යාලුවනේ ඔබත් හිච්චි පුතාගේ එ.බු.සේ. ට රැවටුනාද? එහෙනම් මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාව විය හැක. දේශයට එළකිරි තරුණ ඔබේ දායකත්වය අවශ්‍යම මොහොතක අභිමානවත් රහස්‍ය බුද්ධි නිලධාරියෙකු වී සේවය කිරීමට කැමති නම් ඔබට එක්සත් රාජධානියේ MI6 හි අනුබද්ධිත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නවතම "එළකිරි රහස්‍ය බුද්ධි සේවාව" වන ESIS වෙත සම්බන්ද වීමට අවස්ථාවක් ඇත.
ORGANIZATION STRUCTURE OF ESIS
BOARD OF DIRECTORS
FounderChairman
Deputy Chairman
Director of Security
Director of Human Resources
Director of Intelligence
STANDARD RANKS
Trainee
Junior Agent
Agent
Senior Agent
Experienced Agent
Junior Squad Leader
Squad Leader
Senior Squad Leader
Supervising Agent
DEPARTMENTS
HR Department
Security Department
Intelligence Department
හරි දැන් මෙහෙමෛ වැඩේ වෙන්නේ
මුලින්ම කට්ටියව බන්දව ගන්නවා Trainee කෙනෙක් විදියට. ඒ හැමෝටම Fort Monckton, Portsmouth (No.1 Military Training Establishment) වල මාස 6ක දුෂ්කර පුහුණුවකට යොමු කරනවා. එකේදී ඔයාලට පහල තියෙන ට්‍රේනින් එක හම්බෙනවා.
ආයුධ පුහුණුව
අන්තර්ජාතික සබදතා
ක්‍රාව් මාගා සටන් පුහුණුව
හැකින්ග්
බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රම
වෙස් වලා ගැනීම, සතුරා මුලා කිරීම සහ සතුරන් නොමග හැරීමේ ක්‍රම
ගරිල්ලා සටන් ක්‍රම
අධි වේගී යතුරුපැදි සහ මෝටර් රථ ධාවනය
බාධක තරණය
රහස් පණිවිඩ කේතීකරණය/විසංකේතීකරණය
ප්‍රථමාධාර
මුලික ගුවන් යානා පුහුණුව
පැරෂුට් පුහුණුව
බෝම්බ නිෂ්ක්‍රිය කිරීම
සිතියම් කියවීම
මුහුදේ පිහිනීම සහ කිමිදීම
සියලුම ආකාරයේ දොර/සේප්පු යනාදී අගුළු හැරීම
විදේශ බාෂා පුහුණුව (තමාට කැමති එකක් තොරා ගත හැක)
වෙනත්
මුලික පුහුණුව නිම කරන අයවලුන් Junior Agent නිලයෙහි පිහිටවනු ලබන අතර තමාට කැමති Department එකක (Security & Intelligence only) සේවය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. HR Department එක සඳහා දැනට වූර්තිකයන් වෙනම බඳවා ගනු ලැබේ. ඉන් පසු ශ්‍රී ලංකාවේ විවිද ප්‍රදේශ වල සේවයන්ට අනුයුක්ත කරනු ලැබේ. (Glock 19 වර්ගයේ රාජකාරී පිස්තෝලයක් සහ හදිසි අවශ්‍යතාවයකදී වෙනත් රටවල් කරා යාම සඳහා එකිනෙකට වෙනස් අනන්‍යතාවයන් සඳහන් විදේශ ගමන් බලපත්‍ර 3ක් ලබා දෙනු ලැබේ)
දැනට ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පහත සඳහන් ක්‍රියාන්විත සඳහා ESIS විසින් දායකත්වය සපයනු ලැබේ.
1. BRANDIX ආයතනයේ සේවිකාවන් සමග ලිංගික සම්බන්දතා පවත්වා PCR පරීක්ෂණ වෙත යොමු නොවී සැඟවී සිටින අයවලුන් ඇල්ලීම
2. සිරගතව සිටින/ නොසිටින මත්කුඩු ජාවාරම් කරුවන්ගේ බිරින්දෑවරුන්, පෙම්වතියන්, දියණියන් සමග සමීපව කටයුතු කර මත්කුඩු ජාවාරම් පිලිබඳ තොරතුරු නිරාවරණය කර ගැනීම.
3. පාස්කු ප්‍රහාරයට සම්බන්ද පුද්ගලයන් සොයා අත්තඩන්ගුවට ගැනීම
4. පාතාල කල්ලි නායකයන්ගේ බිරින්දෑවරුන්, පෙම්වතියන්, දියණියන් සමග සමීපව කටයුතු් කර අපරාධ පිලිබඳ තොරතුරු නිරාවරණය කර ගැනීම
මුලික සුදුසුකම්
2017.01.01 පෙර එළකිරි සාමාජිකයන් නිත්‍ය සාමාජිකයන් ලෙසත් සෙස්සන් ස්වෙච්චා සාමාජිකයන් ලෙසත් බඳවා ගනු ලැබේ.
මුස්ලිම් නොවන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට එළකිරි සාමාජිකයෙකුට ඉල්ලුම් කල හැක
සම්මුක පරීක්ෂණය 17.10.2020 වන දින රාත්‍රී 7ට ආරම්බ වන අතර එය සඳහා වෙනම ත්‍රෙඩ් එකක් දමනු ඇත. පුහුණුව UK වල ඇති බැවින් සම්මුක පරීක්ෂණය ඉංග්‍රීසි බසින් පැවැත්වේ
පොලිස් සහතිකය හා ග්‍රාම සේවා සහතිකයඉල්ලුම් කරන විටකදී ලබාදීමට සුදානම් කර තබා ගන්න
විශේෂ අවධානය යොමු කල යුතු කරුණු
එ.බු.සේ හෝ වෙනත් බුද්ධි අංශයක් සමග කටයුතු කරන ඔවුනට පක්ෂපාත DOUBLE AGENT වරුන් හෝ සංවිදානයේ රහස් තොරතුරු වෙනත් පාර්ශවයන්ට ලබා දෙන්නන් අසු වුවහොත් Intelligence Department යටතේ ක්‍රියාත්මක වන "Rogue Agents Encountering Division" මගින් සදාකාලිකවම අතුරුදහන් කරවනු ලැබේ
ඔබගේ අදහස් සහ යෝජනා සඳහා විවුර්තෛ
Last edited:


