ගෙදරට හොරු පැනලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    කොරෝනා ආසාදිත කාන්තාවගේ නිවසට හොරු පනියි : නිවැසියන් නිරෝධායන මධ්‍යස්ථානයේ
    http://nethnews.lk/article/80893

    දැන් බලපන්කො ඒ මිනිස්සුන්ට කොරෝන මදිවට තවත් ප්‍රශ්නයක්. මෙහෙම ගෙනියන මිනිස්සුන්ගෙ ගෙවල් වලට පොලිස් ආරක්ෂාව දෙන්න ඕන.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොරෝනා ආසාදිත කාන්තාවගේ නිවසට හොරු පනියි : නිවැසියන් නිරෝධායන මධ්‍යස්ථානයේ
    http://nethnews.lk/article/80893

    දැන් බලපන්කො ඒ මිනිස්සුන්ට කොරෝන මදිවට තවත් ප්‍රශ්නයක්. මෙහෙම ගෙනියන මිනිස්සුන්ගෙ ගෙවල් වලට පොලිස් ආරක්ෂාව දෙන්න ඕන.
    :( :( :( :( :(
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    පව් වැඩේ, දැන් ඉස්සරහට මිනිස්සුන්ට ගෙදර වටිනා කියන දේවලුත් පොඩි ලොරියක දාගෙන තමා යන්න වෙන්නේ
     
    • Like
    Reactions: PHBhagya

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    හිඟන JVP එකේ පොරක් වෙන්න ඇති . 🤣

    ආ.. ඩිස්ලයික් වේසී! නාකී මයිනගේ පණ නැති පක උරලා ඇතිවුනැයි? මේකේ ලොවන්නේ? තැරිදාර පුන්නක්කු කුණු සාඩින් පොල් කීල්ස් බයි වේසී! 😂😂
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    කොරෝනා ආසාදිත කාන්තාවගේ නිවසට හොරු පනියි : නිවැසියන් නිරෝධායන මධ්‍යස්ථානයේ
    http://nethnews.lk/article/80893

    දැන් බලපන්කො ඒ මිනිස්සුන්ට කොරෝන මදිවට තවත් ප්‍රශ්නයක්. මෙහෙම ගෙනියන මිනිස්සුන්ගෙ ගෙවල් වලට පොලිස් ආරක්ෂාව දෙන්න ඕන.

    පොලිස් කාරයොන්ගේ ගෙවල් වලටත් හොරු පනිනනවා බ්‍රෝ.. :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඔක්කොමත් හරි ගෙදර වයිරස් එක තිබිලා, හොරාට හැදුනොත් තමා වැඩේ :LOL:
    මටත් නිකමට ඕක හිතුනා.
    හොරට කළ කම් ඵල දෙන්න ඕනි තමා. ඒත් කොරොනා නම් හැදෙන්න එපා කියලා ප්‍රාර්තනා කරමු. සමාජයටමනේ කෙල වෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ආ.. ඩිස්ලයික් වේසී! නාකී මයිනගේ පණ නැති පක උරලා ඇතිවුනැයි? මේකේ ලොවන්නේ? තැරිදාර පුන්නක්කු කුණු සාඩින් පොල් කීල්ස් බයි වේසී! 😂😂
    ආනේ Fake රූචිරයා උබ නේ ද මේ 🤣🤣🤣
     
    • Dislike
    Reactions: Lankaputhra16

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    ගෙවල් වලම නිරෝධායන කරානම් හරි නේ. ඔහොම හැම කෙනාවම මධ්‍යස්ථාන වලට ගෙනියන්න බෑ තව ටිකක් වැඩි උන ගමන්.