Birthday Decoration Shop Idea????

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    යාලුවනේ. මම පොඩියට බිස්නස් එකක් පටන් ගන්න හිතුවා. මට පොඩ්ඩක් උදවු කරන්න. මම Birthday Decoration කරන Shop එකක් පටන් ගන්න හදන්නේ. කවුරු හරි මේ වගේ වැඩ දැනට කරනවා නම්, උදව්වක් විදිහට අවශ්‍ය වෙන අයිටම් වල ලිස්ට් එකක් දෙන්න පුලුවන්ද. මට දැන ගන්න ඕනා,
    1. Background එකට සෙට් කරන කර්ටන් එකේ සයිස් එක (උස, පළල), කොහොම වෙන්න ඕනද? Theme කීයක් විතර මුලින් හදා ගන්න ඔිනද?
    2. Cake Table එකේ සයිස් එක? Table Cloths වල සයිස් එක?
    3. අවශ්‍ය අනික් වීදුරු බඩු වගේ දේවල්?
    4. කොහෙන්ද මේ වගේ දේවල් සෙට් කර ගන්න පුලුවන්? Contact details?
    5. මේ වැඩේ ගැන ඔයාලට හිතෙන දේවල් කියන්න. ලස්සන Theme Design ටිකක් මෙතන Post කරන්න.
    අලුතින් කරන්න හදන නිසා ලොකු Idea එකක් නෑ.
     
    • Like
    Reactions: hodakolla and D_Mad

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බර්ත්ඩේ ඩෙකො වලටම specific වෙන්න එපා බන්, මුලින්ම උබේ scale එක කියපන් , නිකන් ටවුමක පොඩි කඩයක් දාන්න වගේ නම් bday deco විතරක් ගන්න එපා , GIFT Items ශොප් එකක් වගේ දාන්න ඒකේම Bday ඩෙකො, උත්සව බඩු (snow sprays , paper මල් වෙඩි , වගේ අයිටම් ) Birthday , farewell card වගේ දාලා all in one එකක් කරපන්

    GOOD LUCK Mchn ,ශොප් එකදැම්ම ම කියපන් , ලග පාත නම් බඩු ටිකක් අරන් යන්න එන්නම්
     
    මචං මෙහෙමයි. මම බර්ත් ඩේ ඉවෙන්ට් විදිහට අරං කරන්න බැලුවේ. කස්ටර්මර්ගේ අවශ්‍යතාවය අනුව ගෙදරටම ගිහිං සෙට් අප් එක හදලා දීලා ඩෙකරේෂන් වැඩේ කරලා දෙන එකක් විදිහට..... මෙන්න මේ වගේ.
     
    Attachments

    • 117160986_3515544985157355_5229189746655423264_o.jpg
      117160986_3515544985157355_5229189746655423264_o.jpg
      208.2 KB · Views: 75

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එලම ,proposal , bride to be , Groom to be , තව ඔය first child party තව ඔය අනම් මනම් events තියෙන්නෙ අන්න ඒ ඔක්කොම වගේ ටාගට් කරමු එතකොට බිස්නස් එනවා නේ , එකම විදියෙ නේ ඔක්කොම ...Good Luck මචන්
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මචං මෙහෙමයි. මම බර්ත් ඩේ ඉවෙන්ට් විදිහට අරං කරන්න බැලුවේ. කස්ටර්මර්ගේ අවශ්‍යතාවය අනුව ගෙදරටම ගිහිං සෙට් අප් එක හදලා දීලා ඩෙකරේෂන් වැඩේ කරලා දෙන එකක් විදිහට..... මෙන්න මේ වගේ.

    Koheda location eka?