කොරෝනා සමාජගත වෙලා නෑ කියන්නේ මොන පදනමකින්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,043
    1
    100,672
    113
    33
    Kalutara
    දැන් කොඹල වරායේ ඩොක්යාඩ් එකෙන් දෙන්නෙක් හම්බෙලා තියෙනවා, කන්කසන්තුරේ නේවි කෑම්ප් එකෙන් දෙන්නෙක් හම්බෙලා තියෙනවා. එතකොට මේ සෙට් එක සාමාන්‍ය සාමාජේ හිටපු කට්ටිය නෙමෙයිද? තාම කොරෝනා සමාජගත වෙලා නෑ කියලා කියන්නේ මොන වගේ පදනමකින්ද? රට ලොක්ඩවුන් කරන්න ඕන නෑ, කියන්න පුළුවන්නේ කොරෝනා එක්කම සාමාන්‍ය ජීවිතේ පවත්වාගෙන යන්න හැඩගැහෙන්න කියලා. ඇයි හැමතිස්සෙම කියන්නේ සමාජගත වෙලා නෑ කියල ආතල් දෙන්නේ. 🤔
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආතල් දෙනව නෙමේ සමාජ ගත වෙලා කියල පිලි ගන්ඩ සාක්කියක් නැ..රැන්ඩම් ටෙස්ට් ඔක්කොම නෙගටිවු ඒකයි එහෙම කියන්නෙ..

    ගු ඇන් පි ගොන් බඩු බලන් ඉන්නව සමජගත වෙලා කියන සුබ ආරන්චිය අහන්ඩ මම නම් දන්නෙ නැ ඒකෙන් වෙන සෙතේ මොකක්ද කියල තමන්ගෙ පවුලෙ උනුත් ඉන්නෙ ඔය සමාජෙකයි පරිස්සමින් කොහොමත් ..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් කොඹල වරායේ ඩොක්යාඩ් එකෙන් දෙන්නෙක් හම්බෙලා තියෙනවා, කන්කසන්තුරේ නේවි කෑම්ප් එකෙන් දෙන්නෙක් හම්බෙලා තියෙනවා. එතකොට මේ සෙට් එක සාමාන්‍ය සාමාජේ හිටපු කට්ටිය නෙමෙයිද? තාම කොරෝනා සමාජගත වෙලා නෑ කියලා කියන්නේ මොන වගේ පදනමකින්ද? රට ලොක්ඩවුන් කරන්න ඕන නෑ, කියන්න පුළුවන්නේ කොරෝනා එක්කම සාමාන්‍ය ජීවිතේ පවත්වාගෙන යන්න හැඩගැහෙන්න කියලා. ඇයි හැමතිස්සෙම කියන්නේ සමාජගත වෙලා නෑ කියල ආතල් දෙන්නේ. 🤔

    අපේ උන් කොහොම හරි අලුතින් හොයා ගන්න හැම කෙනෙක්ටම Brandix පොකුරේ අශ්‍රිතයයෙක් කියලා හොයා ගන්න නිසා..

    සාමාන්යෙන් සමාජ ගත වෙලා කියන්නේ random කොරෝනා positive අයව අහු උනාම කිසිදු පොකුරකට සම්බන්ද නොවෙන..
     
    • Sad
    Reactions: Heshan Daminda

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ආතල් දෙනව නෙමේ සමාජ ගත වෙලා කියල පිලි ගන්ඩ සාක්කියක් නැ..රැන්ඩම් ටෙස්ට් ඔක්කොම නෙගටිවු ඒකයි එහෙම කියන්නෙ..

    ගු ඇන් පි ගොන් බඩු බලන් ඉන්නව සමජගත වෙලා කියන සුබ ආරන්චිය අහන්ඩ මම නම් දන්නෙ නැ ඒකෙන් වෙන සෙතේ මොකක්ද කියල තමන්ගෙ පවුලෙ උනුත් ඉන්නෙ ඔය සමාජෙකයි පරිස්සමින් කොහොමත් ..
    ඇයි බං උබ හැම රෙද්දටම ගූ ඇන් පි ගගා වැලෙලෙන්නේ. යූඇන්පි උන්ට ඇපත් නැතිව ඉන්න වෙලේ , 2/3 තියෙන උබලට තාම උන් විපක්ෂෙද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,047
    20,630
    113
    හස්තිශෛලපුර
    ආතල් දෙනව නෙමේ සමාජ ගත වෙලා කියල පිලි ගන්ඩ සාක්කියක් නැ..රැන්ඩම් ටෙස්ට් ඔක්කොම නෙගටිවු ඒකයි එහෙම කියන්නෙ..

