කෙරුවාව.

    යුද්ධයක් තිබිලත් මහින්දලා ණය අරගෙන තියෙන්නෙ අවුරුදු 10 ටම ඩොලර් බිලියන 4.5 යි. යුද්ධෙත් ඉවර කරලා, රටත් සංවර්ධනය කරලා.

    උගෙ අප්පගෙ ආණ්ඩුවක් තමයි යහපාලනේ. පට්ට පඳුරු හොර හැත්ත. තොපේ යහපාලන ⁣පට්ට හොරුන්ට කියපන් හොරකන් කරපු සල්ලි ටික ආපහු දෙන්න කියලා. එතකොට හොරා කන්න ණයට ගත්ත සල්ලිවල, ණය වාරික ගෙවන්න, ආපහු ණයට සල්ලි ගන්න ඕනි වෙන්නෙ නැහැ.

    Mata sil redi, Airline deals mathakvuna.