AMD Ryzen 5 3400G

Morbius

Well-known member
  • මචන්ලා මේ CPU එක මේ ගානට වටිනවද? ෆිල්ම් බලන්න , ගේම් ගහන්න ඉදලා හිටලා තමයි හදන්නේ. පස්සේ VGA එකක් ගන්න ඉන්නේ.

    AMD Ryzen 5 3400G Tray Processor (03Y Warranty) - 24,500/-
    MSI A520 Motherboard (03Y Warranty) - 24,500/-
    ARGB CPU COOLER - 4,750/-
    CORSAIR DDR4 16GB 3200Mhz RAM (03Y Warranty) - 29,000/-
    LEXAR NM620 Nvme SSD (03Y Warranty ) - 25,500/-
    GAMDIAS Aura GP650 Power Supply (02Y Warranty) - 12,500/-
    GAMDIAS Aura GC5 Elite ARGB Casing - 14,500/-
    ARGB Controller - 1,500/-

    Total = 136,750/=
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,816
    1
    56,821
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    grok ට කියල හදපු බඩු ලිස්ට් එකක්. මේ ගණන් වලට තියෙනවද කියල චෙක් කරලා බලන්න

    ComponentModel/SpecificationPrice (LKR)WarrantySupplier ReferenceKey Improvement
    ProcessorAMD Ryzen 5 5600G (6C/12T, up to 4.4GHz, Vega 7 iGPU) Tray/Boxed w/ Wraith Stealth Cooler42,0003 YearsMD Computers / Game Street~2x multi-thread performance; superior iGPU for 1080p gaming
    MotherboardMSI A520M-A Pro (AM4)24,5003 YearsGame Street / PC BuildersRetained for cost efficiency; full 5000-series support
    CPU CoolerIncluded Wraith Stealth (or ARGB upgrade)Included--Adequate for stock operation
    RAM16GB (2x8GB) DDR4 3200MHz (Crucial/Netac)22,0003 YearsMD ComputersCost-optimized equivalent; dual-channel for better performance
    StorageLexar NM620 1TB NVMe SSD25,5003 YearsOriginal / ComparableRetained; sufficient for OS/apps
    Power SupplyGamdias Aura GP650 (650W)12,5002 YearsOriginal / Widely availableRetained
    CaseGamdias Aura GC5 Elite ARGB14,500-Original / Widely availableRetained
    ARGB ControllerStandard1,500-Original / Widely availableRetained
    Total142,500+5,750 LKR over original
     
    • Love
    Reactions: Morbius

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,699
    14,850
    113
    G series ප්‍රොසා පොඩ්ඩක් කම්මැලි ජාතියක්

    ෆිල්ම් බලන්න නම් වැඩිත් එක්ක
     
    • Sad
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • grok ට කියල හදපු බඩු ලිස්ට් එකක්. මේ ගණන් වලට තියෙනවද කියල චෙක් කරලා බලන්න

    ComponentModel/SpecificationPrice (LKR)WarrantySupplier ReferenceKey Improvement
    ProcessorAMD Ryzen 5 5600G (6C/12T, up to 4.4GHz, Vega 7 iGPU) Tray/Boxed w/ Wraith Stealth Cooler42,0003 YearsMD Computers / Game Street~2x multi-thread performance; superior iGPU for 1080p gaming
    MotherboardMSI A520M-A Pro (AM4)24,5003 YearsGame Street / PC BuildersRetained for cost efficiency; full 5000-series support
    CPU CoolerIncluded Wraith Stealth (or ARGB upgrade)Included--Adequate for stock operation
    RAM16GB (2x8GB) DDR4 3200MHz (Crucial/Netac)22,0003 YearsMD ComputersCost-optimized equivalent; dual-channel for better performance
    StorageLexar NM620 1TB NVMe SSD25,5003 YearsOriginal / ComparableRetained; sufficient for OS/apps
    Power SupplyGamdias Aura GP650 (650W)12,5002 YearsOriginal / Widely availableRetained
    CaseGamdias Aura GC5 Elite ARGB14,500-Original / Widely availableRetained
    ARGB ControllerStandard1,500-Original / Widely availableRetained
    Total142,500+5,750 LKR over original
    hena slow processor ekak
    ඔක්කොම හොඳයි. ප්‍රොසා අවුල්... :unsure:
    G series ප්‍රොසා පොඩ්ඩක් කම්මැලි ජාතියක්

    ෆිල්ම් බලන්න නම් වැඩිත් එක්ක
    මොකක්ද මචන්ලා දාන්න හොද ප්‍රොසෙසර් එක? හොද බජට් VGA එකකුත් කියන්න.
     
    • Like
    Reactions: charitha2011

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    මොකක්ද මචන්ලා දාන්න හොද ප්‍රොසෙසර් එක? හොද බජට් VGA එකකුත් කියන්න.
    passmark score 20,000 n uda ekak ganna
    25,000+ nam godak hodai
     
    • Love
    Reactions: Morbius

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මචං. VGA එක නං cheap යන්න එපා. ප්‍රොසා නං ඕනතරම් ගන්න පුලුවන්. ඒත් VGA එක ගන්නකොට පුලුවන්තරම් හොඳ එකකට යන්න බලන්න.
     
    • Love
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • passmark score 20,000 n uda ekak ganna
    25,000+ nam godak hodai
    මචං. VGA එක නං cheap යන්න එපා. ප්‍රොසා නං ඕනතරම් ගන්න පුලුවන්. ඒත් VGA එක ගන්නකොට පුලුවන්තරම් හොඳ එකකට යන්න බලන්න.
    ඔව් ඒ වගේ එකක් ගහපන් ජීවීතේ කාලේම ගේම් ගහන්න පුලුවන්
    Ryzen 5,5609 gt එකක් දැම්මා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,456
    4,895
    113
    ඔව් ඒ වගේ එකක් ගහපන් ජීවීතේ කාලේම ගේම් ගහන්න පුලුවන්
    ගහයි ඇටේ

    දැන් ගේම් හදන එවුන් PC වලට optimize කරන්නෙ නැහැ. හෙන ලොකු ග්‍රැෆික් කාඩ් ඕ අවුරුදු 4-5න් outdate වෙනවා

    එහෙම ලොකු කාලයක් ගහන්න ඕන නං කන්සෝල් එකක් ගන්න තියෙන්නෙ, PS4 එක ඇවිත් අවුරුදු 15කට ලං වෙනවා, තාමත් රිලීස් වෙන ගොඩක් ගේම් වලට PS4 version එක එනවා. අන්තිමට ආපු COD BO7 එක පවා PS4 එකට ආවා
    එතකොට ඔය කන්සෝල් එක ආපු කාලෙ තිබුනෙ GTX 700 සීරීස් එක. ඒවට ගේම් ගහන්න තියා දැන් ඩ්‍රයිවර් අප්ඩේට් දෙන්නෙත් නැහැ