Ryzen 5 3600 රත් වෙනෝ

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    මගේ AMD Ryzen 5 3600 Processor එක ගේම් ගහද්දී 70න් උඩ සෙල්සියස්. රෙන්ඩරින් එකක් කරද්දි සෙල්සියස් අංශක 93 ටත් ගියා.

    හොද කූලර් එකක් කියන්නකෝ ගන්න.

    AIO ගන්න නම් සල්ලී නෑ. Aftermarket Air Cooler එකක් දැම්මොත් හරියයිද? මම YouTube එකේ දැක්කා වීඩියෝ වල ගේම් ගහනකොට සෙල්සියස් අංශක 60 පන්නන්නේ නෑ ඒවගේ.

    දැන් තියෙන්නේ මේකත් එක්ක එන Stock කූලර් එක
     
    • Like
    Reactions: kinkon and NRTG

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    echchara yanna ba ne machan stock eketh.

    uba thermal paste hariyata apply kala neda? stock cooler eke ena polythin cover eka galewwa neda?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,001
    67,320
    113
    Uba hariyata thermal paste dala nethuwa athi.nattan cheap paste ekak dala athi
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Capture.JPG
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Everything depend on ambient temperature. So make sure your room temperature is good. Also make sure fans are working correctly and case air flow is good.

    Check if you installed cpu cooler correctly.
     
    • Like
    Reactions: lilman and CloudX64

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සාමාන්‍යෙන් Ryzen රත් උනාට ඔච්චර රත් වෙන්න විදියක් නෑ නේ.. :unsure: :unsure: :unsure: වෙන කූලර් එකක් දාලා බලපන්....ඒත් හරියන්නේ නැත්තන් වෙන කේස් එකක් වෙන්න ඕනේ...:yes::yes::yes:
     
    • Like
    Reactions: CloudX64

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Screenshot 2020-10-11 205614.jpg

    magenam normal Tempeture eka thamai meka. CS GO gahaddi uparima 60ta wage yanawa. Graphic wada waladi 55wage thamai tiyenne. Stock Cooling System eka