NSB උදව්වක්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ලා මම මේ අවුරුද්දේ මුල ( පෙබරවාරි) ඉතුරු කර ගත්ත සල්ලි ටිකක් NSB එකේ අවුරුද්දකට ස්ථාවහ තැම්පතු දැම්මා. ලොකු ගානක් නෙමෙයි. ඒත් මට දැන් වියදමටවත් සල්ලි නැතුව ලොකු ප්‍රශ්නයක් වෙලා මේ දවස් වල.

    මට දන්න කෙනෙක් කියනවද මම දාපු ස්ථාවර තැන්පතු ව කල්පිරෙන්න කලින්න මට ගන්න බැරි වෙයිද?
     
    • Like
    Reactions: samsri

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    umbata passe cash enawa nam dan feb wala loku rates wakata dapu fd eka close karanne nethuwa unge easy loan ekak ganin. FD rates + 2 % loan rate eka. 3 yr athulatha gewanna puluwan. issaarhata cash enne netham ithin close karapan . math ehema kala eka parak passe masa 6kin cash awama loan eka settle kala. FD eka digatama thiyaganna puluwan
     
    • Love
    Reactions: battiya

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    umbata passe cash enawa nam dan feb wala loku rates wakata dapu fd eka close karanne nethuwa unge easy loan ekak ganin. FD rates + 2 % loan rate eka. 3 yr athulatha gewanna puluwan. issaarhata cash enne netham ithin close karapan . math ehema kala eka parak passe masa 6kin cash awama loan eka settle kala. FD eka digatama thiyaganna puluwan
    බොහොම ස්තූතියි මචන්. මම try කරල බලන්නම් මචන් fd එක ගන්නෙ නැතුව ඔයා කිව්ව විදිහට කරන්න.
     
    • Like
    Reactions: anjwj

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බොහොම ස්තූතියි මචන්. මම try කරල බලන්නම් මචන් fd එක ගන්නෙ නැතුව ඔයා කිව්ව විදිහට කරන්න.
    FD එක ගන්න එපා බං අපරාදයක්. ලෝන් එකකින්ම වැඩේ ගොඩ දාගන්න බලපං