ඇයි මොකටද වෙනම එන්නේ උඹ කියන තර්කය ම තමයි red meat වලටත් apply වෙන්නේ. එහෙම ලෙඩක් හැදුනම ඒ ලෙඩේ හැදුනෙ මේ හේතුව හින්දා මයි කියලා ඔප්පු කරන්න සියට සීයක් සාක්ෂි එක්ක හොයන්න අමාරුයි cancer තියෙන මිනිහෙක් හොයගෙන.
වැඩිය ඕනේ නෑ උඹ ඇපල් ගෙඩියක් කාලා ඊට පස්සේ කොත්තුරොටි කාලා උඹට පහුවදා බඩේ අමාරුවක් හැදුනහම උඹට හරියටම ඔප්පු කරන්න පුලුවන්ද බඩේ අමාරු හැදුනේ කොත්තු රොටිය කාලා ද නැත්තං ඇපල් ගෙඩිය කාලා ද කියල? ලංකාවේ එකෙකුටවත් කොත්තු ටිකක් කාලා ජීවිතේට බඩේ අමාරුවක් හැදිලා නැහැ බං පුළුවන් නම් හොයලා ඔප්පු කරල පෙන්නපන් කොත්තු රොටියක් කාලා බඩේ අමාරුවක් හැදිච්ච එක මිනිහෙක්. එහෙම බැලුවහම මේ මිනිස්සු කොත්තු රොටි වලට බනින්නෙ කාගෙහරි dirty මාකටින් කැම්පේන් එකක්. ආප්ප පිටි හදන එවුන් තමයි ඔය කොත්තු හොද නෑ කියල මිනිස්සුන්ගෙ ඔලුවට දාලා තියෙන්නේ තේරුණාද උඹ මෙච්චර කල් බ්‍රේන් වොෂ් වෙලා යි හිටියේ කියලා?