නාකි මයිනයි, ගොබ්බ සිරිසේනයි ගොං සජියයි ලස්සනට කළේ පට්ට යහපාලනේ. ඇවිත් මාස 3 න් මහ බැංකුව කොල්ල කෑවා (බැඳුම්කර සල්ලි. චෙක් වලින් කුටිටිය වටේම ගියෙ). හම්බන්තොට සින්නක්කර විකුණුවා (සල්ලි වලට වුණ දෙයක් අදටත් නොදනී). හම්බයන්ට මහ දවල් බෝම්බ ගහලා මිනිස්සු මරන්න දුන්නා. සලාව පිපිරෙව්වා. රට කෑවා කාලකණ්නි.
ඒ මදිවට අවුරුදු 5 ට ඩොලර් බිලියන 10.1 ණයටත් අරගෙන පට්ට හොරු ටික. අඩුම තරමෙ කරපු දෙයක්වත් නැහැ. තියෙන ටික විකුණගෙන හොරා කාලා, ණයටත් අරගෙන ඒවත් හොරා කාලා. ඔන්න කෙරුවාව.
යුද්ධයක් තිබිලත් මහින්දලා ණය අරගෙන තියෙන්නෙ අවුරුදු 10 ටම ඩොලර් බිලියන 4.5 යි. යුද්ධෙත් ඉවර කරලා, රටත් සංවර්ධනය කරලා.
උගෙ අප්පගෙ ආණ්ඩුවක් තමයි යහපාලනේ. පට්ට පඳුරු හොර හැත්ත. තොපේ යහපාලන පට්ට හොරුන්ට කියපන් හොරකන් කරපු සල්ලි ටික ආපහු දෙන්න කියලා. එතකොට හොරා කන්න ණයට ගත්ත සල්ලිවල, ණය වාරික ගෙවන්න, ආපහු ණයට සල්ලි ගන්න ඕනි වෙන්නෙ නැහැ.