තව 49ක්

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Heath sector eke ewun kapala tiyenne. Force walata baradeela. Lede spread wena eka stop karanna strategy naha. Leda wena ewun, nirodayana wena ewun ussan yana seen tiyenne. Gewalwala tiyena certificates, watina badu bank ekaka danna wei. Apiwath koyi welawe hari mokek gawa hitiya kiyalahari essuwoth gewal walata kuddo panivi
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,729
    12,754
    113
    Heath sector eke ewun kapala tiyenne. Force walata baradeela. Lede spread wena eka stop karanna strategy naha. Leda wena ewun, nirodayana wena ewun ussan yana seen tiyenne. Gewalwala tiyena certificates, watina badu bank ekaka danna wei. Apiwath koyi welawe hari mokek gawa hitiya kiyalahari essuwoth gewal walata kuddo panivi
    ඔව් බං දැනටමත් ම්හෙම දේවල් වෙලා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,537
    8,290
    113
    ලංකාව වගේ රටක දවසකට ඔය ගාන හම්බවෙනව කියන්නෙ සොරිම තමා ඉතිං..
    පිස්සුද බන් ලන්කාව 1000 න් සම්පතයි මම ඉන්නේ ඉස්‍රයාල් වල මෙහේ ජනගහනය මිලියන 8යි. ඩෙලි 2000-4000 අතර එකතු වෙනව. මුන් කිව්ව්වම හිනා වෙනව. අපේ 13 මැරිල තියෙන්නෙ කිව්වම.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,368
    1
    32,043
    113
    - උඩරට -
    Government Free Health Sector - නිසයි අපේ කට්ටිය නොමැරී ඉන්නේ!:yes:
    ලංකාවේ ඔය කියන තරම් පහසුකම් මදිනම් ඇයි බන් රට ඉන්න එවුන් මෙහාට එන්න දගලන්නේ.. :baffled:
    ඒ රටවල සෞඛ්‍ය ක්ශේත්‍රය දියුනු උනාට මුදල් ඇති නැති පරතරය අනූව ජීවත් වීම තීරනය වෙලා තියෙන්නේ..:rolleyes:
     
    Similar threads