Mu Mara Baduwakne

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    121736690_3400185970064567_4915253701186904219_n.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපරාදෙ මුගෙ අස්වීමෙ ලිපියත් දාන්න තිබුණෙ ඔතෙන්ට.
    මොන කැරිකතාව කීවත් මූ හැමදාම පොලොනිනරුවෙන් පාර්ලිමෙන්තු එනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ponna sirisenage amuth talking style ekak thiyenne, oka hithan inne thawama mu janapathi kiyala.
     
    • Like
    Reactions: jmzsl

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ පත් උන කාලේ පොලොන්නරුවේ කෑලෑ කොල්ලො ඉදියේ ලොඩ්ලා වගේ.දැන් මීක් නෑ... මුන් දන්නේ නෑ මුන් කරේ මොකක්ද කියල.. බලේ තියනකොට මොළේ නෑ නෙවෙයි ඇස් දෙක පෙන්නේත් නෑ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    මූ අර අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්නන්න අත්සන් 21000ක් ගැහුව කිව්වනේ එ අස්සෙ ඕව යන්න ඇත්තේ :lol: :lol: :lol: :lol: :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අනේ මංදා බන් පො‌ර මාර වලක වැටිල ඉන්න බවක් පේන්නේ
     
    • Like
    Reactions: jmzsl

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mooo nm harakek....
    mata pena widiyata moota bole pass wenwa.

    kln kathawa thibbe moo tour ekakta rata giya kiyalane family eke aya ekka.

    passe kathawa dn wenas wela moo beth gnna giya kiyalane kiynne.

    kohoma hari dn muge patta bole pass wela sahenna.

    මට නම් ලංකාවේ පෙන්නම බැරි එකා.

    රාජ්‍ය දේපල හොරා කන උන් බලු කපුටු වෙනවා කියලා,අන්තිමට කොටි 800 ගේකට විද්දා..දැන් දුවට පුළුවන් පොතක් ලියන්න බලු කපුටු තාත්තා කියලා.. :angry:
     
    • Like
    Reactions: jmzsl

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,992
    1
    31,510
    113
    - උඩරට -
    උදම් රලක් සේ නැගී නැගී
    යදම් බිදින්නට එන්න....
    පැතුම් මහෝගෙක බැදී බැදී
    උතුම් අත්වැලක් වෙන්න...
    රටකට ඕනෑ අපමන අගයක්
    හෙටකට ඕනෑ මයිත්‍රී යුගයක්.. :lol:
     
    • Haha
    Reactions: jmzsl