ELAKIRI SECRET INTELLIGENCE SERVICE (ESIS)

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Umbala wage un ganna eka mata laabai
    Ehenan umbata pistol eka denne na
    Unarm combat ugannala rambo knife ekak deela field ekata yawannan
    Habai sathuro thuwakku mananakota ati kehel kaapu rilawa wage inne natuwa gema denna puluwan wenna one harida?
    Interview warenko ehenan

    වැඩ කරුවන්ට guns ඕන නෑ :cautious:

    උබට මොන රැම්බො නයිෆ් ද.. :Pඕනෙනම් දොඩන් ගෙඩියක් දෙන්නම් :sorry::sorry:

    තොට තමයි මුලින්ම කොටන්නෙ :mad:
     
    • Haha
    Reactions: asylum

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,447
    16,659
    113
    yo goat fucker what are the the weapons you going to provide to your agents other than handguns.?

    so a X agent can join your shit?.

    any ways i'm interested to join this shit.
    do you want to carry a big ass gun to gain the attention of other people?
    so I only provide a Glock19 at the moment.
    when we have a planned encounter mission we use following shit

    WHCARoadrunner54363M4ChevySuburban1024.jpg

    f3nktxi8l9711.jpg
     
    • Love
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,447
    16,659
    113
    ESIS විභාගයෙන් ඉහලම ලකුණු ලබාගත් පහත සඳහන් සාමාජිකයන් මුලික පුහුණුව අවසන් කිරීමෙන් පසු ESIS අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කෙරේ

    SHEHAN_GIWANTHA - Chairman
    windows_ubuntu - Deputy Chairman
    Night Rider - Director of Human Resources
    spunkyisii - Director Intelligence
    GadgetPodda - Director of Security


    පහත සඳහන් අයවලුන් ESIS මුලික පුහුණුව සඳහා සුදුසුකම් ලබා ඇති අතර UK යාම සඳහා passport සුදානම් කරගන්නා ලෙස ඉල්ලා සිටිමි. ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය අද දින ලබා ගැනීමට නියමිතව ඇත.
    කරුණාකර පුහුණුවට යාමට යම් අපහසුතාවක් පැන නැගී ඇත්නම් අද දින තුල දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමි. අද දින ඉවත්වීමට ඉල්ලුම් නොකරන අයවලුන් පුහුණුව සඳහා බලෙන් හෝ කුදලාගෙන යාමට සිදුවන බව කරුණාවෙන් සලකන්න

    rama_d
    Mohowk
    hodakolla
    D_Mad
    PHBhagya
    SLK_sri
    GsmS
    sanjuprasad
    MihiCherub
    chatura_CN
    shameera89
    Chuti Bro
    Walter White
    AVES
    b.tharindar
    Thanura09
    Commex
    janaka3xx
    jikwitintant
    Voldemort Bro
    $Gangster$
    pavithra_uk
    sachith19920726
    gihand4r
    asylum


    පහත සඳහන් එ.බු.සේ. නියෝජිතයන්ද ESIS වෙත බැඳීමට ඉල්ලුම් කර ඇති අතර ඔවුන් සම්බන්දව තවම තීරණයක් ගෙන නොමැත

    The Hacker
    NRTG
    EnIgma001

    prabo22
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,447
    16,659
    113
    ESIS mission 1

    බදියුදීන් සැගවුණු තැන හෙලිවෙයි..


    පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මාතර ප්‍රදේශයේ හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසේ සැඟවී සිටි බවට ESIS ආරංචි මාර්ග පවසයි. දැනට ඔහු එම ස්තානයෙන් බැහැරව ගොස් ඇතැයිද සදහන්ය.

    අත්අඩංගුවට ගැනීමට නියමිත බදියුදීන් ඇතුලු සැකකරුවන් තිදෙනාගෙන් අයෙකු වන ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    ESIS නියෝජිතයන් රිෂාඩ් බදියුදීන් පිළිබඳව විමසිල්ලෙන්
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    681
    93
    ESIS mission 1

    බදියුදීන් සැගවුණු තැන හෙලිවෙයි..


    පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මාතර ප්‍රදේශයේ හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසේ සැඟවී සිටි බවට ESIS ආරංචි මාර්ග පවසයි. දැනට ඔහු එම ස්තානයෙන් බැහැරව ගොස් ඇතැයිද සදහන්ය.

    අත්අඩංගුවට ගැනීමට නියමිත බදියුදීන් ඇතුලු සැකකරුවන් තිදෙනාගෙන් අයෙකු වන ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    ESIS නියෝජිතයන් රිෂාඩ් බදියුදීන් පිළිබඳව විමසිල්ලෙන්
    ubala wimasillen inna kota ebuse wun uwa polisiyata bara dila gaanakut athata aran. hichchiya gawa maru salli thibila ne ithuru denda . ekata hilaw wenda madushta gema dila.
     

    Similar threads