mamath argena ohe dala tiyanawa bun...
den kohomada oke thathwe..?


kohomada ban gatte.
mamath ara mulin deepu package eka gatta. eth coin gatte na tama wallet ekakata.
dan ganna barida?![]()
dan nehe bun... math gaththe mulin dunna package aeka thama..

අඩේ මට උඹේ නමයි මේ isanka33 උට්ටගෙ නමයි පැටලිලා උඹට කොහේ හරි බැනල ඇති. සමාවෙයන්bump gatta un sada anathai wage

අඩේ මට උඹේ නමයි මේ isanka33 උට්ටගෙ නමයි පැටලිලා උඹට කොහේ හරි බැනල ඇති. සමාවෙයන්![]()
ඔව් බන්. කොයින් පිරමීඩ ගෙනල්ල මෙහෙ අතාරින එකට බැන්නෙහා හා එකට අවුලක් නෑ බන්. මේ කොයින් සින් එකට ද ???

ඔව් බන්. කොයින් පිරමීඩ ගෙනල්ල මෙහෙ අතාරින එකට බැන්නෙ![]()
ඒ දවස් වල මේකේ උන් ඕකට ඔක්කොම වගේ අහු උනා. උබ ගත්තේ නෑ නේ කොයින් ?නෑ බන්.ඉෂාන්කට ද උබ බැන්නේ ?ඒ දවස් වල මේකේ උන් ඕකට ඔක්කොම වගේ අහු උනා. උබ ගත්තේ නෑ නේ කොයින් ?
එකම එක වතාවක් කඹයක් අදින්න ෆුක දෙන්න ගිහින් මගේ සොෆ්ට්වෙයා එකක් රිපෝට් කරල තිබුනා. ඒ ඇරෙන්න තාම මම මේකේ එවුන්ට අහුවෙලා නෑ.
නෑ බන්.එකම එක වතාවක් කඹයක් අදින්න ෆුක දෙන්න ගිහින් මගේ සොෆ්ට්වෙයා එකක් රිපෝට් කරල තිබුනා. ඒ ඇරෙන්න තාම මම මේකේ එවුන්ට අහුවෙලා නෑ.
මමත් කිව්වෙ ගන්න එපා කියල. coin එකයි පිරමීඩෙයි දැකපු ගමන් මට තේරුනා වැඩේ. ඒ කාලෙ මම mining සීන් එකේ හිටියෙ. සල්ලි හොයනවට වඩා ආතල් එකට. ඒකෙන් නම් ටිකක් කෙලඋනා. මේ ලඟදිත් ඒ කාල ගත්ත gpu එකක් වික්ක කුණු කොල්ලෙට.![]()
ඔව් බන්. ඔය බෙස්ට් ලයිෆ්, සොන්රිච් වගේ පිරමීඩ පස්සෙ ගියපු සෙට් එකක්ම ඕකට අහුඋනා. මේ මොහොතෙත් වෙන වෙන එකවුන්ට් හදාගෙන මිනිස්සු රවට්ටලා කීයක් හරි හොයාගන්නව ඇති.මමත් ඕක ගන්න එපා කියලා කීප තැනකම දැම්මා බන්. මම නිකන් ඕකා එක්ක ඊමේල් එකෙන් ටෝකක් දැම්මා. ඉට පස්සේ හොර සින් එකක් කියල කතා වෙන් තේරුනා.මගේ බිත්කොයින් ටිකටත් වැඩේ දෙන්න ලස්සනට ඇන්දුවා... මම අය ඊමේල් දාන ගියේ නෑ.

ඔව් බන්. ඔය බෙස්ට් ලයිෆ්, සොන්රිච් වගේ පිරමීඩ පස්සෙ ගියපු සෙට් එකක්ම ඕකට අහුඋනා. මේ මොහොතෙත් වෙන වෙන එකවුන්ට් හදාගෙන මිනිස්සු රවට්ටලා කීයක් හරි හොයාගන්නව ඇති.![]()

වැඩක් නෑ බන්. මුගේ ඊලඟ මගඩියටත් අපේ උන් අහුවෙනවා.පවු බන්, මට සමහර උන් ඕක ගන්න එපා කිව කියල බැනලා ත්රෙඩ් එහෙමත් ඒ දවස් වල දාල තිබ්බා.
ඕකට එකෙක් දෙන්නේ ඇර බාගයක්ම අහු උනා බන්
