Not so gobba you didnt watchgobba youtube danna epa utto. owa balana wele mokak hari wedagath tutorial ekak balapan, nattam welak balapan,
Job karanne anathayone12.43 am nida ganne nadda, umba job ekak karanne nadda.
na macho , baluwe na, Lankawe you tube karayo mokak hari atogena views daganna balanne, eka nisa owa balanne na, umbata eka set una nam. ela ela machan.Not so gobba you didnt watch
. mama nida gannawa ban heta weda karanna one work from home. good night ,Not so gobba you didnt watch
If the law is broken, which court should we go to?
lasantha gawa ban inne. oya wahana thiyenneth ewane. ethana wada. hama event ekema innawa.මමත් ඕක බැලුවා. කතා කරපු විදිහට ඒ කෙල්ල මෝඩ කෙල්ලෙක් නම් නෙවෙයි. මාර ධෛර්යයකුත් තියෙනව කියල හිතෙනවා.
මට හිතාගන්න අමාරු ඔච්චර සල්ලියක් හම්බ කරන්න පුලුවන්ද බං මේකප්, වෙඩින් විතරක්ම කරලා ඔච්චර පොඩි කාලයක් ඇතුලත. 0ටත් වැටුනට පස්සේ![]()
lasantha gawa ban inne. oya wahana thiyenneth ewane. ethana wada. hama event ekema innawa.
ehema nam danne na macho. group eke hama event ekakama dana photos wala oya kella innawa. Thumbnail eke thiyenneth lasa ge wahana 2k ne.ඔය ඒකි කිව්ව ටිකට අමතරව තව නොකියපු දේවල් ටිකකුත් තියෙනවා වගේද?![]()
මේක තමයි අලුත්ම සීන් එක බන්. කවුරුහරි එකෙක් හෙට වාහන ටිකක් ලග ඉදන් ෆොටෝ ගහල youtube එකේ video එකක් දැම්මොත් මේවා ගත්තේ ජංගි මහල , අමාරුවෙන් මේ තැනට ආවේ අනන් මනං බොරු කතාවක් කියලා, මැදින් කිව්වොත් මම ජංගි මහන එක උගන්නන ක්ලාස් එකකුත් දැන් කරන්න යන්නේ කියලා , අපේ උන් බුරුතු පිටින් යනවා ජංගි මහන්න ඉගෙන ගන්න ඒකිගේ ක්ලාස්.Thumbnail eken pennanne enduma kota wena tharamata diyunu wenawa kiyana ekada
මම නම් කියන්නේ ඔය youtube උන්ටත් ඔය project එකේ හොද කොටසක් ලැබෙනවා . un awilla higanno allagena yanawada?![]()
මේක තමයි අලුත්ම සීන් එක බන්. කවුරුහරි එකෙක් හෙට වාහන ටිකක් ලග ඉදන් ෆොටෝ ගහල youtube එකේ video එකක් දැම්මොත් මේවා ගත්තේ ජංගි මහල , අමාරුවෙන් මේ තැනට ආවේ අනන් මනං බොරු කතාවක් කියලා, මැදින් කිව්වොත් මම ජංගි මහන එක උගන්නන ක්ලාස් එකකුත් දැන් කරන්න යන්නේ කියලා , අපේ උන් බුරුතු පිටින් යනවා ජංගි මහන්න ඉගෙන ගන්න ඒකිගේ ක්ලාස්.මම නම් කියන්නේ ඔය youtube උන්ටත් ඔය project එකේ හොද කොටසක් ලැබෙනවා .
උන්ම ජිවිතේ සාර්ථක කරගත්ත එකෙක්ගේ කතාවක් හදලා, ඒකට යන විදිය උගන්නල හොයනවා ලොවෙත් නැති වෙන්න.. මරු ඒකත්