    ගු ඇන් පි ගොන් බඩු බලන් ඉන්නව සමජගත වෙලා කියන සුබ ආරන්චිය අහන්ඩ මම නම් දන්නෙ නැ ඒකෙන් වෙන සෙතේ මොකක්ද කියල තමන්ගෙ පවුලෙ උනුත් ඉන්නෙ ඔය සමාජෙකයි පරිස්සමින් කොහොමත් ..
    අහුවෙන උන් සමාජ ආශ්‍රයක් නැති ගේ මුල්ලේ ඉන්න අපි වගේ ගොන්. ඒකයි සමාජ ගතවෙලා නෑ කියන්නෙ

    එරෝසන් වගේ කීබෝඩ් එක පිටිපස්සෙන් දේශපාලනේ කරන උන්ව ටෙස්ට් කරලා නෑ කියනවා ඇති.. ආන්ඩුවටත් ලේසිනේ.. අනික වහල්ලු කටක් අරින්නේත් නෑ නේ.. මොකක් කරත් හොදයි කියලා ඉන්නවනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,082
    99,598
    113
    පොසිට්ව් නන් නෙගටිව් වෙනකන් ටෙස්ට් කරපන්. නෙගටිව් වෙච්ච ගමන් නිරෝධායනයට දාපන්. සරලයි
     
    • Haha
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,865
    165,638
    113
    එකමත් එක රටක
    අපේ උන් දොස්තරලටත් වඩා කොරෝනා ගැන දන්නවා. සමාජ ව්‍යාප්තිය ගැන අලුත් අර්ථකතන අරන් එනවා බන්. :lol: :lol:
    දැන් කොමොහොමත් කොවිඩ් 19 නෑ නේ. නිව්ස් වල කියන්නනේ "Brandix කොරෝනා " කියලා

    CaptureCNWS.JPG
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    සමාජගත උනා කියන්නේ දැන් ගිහින් පිටඔටුව බස් ස්ටෑන්ඩ් එකෙන් එකෙක් ගේ ටෙස්ට් කරලා පොසිටිව් වීම කළුතර පාලම උඩ ඇවිදන් යන එකෙක් පොසිටිව් වීම වගේ එකක්

    එරෝසන් වගේ කීබෝඩ් එක පිටිපස්සෙන් දේශපාලනේ කරන උන්ව ටෙස්ට් කරලා නෑ කියනවා ඇති.. ආන්ඩුවටත් ලේසිනේ.. අනික වහල්ලු කටක් අරින්නේත් නෑ නේ.. මොකක් කරත් හොදයි කියලා ඉන්නවනේ

    උපරිමවහල්ලු™ කියන්නේ/හිතන්නේ ස්වාමියා කියන කරන දේ. කලින් මහින්ද හූරාට දීගෙන වැඳගෙන එහෙම හිටිය නං දැන් සර් ට කෝම ඇද්ද
    ඔය ඕන නිර්වචනයකට අපි මෙතන මොන තර්කෙ දැම්මත් උපරිමවහල්ලු™ පිළිගන්නේ ස්වාමියාගේ මතය පමණි තම ඇසදෙක ඉදිරියේ මැරී වැටුනත් නෑ නෑ එහෙම උනේ නෑ කිව්වා ගමන් උපරිමවහල්ලු™ පිළිගන්නේ ඒක. ඔව් සර් යස් සර් රෙස්ක්පෙක්ට් සර් පක් සර් බ්ලා බ්ලා

    අපි හම්බකලොත් අපි කෑවා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    සමාජ ගත වෙලා වෙලා නම් උ ට corona හැදුන මුල්ලාශයක් (source) හොයා ගන්න බැරි වෙන්න ඕනේ , ඒ වගේම විශාල වයප්තියක් වෙන්න ඕනේ අඩු කාලෙකින් , දැන් අහුවෙච ඔක්කොම වගේ මිනුවන්ගොඩ cluster එකේ ලිනක්ස් තමා

    copied from who.int situation report
    Transmission classification is based on a process of country/territory/area self-reporting.

    Terms:
    - No cases: Countries/territories/areas with no confirmed cases (not shown in table)

    - Sporadic cases: Countries/territories/areas with one or more cases, imported or locally detected

    - Clusters of cases: Countries/territories/areas experiencing cases, clustered in time, geographic location and/or by common exposures

    - Community transmission සමාජ ව්‍යාප්තිය : Countries/area/territories experiencing larger outbreaks of local transmission defined through an assessment of factors including, but not limited to:
    - Large numbers of cases not linkable to transmission chains
    - Large numbers of cases from sentinel lab surveillance
    - Multiple unrelated clusters in several areas of the country/territory/area

    ** “Territories” include territories, areas, overseas dependencies and other jurisdictions of similar status
    [1] All references to Kosovo should be understood to be in the context of the United Nations Security Council resolution 1244 (1999).
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    ස ta kiyala lock down karamu rata , ස කීවොත් lock down tama :yes:

    අපේ උන් දොස්තරලටත් වඩා කොරෝනා ගැන දන්නවා. සමාජ ව්‍යාප්තිය ගැන අලුත් අර්ථකතන අරන් එනවා බන්. :lol: :lol:
    දැන් කොමොහොමත් කොවිඩ් 19 නෑ නේ. නිව්ස් වල කියන්නනේ "Brandix කොරෝනා " කියලා

    View attachment 97504
     
    • Haha
    Reactions: Heshan Daminda

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    කොරෝනා පොසිටිව් උනහම කෙනෙක් උගේ වටේ ඉන්න ඔක්කොම ගිහින් නිරිධායන මධ්‍යස්ථාන වලට ගිහින් දානවා .ඊටපස්සේ හම්බවෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් .ඔහොම තමයි තියරිය තිබුනේ .දැන් දැන් සමාජයෙන් හම්බවෙන හින්දා එක්කෝ කියනවා brandex පොකුරෙන් හරි brandex ආශ්‍රිතයන්ගෙන් කියල .සමාජයෙන් කියල කියන්නේ නෑ .හරි සරලයි