ලෙඩ නැතුව ඉන්න පුලුවන්ද?

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    මනුස්සයෙකුට කිසිම ලෙඩක් හැදෙන්නැතුව ජීවත් වෙන්න පුලුවන්ද? එහෙම ඉන්න අය උඹල දන්නවද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන හෙම්බිරිස්සාව වගේ ඒවා නොසලකා හැරියොත් නං ලොකු ලෙඩ නැති වැඩිහිටි අය ඔය ඉන්නෙ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මනුස්සයෙකුට කිසිම ලෙඩක් හැදෙන්නැතුව ජීවත් වෙන්න පුලුවන්ද? එහෙම ඉන්න අය උඹල දන්නවද?

    Bakkula maharahathan wahanse kiwisumak wath gye na kynwa awrudu 160k ayu walada apawath une
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    මනුස්සයෙකුට කිසිම ලෙඩක් හැදෙන්නැතුව ජීවත් වෙන්න පුලුවන්ද? එහෙම ඉන්න අය උඹල දන්නවද?

    එහෙම ඉන්න පුලුවන් ඔය නවසිලන්තය වගේ මහජනතාවගේ සෞඛය දියුනුව ගැන හිතලා වැඩකරන රටවල් වල නම්.. :love:
    ලංකාවේ කොහෙද බන් එහෙම ඉන්න පුලුවන්.:baffled:
    මෙහෙ ඉන්න බල්ලෝ බලන් ඉන්නේම අපි මැරෙන්නේ කවද්ද කියලනේ..:angry::lol:
     
    • Like
    Reactions: lilman