පාරේ නරි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැලේ නරි ද?
    👻🤣
    ඉස්සර ලංකාවෙත් ඔයවගේ තමයි. හිතපංකෝ කැපිටල් එක අස්සේ අභයබූමියක් තියෙනවා කියන්නේ. ඔය රාජගිරියේ HSBC කෝල්සෙන්ටර් තියෙන හරියට ගියාම නරි විතරක් නෙමෙයි කොලදිවියෝ ඉඳලා හිටියා. ඉබ්බෝ පාරේ ඇවිද්දා. දැන් හැමදේම වෙනස්වෙලා.
    මේ සත්තු ඉන්නෙත් කැපිටල් එකක. මොකෙක්වත් නෑ කැලේ කපන්න. මොකෙක්වත් නෑ හොරෙන් ගෙවල් අවටගන්න. සත්තු උන්ගේ ෆන් එකේ ඉන්නවා මිනිස්සු මිනිස්සුන්ගේ පාඩුවේ ඉන්නවා. මම බලපු දෙයක් තමයි මුන් හොඳ මහතට ඉන්නවා ඒකියන්නෙ හොඳට කාල බීලා ඉන්නවා කුනු කන්න තැනත් නැති නිසා අනිවාර්යයෙන්ම මුන් සත්තු මරං කන්නේ. මුන්ට ඇතිවෙන්න කන්න සත්තුත් ඉන්නවා.
     
    • Like
    Reactions: NRTG and shenat

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඔය රතුපාට පොඩ් නරි බල්ලෝ බ්‍රිඩ් කරල ගන්න බල්ලෝ ජාතියකුත් ඉන්නව
    5f86143aca6bff29bd25476bffe58a42.png

    :love::love2::love2: අඩේ මූ මාර ලස්සනයි නේහ්, ලංකාවෙ නැත්ද බන් මුන් ගන්න?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Cheena patas daapan
    මගුලක් කියනවා 🤣
    ලංකාවේ කැලේකට නරි බලන්න කියලා ගියේ නැතත් අහම්බෙනං හරි නරියෙක් දකින්න පිං කරන්න ඕන. ඒකමයි නරියෙක් දැක්කා කියන්නේ ගමන සාර්ථකයි හොඳ සත්තු ටිකක් බලන්න පුලුවන් කියලා කියන්නේ.
    මට මේ පින පලදීලා තියෙනංනේ ජනේලෙන් නරි බලන්න. මම ඉස්සර මුංව මගේ දුවට පෙන්නන්නේ පැයක් දෙකක් බලං ඉඳලා මීටර දෙතුන්සීයක් දුරින් පාරක් මාරුවෙන එකෙක්. දැන් මුං ගෙවල් පැත්තේ ඇවිත් යනවා ඌරු මස් කෑල්ලක් අහම්බෙන් හරි සෙට්වෙයි කියලා.
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    මගුලක් කියනවා 🤣
    ලංකාවේ කැලේකට නරි බලන්න කියලා ගියේ නැතත් අහම්බෙනං හරි නරියෙක් දකින්න පිං කරන්න ඕන. ඒකමයි නරියෙක් දැක්කා කියන්නේ ගමන සාර්ථකයි හොඳ සත්තු ටිකක් බලන්න පුලුවන් කියලා කියන්නේ.
    මට මේ පින පලදීලා තියෙනංනේ ජනේලෙන් නරි බලන්න. මම ඉස්සර මුංව මගේ දුවට පෙන්නන්නේ පැයක් දෙකක් බලං ඉඳලා මීටර දෙතුන්සීයක් දුරින් පාරක් මාරුවෙන එකෙක්. දැන් මුං ගෙවල් පැත්තේ ඇවිත් යනවා ඌරු මස් කෑල්ලක් අහම්බෙන් හරි සෙට්වෙයි කියලා.
    Onna ohe gedara ekekwa hapala rabies hadunama clemo ekakma daamu eka paara :P
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    un nari newai ban,
    jackl kiyana un,
    lankawe nari inne yala withariy lu ban,

    View attachment 97537
    මම මේ කියන්න ගියා විතරයි. හැබැයි ලංකාවේ නරි කියලා ඉන්නේත් උන් විතරයි.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    zzpH6h0.jpg



    අපේ වත්තට නිතරම එනවා. ඉස්සර ඕකුන් පේන්න ආවෙ නෑ. දැන් ටිකක් ඇතට වෙලා බලාගෙන ඉන්නවා. මම මස් උයන්න ගෙනාවහම ඉතුරු බිතුරු ඕකුන් ඉන්න ගුල පැත්තට විසි කරලා දැන් පුරුදු වෙලා.