මිනිස්සුන්ගෙ හැටි ගැන කියනකොට හොද උදාහරණයක් මතක් වුනා... ලංකාවෙ ඉදලා අප්ප ඒ කියන්නේ Hoppers නොකාපු කෙනෙක් නොමැති තරම්... ඒ තරම් ඒක සුලභ කෑමක්... මේකෙන් කොහොමද මිනිස්සු ගැන දකින්නේ.?
පොඩිඑකාගෙ ඉදන් ලොකු මනුස්සයා දක්වා ආප්පෙක වාටිය තමයි කන්න වැඩිපුරම ආස. ඒක විතරක් කාලා ඉතුරු ටික වීසි කරන එවුනුත් ඕනිතරම් ඇති...
උන් මාරම ජොලියෙන් ඒ ටික කෑවට එතන තියෙන්නේ මුලු ආප්පෙන් ම 10% කට අඩු කොටසක්... හැබැයි ඒ ටික හරි ආතල්... (සමහරුන්ට එහෙම නොවෙන්න පුළුවන්) ඉතින් මිනිස්සුන්ගේ ජීවිතේ ප්‍රශ්නෙකදි වුනත් වැඩි හරියක් එවුන් කරන්නේ ප්රශ්නය විසදගන්න වැදගත්වෙන 90% කාරණා අමතක කරලා හරි මගහැරලා හරි ඉන්නවා... හරි ම අඩුවෙන් ඉන්නේ 90% දුක හිතෙන කලකිරෙන දේවල් පිරුනු ජීවිතේ 10% ක් විතර තියන සතුටු හිතෙන පොඩි හරි දේවල් ගැන සතුටුවෙන අය ඉන්නේ...
මොන තරම් වැඩකලත් හොදක් අහන්න නොලැබෙන රස්සාව, අල්ලස් ගොටු ඇල්ලිලි නැතුව නොලැබෙන උසස්වීම්, ආදරය පලා ගියපු පල්වෙන පවුල් ජීවිත, ගෙවාගන්න බැරුව හිරවුනු ලෝන්, ජීවක වෙදදුරා බෙහෙත් දුන්නත් අසනීපවෙන ලමයි, උන්ගෙ වියදම් මේ සේරම අතරේ මනුස්සයෙක් ආතතියට ලක්වීම සාමාන්‍ය දෙයක්වෙලා... බැලුවොත් හැම එකාම ලොස්... අතේ සල්ලි නෑ... ඉතින් මෙහෙම ජීවිතේක කොහොමද ආප්ප උදාහරණය apply වෙන්නේ... කරන්නේ... ඒකට තමයි කියන්නේ හැමදාම හිතපු විදිහෙන් වෙනසක් වෙන්නේ නැති නම් ඔය බලන විදිහ වෙනස් කරන්න කියලා...
එහෙම එකෙක් හරි වෙනස් වුනොත් අන්න එදාට ඌට තේරුම් යනවා... අර හැමදේම විසදිලා ප්‍රශ්න නැති දවසක් කියන මවාගත්තු දිනේට වඩා මේ ගෙවෙන ජීවිතේ ආතල් නැතුවම නෙවෙයි කියලා... හැබැයි මේ කියන්නේ ජීවිතේ වාටිය විතරක් කාලා මැද්ද වීසි කරපන් කියලා නෙවෙයි...
Copied From FB (Genuine D)