හු&# නෑයො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බලපන්කො හුත්ත, අපෙ ගෙදරට නෑයො වගයක් ආවා කොළඹ ඉදන් උන්ගෙ මහගෙදර යන ගමන් සීයා බලලා යන්න කියලා. නෑයො කීවට මන් දෑකලත් නෑ මීට කලින්. උන් අපෙ ගෙදර ඇවිත් තියෙන්නෙ අවුරුදු 25කින් විතරලු. කැහැලා යන්න ආවද මන්දා. දැන් මගෙ උගුරත් රිදෙනවා වගෙ. පරණ නෑකන් කියාගෙන ගෙදරටරින්ගුවා කොරොනා අස්සෙ 😔
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    බලපන්කො හුත්ත, අපෙ ගෙදරට නෑයො වගයක් ආවා කොළඹ ඉදන් උන්ගෙ මහගෙදර යන ගමන් සීයා බලලා යන්න කියලා. නෑයො කීවට මන් දෑකලත් නෑ මීට කලින්. උන් අපෙ ගෙදර ඇවිත් තියෙන්නෙ අවුරුදු 25කින් විතරලු. කැහැලා යන්න ආවද මන්දා. දැන් මගෙ උගුරත් රිදෙනවා වගෙ. පරණ නෑකන් කියාගෙන ගෙදරටරින්ගුවා කොරොනා අස්සෙ 😔
    දුර ගමන් යනකොට බන් BUS උනත් තේ බොන්න දානවා :rofl:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,387
    1
    32,069
    113
    - උඩරට -
    බලපන්කො හුත්ත, අපෙ ගෙදරට නෑයො වගයක් ආවා කොළඹ ඉදන් උන්ගෙ මහගෙදර යන ගමන් සීයා බලලා යන්න කියලා. නෑයො කීවට මන් දෑකලත් නෑ මීට කලින්. උන් අපෙ ගෙදර ඇවිත් තියෙන්නෙ අවුරුදු 25කින් විතරලු. කැහැලා යන්න ආවද මන්දා. දැන් මගෙ උගුරත් රිදෙනවා වගෙ. පරණ නෑකන් කියාගෙන ගෙදරටරින්ගුවා කොරොනා අස්සෙ 😔
    අවුරුදු 25 ක් මතකයේ ‍රැදෙන ඒ නාමය -- ගෙදර ඇඩ්‍රෙස් එක.. :lol:
    ගෙවල් කොහේද බන්?
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Untitled (3).jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    me para ballige wesa puth hina wenne nethuwa owa kiyanne kohomadaban???
    me sakkilinta lajja naharak ne kiyana eka munge gon katha walin hodata oppu wela thiyenne
    Giya athme ubath ehema yanna athi
    Ethkota Corona thiyenna nathiwa athine
    කරුණාකර නිරෝධානය වෙන්න
    නැත්නම් PHI ට කියන්න වෙනවා
    Ok 😔
    uba wage handsome kollek inna wittiya danagena duwek wat denna balaganna awada dannane:P
    අපෙ අම්මට යි තාත්තටයි පුතෙක් ඉන්නවා කියලා උන් දන්නෙත් නැතිව ඇති.
    උන් මාව දැක්කෙත් නෑ. සාලෙට යන්තමට ඔලුව දාලා ඇවිත් මං කාමරෙ දොර වහගෙන හිටියෙ.
    දුර ගමන් යනකොට බන් BUS උනත් තේ බොන්න දානවා :rofl:
    ඔව් බන්, හිතන්න එපැයි මුං දැන් කාලෙ විදියට.
    නෑදෑයො ගැනනම් කතා කරන්න එපා
    මූන පෙන්නලා යන්න එන එවුන් බං, ඒ උනාට ඕල්ඩ් මැන්ලට හෙන හැපි.
    උබට චොකලට් එකක් වත් ගෙනාවේ නැද්ද ? :lol:
    නෑ , මන් චොක්ලට් වලට කැමති නෑ. මුරුක්කු පැකට් එකක් ගෙනාවත් කමක් නෑ.
    අවුරුදු 25 ක් මතකයේ ‍රැදෙන ඒ නාමය -- ගෙදර ඇඩ්‍රෙස් එක.. :lol:
    ගෙවල් කොහේද බන්?
    මහනුවර බන්.
    සූක්‍ය ඇමති කියලා දැම්මත් නමක් නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,387
    25,593
    113
    උඹලා කසියා පෙරනවා ඇති.... 25km දුරින් ගියත් එන්න හිතෙන්න ඇත්තේ