ELAKIRI SECRET INTELLIGENCE SERVICE (ESIS)

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,835
    11,525
    113
    විශේෂ අවධානය යොමු කල යුතු කරුණු

    එ බු සේ හෝ වෙනත් බුද්ධි අංශයක් සමග කටයුතු කරන ඔවුනට පක්ෂපාත DOUBLE AGENT වරුන් හෝ සංවිදානයේ රහස් තොරතුරු වෙනත් පාර්ශවයන්ට ලබා දෙන්නන් අසු වුවහොත් Intelligence Department යටතේ ක්‍රියාත්මක වන "Rogue Agents Encountering Division" මගින් සදාකාලිකවම අතුරුදහන් කරවනු ලැබේ

    TAHIKE kiwwalu. ade marune ban. mama nan ekenma enawa.

    සිරගතව සිටින/ නොසිටින මත්කුඩු ජාවාරම් කරුවන්ගේ බිරින්දෑවරුන්, පෙම්වතියන්, දියණියන් සමග සමීපව කටයුතු කර මත්කුඩු ජාවාරම් පිලිබඳ තොරතුරු නිරාවරණය කර ගැනීම.

    man kamathi me wadeta
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හිච්චගෙ බුද්ධි සේවා අපට එපා. හිච්චා ලංකාවෙ නෙවෙයි ජාත්‍යන්තර බලවේගයක්, අධිරාජ්‍යාවාදි කුමන්තරනයක් හිච්චා....
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    1.මං දැනට එකක වැඩ කරනවා Senior agent කෙනෙක් විදියට. ඒකෙන් අයින් වෙලා ආවොත් මාව ගන්නෙත් trainee කෙනෙක් විදියටද?

    2. ඉරිදා නිවාඩුද?

    3. Night shift කරන්න අමාරුයි පීනස ඇවිස්සෙනවා. Day විතරක් කරන්න පුලුවන්ද?

    4. පඩි කොහොමද?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,449
    16,659
    113
    1.මං දැනට එකක වැඩ කරනවා Senior agent කෙනෙක් විදියට. ඒකෙන් අයින් වෙලා ආවොත් මාව ගන්නෙත් trainee කෙනෙක් විදියටද?

    2. ඉරිදා නිවාඩුද?

    3. Night shift කරන්න අමාරුයි පීනස ඇවිස්සෙනවා. Day විතරක් කරන්න පුලුවන්ද?

    4. පඩි කොහොමද?
    double agent kenek unoth mokada wenne kiyala dannawane?
    umbawa HR ekata one nan ganna puluwan
    pinasa nisa field ekata yawanna ba
    padi nan mona hari karaganna bariye
     
    • Like
    Reactions: AVES

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,339
    113
    දෙහිවල
    සාමාජිකයන් කීයක් ගන්නවද?
    ආයතන විවුහය පැහැදිලි කරන්න පුලුවන්ද ?
    පොලිසියේ සම්බන්දයක් තියේද?
    ස්වදීන බලතල කොහොමද?
     
    • Haha
    Reactions: Solo Rider

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    double agent kenek unoth mokada wenne kiyala dannawane?
    umbawa HR ekata one nan ganna puluwan
    pinasa nisa field ekata yawanna ba
    padi nan mona hari karaganna bariye
    හා කමන් නෑ. ඉරිදා නිවාඩුද?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,449
    16,659
    113
    සාමාජිකයන් කීයක් ගන්නවද?
    ආයතන විවුහය පැහැදිලි කරන්න පුලුවන්ද ?
    පොලිසියේ සම්බන්දයක් තියේද?
    ස්වදීන බලතල කොහොමද?
    Aluthrn patan ganna nisa 1st batch ekata 20kata wada ganne na
    Wiyuhaya dala tiyenawa (sub categories danata damme naha)
    MOD ekath ekka witharai ganudenu karanne
    License to kill


    හා කමන් නෑ. ඉරිදා නිවාඩුද?
    Ehema kiyanna ba. Weekend wada kaloth weekday ekaka hilaw niwadu ganna puluwan. Umbala wage leddunwa aran meka karanna amarui. Agent kenek unama 24/7 stand by inna one ohoma nan ba itin
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,339
    113
    දෙහිවල
    Aluthrn patan ganna nisa 1st batch ekata 20kata wada ganne na
    Wiyuhaya dala tiyenawa (sub categories danata damme naha)
    MOD ekath ekka witharai ganudenu karanne
    License to kill

    උස ආඩි 6' අගල් 2' යි
    බර කිලෝ 76 යි
    6/6 ඇස දෙකම

    ගන්න බැරිද? ප්රෝබේෂන් ඉන්න පුළුවන් ටික කාලයක්.
    එක අවුලක් නැහැ.
    මුල් 20 ට තේරුනේ නැතිඋනත් පූල් එකටවත් ගන්න පුලුවන්ද? එකෙක් මළාම ඇතුලට ගන්න
     
    • Haha
    Reactions: Solo Rider

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,449
    16,659
    113
    උස ආඩි 6' අගල් 2' යි
    බර කිලෝ 76 යි
    6/6 ඇස දෙකම

    ගන්න බැරිද? ප්රෝබේෂන් ඉන්න පුළුවන් ටික කාලයක්.
    එක අවුලක් නැහැ.
    මුල් 20 ට තේරුනේ නැතිඋනත් පූල් එකටවත් ගන්න පුලුවන්ද? එකෙක් මළාම ඇතුලට ගන්න
    Ganna puluwan volunteer kenek widiyata interview dawasata enna
    Field eke job ekakata ganna puluwan wei wage
     
    • Love
    Reactions: Walter White

    Similar threads