මේතරම් රට වටේ දැන් කොරෝනා තියෙද්දිත් මෙය් සමාජ ගතවෙලා නෑ.. නෑ.. කියන එකේ තේරුම මොකක්ද?
, ආන්ඩුව කොරෝනා සමාජගත වෙලා කියල නිර්වචනය කරන්නෙ 33 කාමරෙන් තාම කොරෝනා ලෙඩෙක් අහුවෙලා නැති නිසා නේද ප්රෙන්ඩ්
බඩු පොට් වසා දෑ මීමෙන් සමාජගත්වීම වලක්වමු
අපරික්ශාකරී ලින්ගික ඇසුරු කිරීම් සීමා කර කොරෝනා සමාජරෝග ගතවීම පිටුදකිමු