බලපන්කො හුත්ත, අපෙ ගෙදරට නෑයො වගයක් ආවා කොළඹ ඉදන් උන්ගෙ මහගෙදර යන ගමන් සීයා බලලා යන්න කියලා. නෑයො කීවට මන් දෑකලත් නෑ මීට කලින්. උන් අපෙ ගෙදර ඇවිත් තියෙන්නෙ අවුරුදු 25කින් විතරලු. කැහැලා යන්න ආවද මන්දා. දැන් මගෙ උගුරත් රිදෙනවා වගෙ. පරණ නෑකන් කියාගෙන ගෙදරටරින්ගුවා කොරොනා අස්සෙ 


