මන් මේ අහන්නමයි හිටියේ.කලින් වගේ මේ පාර අඩුම ගානේ ගොටා වත් කොරොනා ගැන කතා කරලා මිනිසුන්ට ස්ටෙට්මන්ට් එකක් වත් දුන්නේ නැ.මහින්දවත් කතා නැ.ඇයි එ? මිනිසුන්ගේ හිතේ තියන බය ගැනවත් කට්ටියට තෙරුමක් නැ වගේ.උබලා හිතනවාට වඩා සමහරක් මිනිස්සු Army එක දාලා කරන වැඩ ගැන කැමැත්තක් නැ.නමුත් අනිල් ජාසින්හ ලා කරපු වැඩ ගැන first wave එකේ ගොඩක් හොද කිව්වා නරකට වඩා.එත් මේ යන විදිහට මුලු army එකම ජොක් එකක් වෙලා අන්තිමට නවතින්නේ.අනික උදේ පාන්දර ශ්‍රවෙන්දලා ඇවිත් කතා කරන්නේ නින්දෙන් ඇහැරිලා වගේ කොරොනා නැ වගේ මිනිසුන්ට හිතට ගෙම දෙන්නේ.එත් මේ යන විදිහට මට නම් කිසිම plan එකක් මේ පාරනම් පෙනතෙක් මානක නැ.මේ පාර අපි පරක්කු වුනා වැඩි.කොමත් නොවැම්බර් මුල වෙද්දී 2nd lockdown එකකට යන්න වෙනවා මේ rate එක කඩන්න බැරි වුනොත්.මේ වෙච්ච දෙට ඔක්කොමලා වගකියන්න ඔනේ.
