Law of attraction by mashi

shenat

Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    Not so gobba you didnt watch

    මමත් ඕක බැලුවා. කතා කරපු විදිහට ඒ කෙල්ල මෝඩ කෙල්ලෙක් නම් නෙවෙයි. මාර ධෛර්යයකුත් තියෙනව කියල හිතෙනවා.

    මට හිතාගන්න අමාරු ඔච්චර සල්ලියක් හම්බ කරන්න පුලුවන්ද බං මේකප්, වෙඩින් විතරක්ම කරලා ඔච්චර පොඩි කාලයක් ඇතුලත. 0ටත් වැටුනට පස්සේ 😯
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,891
    1
    9,689
    113
    Gampaha

    lasantha gawa ban inne. oya wahana thiyenneth ewane. ethana wada. hama event ekema innawa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,891
    1
    9,689
    113
    Gampaha
    ඔය ඒකි කිව්ව ටිකට අමතරව තව නොකියපු දේවල් ටිකකුත් තියෙනවා වගේද? 🤔
    ehema nam danne na macho. group eke hama event ekakama dana photos wala oya kella innawa. Thumbnail eke thiyenneth lasa ge wahana 2k ne.
     
    • Like
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,554
    164,922
    113
    එකමත් එක රටක
    Thumbnail eken pennanne enduma kota wena tharamata diyunu wenawa kiyana ekada
    මේක තමයි අලුත්ම සීන් එක බන්. කවුරුහරි එකෙක් හෙට වාහන ටිකක් ලග ඉදන් ෆොටෝ ගහල youtube එකේ video එකක් දැම්මොත් මේවා ගත්තේ ජංගි මහල , අමාරුවෙන් මේ තැනට ආවේ අනන් මනං බොරු කතාවක් කියලා, මැදින් කිව්වොත් මම ජංගි මහන එක උගන්නන ක්ලාස් එකකුත් දැන් කරන්න යන්නේ කියලා , අපේ උන් බුරුතු පිටින් යනවා ජංගි මහන්න ඉගෙන ගන්න ඒකිගේ ක්ලාස්. ;) මම නම් කියන්නේ ඔය youtube උන්ටත් ඔය project එකේ හොද කොටසක් ලැබෙනවා . ;-) උන්ම ජිවිතේ සාර්ථක කරගත්ත එකෙක්ගේ කතාවක් හදලා, ඒකට යන විදිය උගන්නල හොයනවා ලොවෙත් නැති වෙන්න.. මරු ඒකත්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    මේක තමයි අලුත්ම සීන් එක බන්. කවුරුහරි එකෙක් හෙට වාහන ටිකක් ලග ඉදන් ෆොටෝ ගහල youtube එකේ video එකක් දැම්මොත් මේවා ගත්තේ ජංගි මහල , අමාරුවෙන් මේ තැනට ආවේ අනන් මනං බොරු කතාවක් කියලා, මැදින් කිව්වොත් මම ජංගි මහන එක උගන්නන ක්ලාස් එකකුත් දැන් කරන්න යන්නේ කියලා , අපේ උන් බුරුතු පිටින් යනවා ජංගි මහන්න ඉගෙන ගන්න ඒකිගේ ක්ලාස්. ;) මම නම් කියන්නේ ඔය youtube උන්ටත් ඔය project එකේ හොද කොටසක් ලැබෙනවා . ;-) උන්ම ජිවිතේ සාර්ථක කරගත්ත එකෙක්ගේ කතාවක් හදලා, ඒකට යන විදිය උගන්නල හොයනවා ලොවෙත් නැති වෙන්න.. මරු ඒකත්

    මාකටිං තමයි. හොයන්නෙ බලන්නෙ නැතුව යන උනුත් ගොඩක් ඉන්නවනෙ.
     
    • Like
    Reactions: Brandy2020