ඒත්සුප් කැට කන්න එපා පිලිකාලු.
මෙයින් පෙනෙන්නෙ එතෙක් මෙතෙක් පාලකයන්ගෙ පොන්නකම නොවේද??
ගොවියා නගා සිටුවනවා කියලා මහින්ද තමයි මේ කැරි වැඩේ ලොකුවටම කරෙත්, කරන්නෙත්
Sirawata deshapalakayonta banina ewunta therenneth na okun path wenneth me samajaya athulenma thama kyalaදේසපාලුවන්ගෙ විතරක් නෙමෙයි බිං මට්ටමේ මිනිහගෙත් අඩු වැඩි වශයෙන් කැරිකම තියනවා ඇඟේම... කීර කොටු කරන උන් ගෙදර කන්න වෙනම වවාගන්නවා.. විකුණන්න වවන ඒවට කෙමිකල් දෙන්නෙ දොඹෙං යන්ඩ... ඒ වගේ තමා බහුතරයක්... ආකල්ප ප්රශ්න තියෙන්නේ ලංකාවෙ උන්ගෙ.. එම්පති කියන එක නල් වෙලා ගිහිං තියෙන්නෙ..
එහෙමයි කියලා ලපයගෙයි, අලියගෙයි ඇති හොදඛුත් නෑ ආ..
සාධාරනයිනෙ බන්, බ්රැන්ඩික්ස් එකෙ උන්ව නිරොධායනය කරපු නැති එකට වග කියන්න එකෙක්වත් නෑ, ඒවට දඩුවමි කාටවත් නෑ, මාස්ක් නොදාන උන්ට 10000 දඩ ගහන්න යනවා.දැන් මිනිස්සු කියනවා චන්දේ කරගන්නකන් ලොක් ඩවුන් දාල වැඩේ කරගෙන දැන් මිනිස්සු මැරෙන්න ඇතෑරල කියලා..
දේසපාලුවන්ගෙ විතරක් නෙමෙයි බිං මට්ටමේ මිනිහගෙත් අඩු වැඩි වශයෙන් කැරිකම තියනවා ඇඟේම... කීර කොටු කරන උන් ගෙදර කන්න වෙනම වවාගන්නවා.. විකුණන්න වවන ඒවට කෙමිකල් දෙන්නෙ දොඹෙං යන්ඩ... ඒ වගේ තමා බහුතරයක්... ආකල්ප ප්රශ්න තියෙන්නේ ලංකාවෙ උන්ගෙ.. එම්පති කියන එක නල් වෙලා ගිහිං තියෙන්නෙ..
අපෙ රටේ උන්ගෙ විනයක් නැති හන්දා තමයි ඒක හදන්න අපි පුටින් වගේ නායකයෙක් පත්ඛරෙMcn mama nuwara eliye godaak wathu boga kerana un hitu kiyala beheth gaanawa .habai un kanne wenama waga kerala beheth natuwa![]()
ඔව්, රජරට වකුගඩු ලෙඩ්ඩු ඔච්චර ඉදලත් පොහොර නෑ, බෙහෙත් නෑ කියළා උද්ගොෂන කරන උන්නෙ ඉන්නෙ. මහින්ද ඒවා දෙන්නම් කීවම රජරට උන්ට මහින්ද වීරයා, එක තමයි සිරිසේන කීවෙ ඕම පොහොර නිකන් දුන්නා වගෙ නෙවෙයි ඕවට හරියන්න ඉස්පිරිතාලත් හදන්න වෙයි කියලාSirawata deshapalakayonta banina ewunta therenneth na okun path wenneth me samajaya athulenma thama kyala
Mekanam aththaදේසපාලුවන්ගෙ විතරක් නෙමෙයි බිං මට්ටමේ මිනිහගෙත් අඩු වැඩි වශයෙන් කැරිකම තියනවා ඇඟේම... කීර කොටු කරන උන් ගෙදර කන්න වෙනම වවාගන්නවා.. විකුණන්න වවන ඒවට කෙමිකල් දෙන්නෙ දොඹෙං යන්ඩ... ඒ වගේ තමා බහුතරයක්... ආකල්ප ප්රශ්න තියෙන්නේ ලංකාවෙ උන්ගෙ.. එම්පති කියන එක නල් වෙලා ගිහිං තියෙන්නෙ..
Me miniha eda idanma kare ragapala rata kapu eka adath bayyo muwa sudda karanawa munta wada muwa sudda karana eun ddakkama epa wenawa