කැලේ නරි ද?
ඔය රතුපාට පොඩ් නරි බල්ලෝ බ්රිඩ් කරල ගන්න බල්ලෝ ජාතියකුත් ඉන්නව
![]()

මගුලක් කියනවාCheena patas daapan
Onna ohe gedara ekekwa hapala rabies hadunama clemo ekakma daamu eka paaraමගුලක් කියනවා
ලංකාවේ කැලේකට නරි බලන්න කියලා ගියේ නැතත් අහම්බෙනං හරි නරියෙක් දකින්න පිං කරන්න ඕන. ඒකමයි නරියෙක් දැක්කා කියන්නේ ගමන සාර්ථකයි හොඳ සත්තු ටිකක් බලන්න පුලුවන් කියලා කියන්නේ.
මට මේ පින පලදීලා තියෙනංනේ ජනේලෙන් නරි බලන්න. මම ඉස්සර මුංව මගේ දුවට පෙන්නන්නේ පැයක් දෙකක් බලං ඉඳලා මීටර දෙතුන්සීයක් දුරින් පාරක් මාරුවෙන එකෙක්. දැන් මුං ගෙවල් පැත්තේ ඇවිත් යනවා ඌරු මස් කෑල්ලක් අහම්බෙන් හරි සෙට්වෙයි කියලා.

අඩෝ මේ වගේ පැටව් හතරක් හිටියා අල්ලපු වත්තේ. රෑ එකට දෙකට එලියට ඇවිත් උඩ පැන පැන සෙල්ලංකරනවා. පට්ට ලස්සනයි.
මම මේ කියන්න ගියා විතරයි. හැබැයි ලංකාවේ නරි කියලා ඉන්නේත් උන් විතරයි.